ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරි :) CB TRIGGER එක ඇවිල්ල නේද මන් දැක්ක පත්තරේ

    f2013034745.jpg

    දැන් තියන බයික් නම් හොන්ඩ නම කාපු එක විතරයි කලේ.. ඕකත් වෙනසක් වෙන එකක් නෑ කොලිටිය අතින් නම්.:no:

    අනිත්වට වඩා නම් ටිකක් හොඳ වෙයි.:dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :shocked: දිරලා කෑලි කෑලි වෙලා, පස් වෙලාද දන්නේ නෑ.... අදම ගිහින් බලපන්..... :lol:
    අය්යෝ අපේ මාම බල්ලට කන්නදීල නැතුව බල්ල කාල නේද :(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    දැන් තියන බයික් නම් හොන්ඩ නම කාපු එක විතරයි කලේ.. ඕකත් වෙනසක් වෙන එකක් නෑ කොලිටිය අතින් නම්.:no:
    අනිත්වට වඩා නම් ටිකක් හොඳ වෙයි.:dull:
    ඔව් බන් මාත් ආසනම් නෑ ගම කනව :frown::growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔව් බන් මාත් ආසනම් නෑ ගම කනව :frown::growl:

    අපේ එකේ තියනවා ට්විස්ටර් මගුලක්... දැනටම දිරන්න අරගෙන. යකඩ පේන්ට් අන්තිම බාලයි. :angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අපේ එකේ තියනවා ට්විස්ටර් මගුලක්... දැනටම දිරන්න අරගෙන. යකඩ පේන්ට් අන්තිම බාලයි. :angry:
    :angry::angry: ඔව හොදා පාන් ගේන්න යන්න :angry::angry:
    honda-cb-twister-left-view%282%29.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    උණ හැදිලත් සලුපට අහසට.:lol:

    :rofl: :P හික්ස්.... දැන් එයි.... දවස් ගානක් නවත්තලා තිබ්බා..... ඒ දවස් ගාන කීයද කියලත් සෙන්සර් එකකින් පෙන්වනවා කියාගෙන...... :lol:
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,355
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    :rofl: :P හික්ස්.... දැන් එයි.... දවස් ගානක් නවත්තලා තිබ්බා..... ඒ දවස් ගාන කීයද කියලත් සෙන්සර් එකකින් පෙන්වනවා කියාගෙන...... :lol:

    දැන් කොහොමද තත්වේ .... අරු දාපු ෆොටෝස් ටික දැන් දැක්කේ .... මොකක් කරන්න ගිහිල්ලද තුවාල උනේ
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සුබ උදෑසනක් වේවා කුකුලෝස්...:)

    යුරාජ් මාමා ෂොප් එකට ඇවිත් ඉන්නවනම් මං නම් ගිහින් සුවදුක් එහෙම බලලා කකුල එහෙම පාගලා එනවා.....:P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    දැන් කොහොමද තත්වේ .... අරු දාපු ෆොටෝස් ටික දැන් දැක්කේ .... මොකක් කරන්න ගිහිල්ලද තුවාල උනේ

    කරන්න ගියපුව කටක් ඇරලා කියන්න පුලුවන් දේවල් නෙමේ බන්.:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මෝර්නින්ග් කුකුල්ස් .....මෙන්න අලුත් FZ එක

    New-Yamaha-FZ-Version-2-Spy-Pics-console.jpg

    New-Yamaha-FZ-Version-2-Spy-Pics-side.jpg

    New-Yamaha-FZ-Version-2-Spy-Pics-fairing.jpg
    New-Yamaha-FZ-Version-2-Spy-Pics-rear.jpg
     
    hornetboy

    Active member
  • Dec 7, 2012
    880
    147
    43
    help :)

    මචන්ලා මගේ ගාව තියෙන්නේ පල්සර් 180 UG4 එකක්.මේ ලගකදී ඉදලා බර දාලා කන්දක් වගේ අදිනකොට එන්ජින් එකෙන් ඩ්‍රර් ඩ්‍රර් ගාලා මොකක් හරි දෙදරන සද්දයක් වගේ එනවා.ඒක එන්නේ 2nd or 3rd වගේ ජියර් වල යද්දී.තව normal පාරේ යනකොට ජියර් පහම speed එක 50ට වගේ යද්දී මාරු කරලා accelerate එක අල්ලද්දී අර ඩ්‍රර් ඩ්‍රර් ගාන සද්දේ එනවා.ඒකට හේතුව මොකක්ද මචන්ලා....?:):(:)
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    මචන්ලා මගේ ගාව තියෙන්නේ පල්සර් 180 UG4 එකක්.මේ ලගකදී ඉදලා බර දාලා කන්දක් වගේ අදිනකොට එන්ජින් එකෙන් ඩ්‍රර් ඩ්‍රර් ගාලා මොකක් හරි දෙදරන සද්දයක් වගේ එනවා.ඒක එන්නේ 2nd or 3rd වගේ ජියර් වල යද්දී.තව normal පාරේ යනකොට ජියර් පහම speed එක 50ට වගේ යද්දී මාරු කරලා accelerate එක අල්ලද්දී අර ඩ්‍රර් ඩ්‍රර් ගාන සද්දේ එනවා.ඒකට හේතුව මොකක්ද මචන්ලා....?:):(:)

    chain eken neda enne oya sadde, hodata balala kiyapan
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මොකෝ මේ පැත්තෙ වෙන්නෙ :rolleyes: මටනම් වයිරස් උනක් හැදුන ආයෙ සතිගානකට ඔලුව ඉස්සුවෙ ඊයෙ :dull: දැන්නම් ටිකක් හොදයි රෙස්ට් කොරනව :frown:

    දැන්වත් හොද අප්ඩේට් වෙන වයිරස් ගාඩ් එකක් ගනින් බං ලගම තියෙන ෆාමසියෙන්..එතකොට බය වෙන්න දෙයක් නෑ නේ..:rofl:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා මගේ ගාව තියෙන්නේ පල්සර් 180 UG4 එකක්.මේ ලගකදී ඉදලා බර දාලා කන්දක් වගේ අදිනකොට එන්ජින් එකෙන් ඩ්‍රර් ඩ්‍රර් ගාලා මොකක් හරි දෙදරන සද්දයක් වගේ එනවා.ඒක එන්නේ 2nd or 3rd වගේ ජියර් වල යද්දී.තව normal පාරේ යනකොට ජියර් පහම speed එක 50ට වගේ යද්දී මාරු කරලා accelerate එක අල්ලද්දී අර ඩ්‍රර් ඩ්‍රර් ගාන සද්දේ එනවා.ඒකට හේතුව මොකක්ද මචන්ලා....?:):(:)

    අඩේ මගෙත් තියෙනවා බං ඔය කේස් එක..පිස්ටන් එක ගලෝල යනවා වගේ සද්දයක් එනවා..
     
    Status
    Not open for further replies.