Sirasa TV 16+

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් උන් කතා කරලා සුර පප්පා ඉල්ලුවා.. :lol::lol:(මේ මගුලට කලින් තිබ්බේ cartoon සුර පප්පා,අපි රජ ඉබ්බෝ ...)
    :lol::lol::lol:
    රෙකෝඩින් එකක් නැද්ද කොල්ලො. ෆට්ට ආතල් එකක් ගිහින් වගේනේ..
    ඔය ප්‍රෝග්‍රෑම් එකේ කතා කලේ මොන වගේ දේවල්ද..?

     

    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    :baffled: Me denna program eka karapu widiyai waradda une, samahara welawata callerslawa ganan ganneth nathuwa katha karanne :frown: E welawata ithin balana ayata epa wena eka ahannath deyakda :rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මම නම් ටීවී බලන්නෙ නෑ මචං. හැබැයි මේ ප්‍රෝග්‍රෑම් එකට කට්ටිය බනිනවා කියල නම් දන්නව. ගොඩක් උන් බනිනවා මට ඇහිලා තියෙන්නෙ,

    1. මුන් දෙන්න සිංග්ලිෂ් වලින් කතා කිරීම.
    2. කෙල්ලගෙ තාත්ත මේකිගෙ වයසෙ විතර කෙල්ලෙක්ව කසාද බැඳන් සිටීම.
    3. කොල්ල නිකං ගෑනු කිචෙක් වගේ වීම.

    කියන දේවල් තමයි මට ඇහිලා තියෙන්නෙ. වැරදි නම් නිවැරදි කරනු.

    ප්‍රෝග්‍රෑම් එකකට බනින්න මේවත් හේතු නම් මේ මම වගේ ටීවී එක නොබලා හිටපල්ලකො. උඹලට බලන්න තියෙන්නෙ ඔය චැනල් එක විතරමද?

    කවුද බන් ඔය ... අතුල/ සමිතගෙ දුවද :shocked:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,584
    3,193
    113
    :lol::lol::lol:
    රෙකෝඩින් එකක් නැද්ද කොල්ලො. ෆට්ට ආතල් එකක් ගිහින් වගේනේ..
    ඔය ප්‍රෝග්‍රෑම් එකේ කතා කලේ මොන වගේ දේවල්ද..?


    උන් අපිට songs දෙනවා..අපිට ඒ song වලට කට්ටයව එකතු කරගන්න පුලුවන්..මාරම ප්‍රබුද්ධ වැඩසටහනක්:)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :baffled: Me denna program eka karapu widiyai waradda une, samahara welawata callerslawa ganan ganneth nathuwa katha karanne :frown: E welawata ithin balana ayata epa wena eka ahannath deyakda :rofl:

    yes i agree with u machan. eyalage waradi thiyenawa... mamath pulu puluwan hama welema eyalage Fan page ekata msg kala adu paadu pennala hada ganna kiyala... hmm eeth hadena paatak naha. eekai samaha ayata e program eka dirawanne naththe....
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    සිරාවටම දුක හිතෙනවා දැන්නං :(
    අපේ උන් සීන් එක ඇදන් ගියා වැඩීයි.

    මගේ මීටරේ හැටියට ඕක නවත්තයි බන්... වැඩි දවසක් යන්න කලින්. :lol::lol::lol:
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,851
    9,240
    113
    එක තැනක නෑ
    10152473_1465463737022438_2319247403564642044_n.jpg
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,851
    9,240
    113
    එක තැනක නෑ
    සිරස 16+
    සිරස මැද ගමක් තියෙනවා…
    එහි පොන්සියො දෙන්නෙක් ඉන්නවා…
    ගමට 16+ කියනවා…
    ඒ පොන්සියො ගොං වැඩ කොරනවා…
    ප්රඩියුසර් චොර වැඩ හදනවා…
    හරි චොර ගතියක් එහි තියෙනවා…
    කෙල්ලො හැමෝටම බෙදනවා…
    පව් කවීව මුං චොර කොරනවා…
    උම්මා ඉල්ලලා ජරමරේ…
    පොන්සි යුකියගෙන් හරි බරබරේ…
    ගොං කෙල්ලොට හරි හෙන වැඩේ…
    යුකියට උං හෙන කෑදරේ…
    දැක්කම මේ ගොං වැස්සියෝ…
    පව් දෙන්න හිතෙනවා සාරියක්…
    එල්ලිලා මැරෙන්න දස්සයෝ…
    ගොං වෙන්නත් හරි වීරයෝ……
    පා පප පපා පපාප පප.. :rofl::rofl::rofl:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මගේ මීටරේ හැටියට ඕක නවත්තයි බන්... වැඩි දවසක් යන්න කලින්. :lol::lol::lol:
    ඊයෙ දාපු පෝස්ට්ස් වල හැටියට මුං මේක මේ සතියෙන්ම නැවැත්තුවෙ නැත්තං තමා පුදුමෙ :rofl:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මෙහෙමය් මචන් හොද ප්‍රෝග්‍රෑම් එකක් නං කමක් නැ..
    පිම්පි ඩයල් 2ක් අරන් කරන මේ මගුලට විරෝදය දැක්වීම වරදක්ද ??


    විරෝදය දක්වන්නන් හසයත්මකව විරෝදය දැක්වීම වරදක්ද??


    උන්ට අපි නිවාඩු වෙලාවට බලන්න එද්දී මේ පුකක් දාන්න පුළුවන් නං අපිට විරෝදය පාන්න බැරිද??


    එක කියාපල්ලා

    machan ube adahas walata virudda than waladi hasirenne pissek wage,
    waradda thiyenne e programe eke wath ex alian sinduwa kiyapu kellagewath
    hambayongewath nemei ube.podak kalaya yodawala manasika prathikarayak
    ganin.