ඔව් උන් කතා කරලා සුර පප්පා ඉල්ලුවා..(මේ මගුලට කලින් තිබ්බේ cartoon සුර පප්පා,අපි රජ ඉබ්බෝ ...)

http://www.elakiri.com/forum/showthread.php?t=1612731 balapan machan
රෙකෝඩින් එකක් නැද්ද කොල්ලො. ෆට්ට ආතල් එකක් ගිහින් වගේනේ..
ඔය ප්රෝග්රෑම් එකේ කතා කලේ මොන වගේ දේවල්ද..?

රෙකෝඩින් එකක් නැද්ද කොල්ලො. ෆට්ට ආතල් එකක් ගිහින් වගේනේ..
ඔය ප්රෝග්රෑම් එකේ කතා කලේ මොන වගේ දේවල්ද..?

Me denna program eka karapu widiyai waradda une, samahara welawata callerslawa ganan ganneth nathuwa katha karanne
E welawata ithin balana ayata epa wena eka ahannath deyakda 
මම නම් ටීවී බලන්නෙ නෑ මචං. හැබැයි මේ ප්රෝග්රෑම් එකට කට්ටිය බනිනවා කියල නම් දන්නව. ගොඩක් උන් බනිනවා මට ඇහිලා තියෙන්නෙ,
1. මුන් දෙන්න සිංග්ලිෂ් වලින් කතා කිරීම.
2. කෙල්ලගෙ තාත්ත මේකිගෙ වයසෙ විතර කෙල්ලෙක්ව කසාද බැඳන් සිටීම.
3. කොල්ල නිකං ගෑනු කිචෙක් වගේ වීම.
කියන දේවල් තමයි මට ඇහිලා තියෙන්නෙ. වැරදි නම් නිවැරදි කරනු.
ප්රෝග්රෑම් එකකට බනින්න මේවත් හේතු නම් මේ මම වගේ ටීවී එක නොබලා හිටපල්ලකො. උඹලට බලන්න තියෙන්නෙ ඔය චැනල් එක විතරමද?

රෙකෝඩින් එකක් නැද්ද කොල්ලො. ෆට්ට ආතල් එකක් ගිහින් වගේනේ..
ඔය ප්රෝග්රෑම් එකේ කතා කලේ මොන වගේ දේවල්ද..?

ඔන්න ඕක තමා හේතුවme podi ewunta puduma irisiyawak thamai thiyenne![]()

Me denna program eka karapu widiyai waradda une, samahara welawata callerslawa ganan ganneth nathuwa katha karanne
E welawata ithin balana ayata epa wena eka ahannath deyakda
![]()
උන් අපිට songs දෙනවා..අපිට ඒ song වලට කට්ටයව එකතු කරගන්න පුලුවන්..මාරම ප්රබුද්ධ වැඩසටහනක්![]()

සිරාවටම දුක හිතෙනවා දැන්නං![]()
අපේ උන් සීන් එක ඇදන් ගියා වැඩීයි.

ඊයෙ දාපු පෝස්ට්ස් වල හැටියට මුං මේක මේ සතියෙන්ම නැවැත්තුවෙ නැත්තං තමා පුදුමෙමගේ මීටරේ හැටියට ඕක නවත්තයි බන්... වැඩි දවසක් යන්න කලින්.![]()

මෙහෙමය් මචන් හොද ප්රෝග්රෑම් එකක් නං කමක් නැ..
පිම්පි ඩයල් 2ක් අරන් කරන මේ මගුලට විරෝදය දැක්වීම වරදක්ද ??
විරෝදය දක්වන්නන් හසයත්මකව විරෝදය දැක්වීම වරදක්ද??
උන්ට අපි නිවාඩු වෙලාවට බලන්න එද්දී මේ පුකක් දාන්න පුළුවන් නං අපිට විරෝදය පාන්න බැරිද??
එක කියාපල්ලා