බින්දු;16599844 said:පව් බන් අහින්සකයා
හිතේ දුකට කන්නේ නැතුව ඇට ගැහිලා ඇති
බින්දුවාව කෑවේ අර ෆෝර් ජී බී ඇඩ් එක. ඕකා ඇඩ් එකේ ගිල්ලේ මී පාසානම් දාපුවද මන්දා, ඒක කාපු දවසේ ඉඳල ෆේල්![]()

බින්දු;16599864 said:එල එලකස්ටිය අයි පී එල් බලන්නේ නෑ කිව්වම මම හිතුවේ මම විතරයි බලන්නේ කියලා
බලන් යනකොට හොරෙන් හොරෙන් බලනවා වගේ
![]()
ali gali balanne na..dan nam cricinfo eken score card eka balanwa...
mama nam atharin patara balanawa..ali gali balanne na..dan nam cricinfo eken score card eka balanwa...
![]()

ඉන්දියන් කාරයෝ අජූත වෙලා, ෆොරින් ප්ලේයර්ස්ලා ටික නෙලත්වා කියලා හිතාගෙන මම බලනවා. 

බින්දු;16599894 said:ඉන්දියන් කාරයෝ අජූත වෙලා, ෆොරින් ප්ලේයර්ස්ලා ටික නෙලත්වා කියලා හිතාගෙන මම බලනවා.
![]()

ow neda..indain team eke ekekwath thama hariyta gahuwe na thamai...hoda wade okunta![]()

මුම්බායිලට ගොඩ ඒමක් නෑ වගේ 

බින්දු;16599894 said:ඉන්දියන් කාරයෝ අජූත වෙලා, ෆොරින් ප්ලේයර්ස්ලා ටික නෙලත්වා කියලා හිතාගෙන මම බලනවා.
![]()

බින්දු;16599904 said:මුම්බායිලට ගොඩ ඒමක් නෑ වගේ
මම කැමතියි කිංස් 11, රාජස්තාන්, දිල්ලි , KKR උඩට එනවා නම්. මට එපා කරපු එකෙක්ට ගාම්බීර් කාරයා විතරයි ඔය ටීම් 4 ඉන්නේ![]()
මේ පාර අපේ එවුන් නැ වගේ නේ..
මුන් අපේ ඒවුන්ව ගත්තේ නැත්තේ...අර ඉන්දියන් යොජනාවට එක පාර අකමැති වුන නිසාද කියලත් හිතෙනවා.. 
උන්ට දැන් අමාරුයි..මේ පාර අපේ එවුන් නැ වගේ නේ..
මුන් අපේ ඒවුන්ව ගත්තේ නැත්තේ...අර ඉන්දියන් යොජනාවට එක පාර අකමැති වුන නිසාද කියලත් හිතෙනවා..
![]()

ඔයා හිතන්නෙ ඔය අදහස තියෙන්නෙ ඔයාට විතරයි කියලද?![]()

මැකලම් ගහනවට කැමැතියි. හැබැයි CSK පරදින්න ඕන. ඩිවිලියර්ස්, ගේල් ගහන්න ඕන රෝයල් චැලේන්ජර්ස්ලා පරදින්න ඕන 
පොලාඩ් ගහන්න ඕන, මුම්බායිලා කන්න ඕන. etc 

උන්ට දැන් අමාරුයි..මේ පාර අපේ එවුන් නැ වගේ නේ..
මුන් අපේ ඒවුන්ව ගත්තේ නැත්තේ...අර ඉන්දියන් යොජනාවට එක පාර අකමැති වුන නිසාද කියලත් හිතෙනවා..
![]()

නෑ සහෝ...අපේ උන්ට මේ එන්ගලන්ත ටුවර් එක වැටුන නිසා...![]()

නෑ සහෝ...අපේ උන්ට මේ එන්ගලන්ත ටුවර් එක වැටුන නිසා...![]()

බින්දු;16599973 said:
මැකලම් ගහනවට කැමැතියි. හැබැයි CSK පරදින්න ඕන. ඩිවිලියර්ස්, ගේල් ගහන්න ඕන රෝයල් චැලේන්ජර්ස්ලා පරදින්න ඕන
පොලාඩ් ගහන්න ඕන, මුම්බායිලා කන්න ඕන. etc
අපේ ඉංග්ලන්ඩ් ටුවර් එක නිසා නෙවෙයිද??
ඒක තමයි![]()

මමනම් චෙන්නායි එකේ මොකාවත් ගහනවට කැමති නෑ...පරයි..අපේ උන්ව ගත්තෙ නෑ...(මම කියන්නෙ ගිය පාර ඉදන්.)
මම කැමති කින්ග්ස්11 ල දිනනවාට....priety zinta![]()
කිලර් මිලර්

සින්ටා නාකියි දැං 

ඔව් මමත් මුලින් ඔහොම තමයි හිතන් උන්නේ..
අද එක පාරටම මගේ ඔලුවට ඔහොම අදහසකුත් ආවා..![]()

බින්දු;16599991 said:මැක්ස්වෙල්කිලර් මිලර්
![]()
සින්ටා නාකියි දැං
![]()