.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    184613.jpg
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එළකිරි කොල්ලෙක්;16598513 said:
    අද මේ ත්‍රෙඩ් එකේ ලොකුම ක්‍රිකට් පිස්සෙක් ගෙ ගෙ උපන් දිනේ. :rolleyes::rofl:
    කට්ටිය මොකද කියන්නෙ? :nerd:Guess Who??:dull::rolleyes:


    happybday.png

    Happy B'day
    ~KMC~ මලයා ! :D ;)


    Happy b day mach :)

    happy birthday macho :D

    happybday.png


    සුබම සුබ උපන්දිනයක් වේවා මචෝ...උබ මේ ත්‍රෙඩ් දාලා මේ එලකිරියෙ ඉන්න ක්‍රිකට් පිස්සන්ට එකතු වෙන්න අවස්තාවක් ලබා දීපු එක ගැනත් ස්තූතිවන්ත වෙනවා...:)



    හැමෝටම ගොඩක් ස්තූතියි මචංලා :cool::cool:
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව් Channel9 එකට ලගින් යන Cricket broadcast එකක් කරේ..,එංගලන්තෙ Channel 4 එක..ඔව් අර අපිට සද්දෙ දාන Channel 4එක තමා...1999යෙ ඉඳල..,2005 Ashes එක වෙනකං එංගලන්තෙ cricket broadcast rights තිබ්බෙ උන්ට.,උන් තමා Hawk Eye ගෙනාවේ..ඇත්තටම 2002කේ විතර ඉඳල උන්ගෙ Broadcast එක Channel9 broadcast වලට වඩා advance...:):)

    මේ Channel4 එකේ අන්තිම scene එක...

    Channel 4 Cricket: The End


    Channel 9 Cricket Opener: One Dayer (2007)



    ඔව් star sports හරක් හැමදාම Channel9 එකේ commentary එක උඩින් උන්ගෙ පජා commentaryය බස්සනවා...::growl::growl:
    2015වෙ World Cup එකෙත් ගංගුලිය,ශාස්ත්‍රිය..එහෙම ඇවිල්ල වැඩ චා කරනව ෂුවර්.....:no::growl::growl:
    මං දැක්ක ලස්සනම World Cup එක 1992කේ World Cup එක...ඒක මාර Advance..:):)
    පලවනි World Cup එක පාට ඇදන් ගහපු..Day and Night match ගහපු...මාර අමුතු ලස්සනක් තිබ්බේ...

    Great Catches of Cricket World Cup 1992



    9 Cricket Closer - World Cup 1992




    Broadcast එක කරේ Channel9 එකෙනුයි නවසිලන්තෙ Channel 1 එකෙනුයි..
    මේ පාර නං World Cup එකත් එපාකරවන පජාවක් දෙයි වගේ Star Sports එකෙන්....:baffled::oo::growl::growl::growl:


    සිරාවට නියමයි :cool: Cricket broadcasting කෑවේ ඉන්දියාවේ star sports උන්ගේ ගොන් commentary සෙට් එකයි ඇත්තටම star sports Cricket broadcast කරන එකේ කිසි Creative ගතියක් නෑ උන් ඔය කරන පොඩි දේ ලංකවේ චැනල් එකක් උනත් කරයි කැමරා අවශ්‍ය දේවල් කුලියට හරි අරන් :dull::dull: උන්ට ඕනා සල්ලි විතරයි ඉන්දියට ඔක්කොම දීලා බලන් ඉන්නවා :angry:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    1972511_10151969918755194_3248489586332596931_n.png


    මුට වෙච්ච දේ නම් පව් අප්පා...අහින්සකයා:(...ලොකු උන්ගෙ උවමනාවට මූව බිල්ලට දුන්නා..:angry::growl:
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    1972511_10151969918755194_3248489586332596931_n.png


    මුට වෙච්ච දේ නම් පව් අප්පා...අහින්සකයා:(...ලොකු උන්ගෙ උවමනාවට මූව බිල්ලට දුන්නා..:angry::growl:

    උඹ මේකම මෙහෙමම කලිනුත් ත්‍රෙඩ් එකක දැම්ම නේද?දැකල පුරුදුයි :):)
     

    Bataya01

    Well-known member
  • Sep 7, 2013
    1,639
    122
    63
    අඩේ KMC පමා වූ උපන්දින සුබ පැතුම් මගෙන්.පිලිගනින් නැත්නම් මරනවා:):)
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය

    උඹ මේකම මෙහෙමම කලිනුත් ත්‍රෙඩ් එකක දැම්ම නේද?දැකල පුරුදුයි :):)

    අම්මෝ බටයා උබ කොහෙද යකෝ මෙච්චර දවස් ගොහින් උන්නෙ..:)
    ඔව් ඔව් ඕක මම හැමදාම කියන එකක් තමා...ඒක ඉතින් ඇත්ත කතාවක්නෙ..:(:dull:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,733
    3,332
    113


    ඔව් සමහර විට ඒකත් හේතුවක් උනාද දන්නෙ නෑ..ඒත් බරපතලම හේතුව අර ටුවර් එක තමා....නැත්නම් අඩු ගානේ මහේලයයි කුසලයයි හරි ගන්නවනෙ..:rolleyes:

    tour eka thamai main reason eka:)