.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    බින්දු;16599844 said:
    :oo::oo: පව් බන් අහින්සකයා :(:( හිතේ දුකට කන්නේ නැතුව ඇට ගැහිලා ඇති :(:(
    බින්දුවාව කෑවේ අර ෆෝර් ජී බී ඇඩ් එක. ඕකා ඇඩ් එකේ ගිල්ලේ මී පාසානම් දාපුවද මන්දා, ඒක කාපු දවසේ ඉඳල ෆේල් :baffled::baffled::baffled:

    :lol:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    එල එල :D කස්ටිය අයි පී එල් බලන්නේ නෑ කිව්වම මම හිතුවේ මම විතරයි බලන්නේ කියලා :D බලන් යනකොට හොරෙන් හොරෙන් බලනවා වගේ :P
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    බින්දු;16599864 said:
    එල එල :D කස්ටිය අයි පී එල් බලන්නේ නෑ කිව්වම මම හිතුවේ මම විතරයි බලන්නේ කියලා :D බලන් යනකොට හොරෙන් හොරෙන් බලනවා වගේ :P

    mama nam atharin patara balanawa..:) ali gali balanne na..dan nam cricinfo eken score card eka balanwa...:baffled:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    mama nam atharin patara balanawa..:) ali gali balanne na..dan nam cricinfo eken score card eka balanwa...:baffled:

    :(:( ඉන්දියන් කාරයෝ අජූත වෙලා, ෆොරින් ප්ලේයර්ස්ලා ටික නෙලත්වා කියලා හිතාගෙන මම බලනවා. :rolleyes::rolleyes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    බින්දු;16599894 said:

    ow neda..indain team eke ekekwath thama hariyta gahuwe na thamai...hoda wade okunta:rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ow neda..indain team eke ekekwath thama hariyta gahuwe na thamai...hoda wade okunta:rofl:

    :lol::lol: මුම්බායිලට ගොඩ ඒමක් නෑ වගේ :oo::oo:
    මම කැමතියි කිංස් 11, රාජස්තාන්, දිල්ලි , KKR උඩට එනවා නම්. මට එපා කරපු එකෙක්ට ගාම්බීර් කාරයා විතරයි ඔය ටීම් 4 ඉන්නේ :P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16599894 said:
    :(:( ඉන්දියන් කාරයෝ අජූත වෙලා, ෆොරින් ප්ලේයර්ස්ලා ටික නෙලත්වා කියලා හිතාගෙන මම බලනවා. :rolleyes::rolleyes:

    ඔයා හිතන්නෙ ඔය අදහස තියෙන්නෙ ඔයාට විතරයි කියලද?:dull:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113
    බින්දු;16599904 said:
    :lol::lol: මුම්බායිලට ගොඩ ඒමක් නෑ වගේ :oo::oo:
    මම කැමතියි කිංස් 11, රාජස්තාන්, දිල්ලි , KKR උඩට එනවා නම්. මට එපා කරපු එකෙක්ට ගාම්බීර් කාරයා විතරයි ඔය ටීම් 4 ඉන්නේ :P:P

    උන්ට දැන් අමාරුයි..:rolleyes: මේ පාර අපේ එවුන් නැ වගේ නේ..:( මුන් අපේ ඒවුන්ව ගත්තේ නැත්තේ...අර ඉන්දියන් යොජනාවට එක පාර අකමැති වුන නිසාද කියලත් හිතෙනවා.. :oo:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උන්ට දැන් අමාරුයි..:rolleyes: මේ පාර අපේ එවුන් නැ වගේ නේ..:( මුන් අපේ ඒවුන්ව ගත්තේ නැත්තේ...අර ඉන්දියන් යොජනාවට එක පාර අකමැති වුන නිසාද කියලත් හිතෙනවා.. :oo:

    :no::no:
    නෑ සහෝ...අපේ උන්ට මේ එන්ගලන්ත ටුවර් එක වැටුන නිසා...:)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    ඔයා හිතන්නෙ ඔය අදහස තියෙන්නෙ ඔයාට විතරයි කියලද?:dull:

    :lol::lol::lol: මැකලම් ගහනවට කැමැතියි. හැබැයි CSK පරදින්න ඕන. ඩිවිලියර්ස්, ගේල් ගහන්න ඕන රෝයල් චැලේන්ජර්ස්ලා පරදින්න ඕන :lol::lol: පොලාඩ් ගහන්න ඕන, මුම්බායිලා කන්න ඕන. etc :P:P

    උන්ට දැන් අමාරුයි..:rolleyes: මේ පාර අපේ එවුන් නැ වගේ නේ..:( මුන් අපේ ඒවුන්ව ගත්තේ නැත්තේ...අර ඉන්දියන් යොජනාවට එක පාර අකමැති වුන නිසාද කියලත් හිතෙනවා.. :oo:

    අපේ ඉංග්ලන්ඩ් ටුවර් එක නිසා නෙවෙයිද?? :rolleyes::rolleyes:

    :no::no:
    නෑ සහෝ...අපේ උන්ට මේ එන්ගලන්ත ටුවර් එක වැටුන නිසා...:)

    ඒක තමයි :):)

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113

    :no::no:
    නෑ සහෝ...අපේ උන්ට මේ එන්ගලන්ත ටුවර් එක වැටුන නිසා...:)

    ඔව් මමත් මුලින් ඔහොම තමයි හිතන් උන්නේ..:P
    අද එක පාරටම මගේ ඔලුවට ඔහොම අදහසකුත් ආවා..:baffled:
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    බින්දු;16599973 said:

    :lol::lol::lol: මැකලම් ගහනවට කැමැතියි. හැබැයි CSK පරදින්න ඕන. ඩිවිලියර්ස්, ගේල් ගහන්න ඕන රෝයල් චැලේන්ජර්ස්ලා පරදින්න ඕන :lol::lol: පොලාඩ් ගහන්න ඕන, මුම්බායිලා කන්න ඕන. etc :P:P

    අපේ ඉංග්ලන්ඩ් ටුවර් එක නිසා නෙවෙයිද?? :rolleyes::rolleyes:

    ඒක තමයි :):)

    මමනම් චෙන්නායි එකේ මොකාවත් ගහනවට කැමති නෑ...පරයි..අපේ උන්ව ගත්තෙ නෑ...(මම කියන්නෙ ගිය පාර ඉදන්.)
    මම කැමති කින්ග්ස්11 ල දිනනවාට....priety zinta :love:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මමනම් චෙන්නායි එකේ මොකාවත් ගහනවට කැමති නෑ...පරයි..අපේ උන්ව ගත්තෙ නෑ...(මම කියන්නෙ ගිය පාර ඉදන්.)
    මම කැමති කින්ග්ස්11 ල දිනනවාට....priety zinta :love:

    මැක්ස්වෙල් :love: කිලර් මිලර් :love: :P:P සින්ටා නාකියි දැං :P:P
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් මමත් මුලින් ඔහොම තමයි හිතන් උන්නේ..:P
    අද එක පාරටම මගේ ඔලුවට ඔහොම අදහසකුත් ආවා..:baffled:

    ඔව් සමහර විට ඒකත් හේතුවක් උනාද දන්නෙ නෑ..ඒත් බරපතලම හේතුව අර ටුවර් එක තමා....නැත්නම් අඩු ගානේ මහේලයයි කුසලයයි හරි ගන්නවනෙ..:rolleyes: