▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සමාජ රොග පිලිබද ඩොකෙක් වත් කොහෙන් හරි හොයගෙන වරෙන් මෙකට...ලොකෙ ඉදිරියට යද්දි අපිත් යන්න එපායෑ
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අඩෝ මම තමා පලවෙනි ලෙඩා!!! :):):)

    මේකයි දොස්තර මහත්තයෝ මගේ ලෙඩේ. :rolleyes::rolleyes:

    මගේ කකුලේ පොඩි ඉන්නෙක් ඉන්නවා.:baffled::baffled: දැන් ටිකක් කල් වෙනවා. මේක ඉක්මනට හලා ගන්න මට බෙහෙතක් ඕනේ!! ඇසිඩ් තියන්න නම් කියන්න එපා ඕන්. ඇසිඩ් වලට හැලුනට ආයෙත් එනවා!!! :(:(:(

    ඕකට නං ලේසර් treatment එකක් තියෙනවා .... පොඩ්ඩක් වත් දැනෙන් නෑ .... නිකන්ම ඉන්නෝ හැලිලා යනවා .... ආයේ එන්නෙත් නෑ :yes::yes::yes:
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    http://www.elakiri.com/forum/member.php?u=440453

    avatar440453_4.gif
    luckyluke111
    මෙයා දැන් එළකිරි log වෙන් නෑ නේද ???? :baffled::baffled::baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ

    ඕකට නං ලේසර් treatment එකක් තියෙනවා .... පොඩ්ඩක් වත් දැනෙන් නෑ .... නිකන්ම ඉන්නෝ හැලිලා යනවා .... ආයේ එන්නෙත් නෑ :yes::yes::yes:
    වම් පෑත්තෙ යටි බඩෙ හිටපු ගමන් හිරිවෑටිමක් එනවා ,මොකද එහෙම වෙන්නෙ?:(
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    වම් පෑත්තෙ යටි බඩෙ හිටපු ගමන් හිරිවෑටිමක් එනවා ,මොකද එහෙම වෙන්නෙ?:(

    උඹ ඉවරයි. බීල වැඩි වෙලා වකුගඩුවකට කෙල වෙලා. දානෙ කියපන් පුතේ මට :(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    වම් පෑත්තෙ යටි බඩෙ හිටපු ගමන් හිරිවෑටිමක් එනවා ,මොකද එහෙම වෙන්නෙ?:(
    ඔහොම දෙයකට එක පාරටම උත්තරයක් දෙන්න අමාරුයි සහෝ
    ගොඩක් වෙලාවට GI track එකේ case එකක් වෙන්න පුළුවන් .. exam නොකර එහෙම එක පාරටම කියන්න බෑ
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔහොම දෙයකට එක පාරටම උත්තරයක් දෙන්න අමාරුයි සහෝ
    ගොඩක් වෙලාවට GI track එකේ case එකක් වෙන්න පුළුවන් .. exam නොකර එහෙම එක පාරටම කියන්න බෑ
    :)කියපු කිසිම ඉලව්වක් තෙරුනෙ නෑහෑ අප්පා..
     
  • Feb 1, 2014
    1,950
    397
    83
    කොළඹ
    ඔබතුමන්ලා ට කරුණාකරල කියන්න පුළුුවන්ද වෛද්‍යවරුන් දෙදෙනා ගේ වෛද්‍ය අංශය. මටත් තියෙනවා උදව්වක් ගන්න පුළුවන්නම් මට PM කරන්න.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    :)කියපු කිසිම ඉලව්වක් තෙරුනෙ නෑහෑ අප්පා..
    මෙහෙමනේ ... ඕක නිකන් හිරි වැටෙනවා කිව්වා පලියට ලෙඩක් කියන්න බෑ ...
    හේතු ගොඩක් නිසා වෙන්න පුළුවන් ...

    වකුගඩු ආශ්‍රිත

    Kidney Infection
    Kidney Stones

    ආහාර ජීර්ණ පද්දතිය ආශ්‍රිත

    Crohn's Disease
    Diverticulitis
    Ulcerative Colitis
    Intestinal Obstruction
    වගේම ,

    Aortic Aneurysm
    Inguinal Hernia

    වගේ දේවල් වෙන්නත් පුළුවන් ...

    හැබැයි ඉතින් නිකන්ම හිරිවැටීමක් නිසා ඔච්චර ලොකු දෙයක් නොවී ඉතාමත් සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන් :D:D:D

    ඒ නිසයි කිව්වේ පරික්ෂා නොකර ඔය වගේ දෙයකින් ලෙඩක් නිර්ණය කරන්න අමාරුයි කියල :P:P

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    machnla ara samahara kalawalata ata hamayanne alla yati patul dawillagannae.rakte kiyala kiyanneekata engrisi bet karan nadda.mageth tikak at dawillai.dpctor kenek gen ahuwama kiwuwa sinhala bet ganna kiyala.

    man dekata ahuwe:(.no answer:(:(
     
    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,364
    1,125
    113
    Earth
    කිරිත් එක්ක සමහන් බොන නිසා ලෙඩ හැදෙන එකක් නැ නේ

    සුබ පැතුම් වැඩේට! .....
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මෙහෙමනේ ... ඕක නිකන් හිරි වැටෙනවා කිව්වා පලියට ලෙඩක් කියන්න බෑ ...
    හේතු ගොඩක් නිසා වෙන්න පුළුවන් ...

    වකුගඩු ආශ්‍රිත

    Kidney Infection
    Kidney Stones

    ආහාර ජීර්ණ පද්දතිය ආශ්‍රිත

    Crohn's Disease
    Diverticulitis
    Ulcerative Colitis
    Intestinal Obstruction
    වගේම ,

    Aortic Aneurysm
    Inguinal Hernia

    වගේ දේවල් වෙන්නත් පුළුවන් ...

    හැබැයි ඉතින් නිකන්ම හිරිවැටීමක් නිසා ඔච්චර ලොකු දෙයක් නොවී ඉතාමත් සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන් :D:D:D

    ඒ නිසයි කිව්වේ පරික්ෂා නොකර ඔය වගේ දෙයකින් ලෙඩක් නිර්ණය කරන්න අමාරුයි කියල :P:P

    ඔයාට පුලුවන්ද මාව පරික්ශා කරන්න:P:lol:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    ඕකට නං ලේසර් treatment එකක් තියෙනවා .... පොඩ්ඩක් වත් දැනෙන් නෑ .... නිකන්ම ඉන්නෝ හැලිලා යනවා .... ආයේ එන්නෙත් නෑ :yes::yes::yes:

    තැන්කූ යූ නෝ මී
    ඕකට කැලැල හිටිනවද දන්නේ නෑ!!!!
    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.