|~ Lovers Avenue VI ~|

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mmm OLD keg Bottles 2 k gahuwa... very ambaneta... dan nam nida ganna one banzz.. FUCK ma EX... i hate her 4ever..................... FUCK FUCK FUCK!!!!! but man ekita adarei thawamath.... man kawadwath marry karanne naha............ adatath man mage EX ta adarei banzz shitt..... beela neme ban... very mathe kiyoonawa neme... mata eki tharam waduna kellek na. eeki oona kollek ekka idapuwawe... eeth manadarei....!!!!
    :lol: huta!!! me monawada ban man beela liyala thiyenne :lol: wili sange ba....:dull:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    යාළුවා;16600550 said:
    මේ වගේ අපරාධයක් වනේ වන හතුරෙකුවත් වෙන්න එපා :(
    ගීබී 7ක් වියදන් කොරන් බ්ලැක් ඕප්ස් ඩවුන් කලා
    මෙනු එකෙන් එහාට යන්නෙ නෑ ස්ටක් වෙනවා :dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :lol: huta!!! me monawada ban man beela liyala thiyenne :lol: wili sange ba....:dull:

    :lol::lol: මං ටයිප් කරන ඒව හැටියටය ඕව මොනවද බං :baffled:


    ගීබී 7ක් වියදන් කොරන් බ්ලැක් ඕප්ස් ඩවුන් කලා
    මෙනු එකෙන් එහාට යන්නෙ නෑ ස්ටක් වෙනවා :dull:

    ගූගල් පාරක් දාල බලපන්. :P මම බාපු සේරම අද දාන්න කියල හිතන් ඉන්නෙ
    4.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    හැංගි මුත්තු හැංගියෝ ඉවරද?

    mageth rivals leda denawa. AMD Catalyst Control Centre 13.1 thiyenne mage :(
    13.4+ illanawa:dull: ara damma. eth thiyenne 13.1mai :oo:
    dan mama AMD full Suite eka uninstall kala. and downloading AMD Catalyst Control Centre 14.4 :dull: DL karala restart karala install karala balanna one. :dull:
    hari giye nattan ellila marenawa :(:(