හොඳ Game එකක් කියපල්ලකො.. ගහන්න ගේම් එකක් නෑ.. Horror ඒවා නම් එපා.. පට්ට අමාරු ඒවත් එපා..
මේ දවස්වල හෙන ෆන් එකේ ඉන්නෙ..
මේ දවස්වල හෙන ෆන් එකේ ඉන්නෙ..
මේ දවස්වල හෙන ෆන් එකේ ඉන්නෙ..
Sniper Ghost Warrior 2 supiri kiyanawata gahapan amaruth nae ban patta game eka nice location banහොඳ Game එකක් කියපල්ලකො.. ගහන්න ගේම් එකක් නෑ.. Horror ඒවා නම් එපා.. පට්ට අමාරු ඒවත් එපා..මේ දවස්වල හෙන ෆන් එකේ ඉන්නෙ..

මම Dark Souls 1 එක ගැහුවා පට්ට අමාරුයි.Story එකක් ඇත්තෙම නෑDark Soul 2 එක ගැහුවා මෙලෝ රහක් නෑ .
Dark Soul 2 එක ගැහුවා මෙලෝ රහක් නෑ .

Mike,drivers update karala baluwada anyway game 1kanam hodai wage& bro Noir kit 1ka thiyanawada meke?



Sniper Ghost Warrior 2 supiri kiyanawata gahapan amaruth nae ban patta game eka nice location ban![]()
Chater game eka... GFX withrai hoda ekath Cryengine nisa! 
Sniper 2 eka patta kuoth patta games walata mokakda kiyanne?Chater game eka... GFX withrai hoda ekath Cryengine nisa!
![]()


Sniper 2 eka patta kuoth patta games walata mokakda kiyanne?Chater game eka... GFX withrai hoda ekath Cryengine nisa!
![]()




Hi machan mama aluth me thread ekata
onna math join una
aweth podi case ekak aragena
ubata GTA IV gahala thiyenawa neda?? macho e redde api play karaddi camera eka kerakenawane (rotate) mokada e??
ඔය මචන් කියන්නේ Drunken Camera එක ගැනයි ඕක එන්නේ Crack එක හරි නැති වුනාමයි ඕකට දාගන්න Razor1911 ගේ latest crack එක.
https://kickass.to/gta-iv-1-0-7-0-crack-razor1911-t5791876.html
oluwa ridenwa ban eka gahaddi thanks machanග්රැෆික්,ලොකේශන් වයිස් ගත්තාම ස්නයිපර් 2 එක පට්ට ගේම් එකක්.
ගේම් එක දිග මදි.ඒකයි කේස් එක.
ස්ටොරි ලයින් එකත් ශේප්.
