mage bike eketh oya wage saddayak thama awe.eth mata hodatama teruna gear eke slow yaddi case ekek newei kiyala.
service wala un kiwwe petral erala madi,gear eke slow yana nisa,ignition awul wage onna oya wage bayila.
anthimata tony aiya thama cluch hub eke adayak thiyenawa kiyala hoyagaththe.
e nisa e e gear wala godak slow yanakota newei nam oya sadde enne tikak kalpanawen balana eka hodai.
puluwannam audio recoding ekak danna balanna.
machn oka loku case ekakda?
















හරිනම් 10000න් වැටෙන එකේදි කරන්න ඕනලු
ගෙදර කරන්න ගිහින් වැඩේ කිච වෙයි කියලත් බයයි අර බ්‍රේක් එකට උනා වගේ
මගේ ෆෝක් ඔයිල් සීල් එකක් ගියානේ.... ඒ වෙලාවේ මාරු කරලා දැම්මා දෙපැත්තම.....