අඩෝ මම තමා පලවෙනි ලෙඩා!!!
මේකයි දොස්තර මහත්තයෝ මගේ ලෙඩේ.
මගේ කකුලේ පොඩි ඉන්නෙක් ඉන්නවා.දැන් ටිකක් කල් වෙනවා. මේක ඉක්මනට හලා ගන්න මට බෙහෙතක් ඕනේ!! ඇසිඩ් තියන්න නම් කියන්න එපා ඕන්. ඇසිඩ් වලට හැලුනට ආයෙත් එනවා!!!
![]()


මෙයා දැන් එළකිරි log වෙන් නෑ නේද ????



වම් පෑත්තෙ යටි බඩෙ හිටපු ගමන් හිරිවෑටිමක් එනවා ,මොකද එහෙම වෙන්නෙ?
ඕකට නං ලේසර් treatment එකක් තියෙනවා .... පොඩ්ඩක් වත් දැනෙන් නෑ .... නිකන්ම ඉන්නෝ හැලිලා යනවා .... ආයේ එන්නෙත් නෑ![]()

වම් පෑත්තෙ යටි බඩෙ හිටපු ගමන් හිරිවෑටිමක් එනවා ,මොකද එහෙම වෙන්නෙ?![]()

මොකක්???අඩො එහෙම කෙස් එකක්ද?යාළුවා;16602032 said:උඹ ඉවරයි. බීල වැඩි වෙලා වකුගඩුවකට කෙල වෙලා. දානෙ කියපන් පුතේ මට![]()

Missed Luckyluke
yep. uuth hoda pora

ඔහොම දෙයකට එක පාරටම උත්තරයක් දෙන්න අමාරුයි සහෝවම් පෑත්තෙ යටි බඩෙ හිටපු ගමන් හිරිවෑටිමක් එනවා ,මොකද එහෙම වෙන්නෙ?![]()
ඔහොම දෙයකට එක පාරටම උත්තරයක් දෙන්න අමාරුයි සහෝ
ගොඩක් වෙලාවට GI track එකේ case එකක් වෙන්න පුළුවන් .. exam නොකර එහෙම එක පාරටම කියන්න බෑ
කියපු කිසිම ඉලව්වක් තෙරුනෙ නෑහෑ අප්පා..මෙහෙමනේ ... ඕක නිකන් හිරි වැටෙනවා කිව්වා පලියට ලෙඩක් කියන්න බෑ ...කියපු කිසිම ඉලව්වක් තෙරුනෙ නෑහෑ අප්පා..





machnla ara samahara kalawalata ata hamayanne alla yati patul dawillagannae.rakte kiyala kiyanneekata engrisi bet karan nadda.mageth tikak at dawillai.dpctor kenek gen ahuwama kiwuwa sinhala bet ganna kiyala.
.no answer

ඔයාට පුලුවන්ද මාව පරික්ශා කරන්නමෙහෙමනේ ... ඕක නිකන් හිරි වැටෙනවා කිව්වා පලියට ලෙඩක් කියන්න බෑ ...
හේතු ගොඩක් නිසා වෙන්න පුළුවන් ...
වකුගඩු ආශ්රිත
Kidney Infection
Kidney Stones
ආහාර ජීර්ණ පද්දතිය ආශ්රිත
Crohn's Disease
Diverticulitis
Ulcerative Colitis
Intestinal Obstruction
වගේම ,
Aortic Aneurysm
Inguinal Hernia
වගේ දේවල් වෙන්නත් පුළුවන් ...
හැබැයි ඉතින් නිකන්ම හිරිවැටීමක් නිසා ඔච්චර ලොකු දෙයක් නොවී ඉතාමත් සාමාන්‍ය දෙයක් වෙන්නත් පුළුවන්
ඒ නිසයි කිව්වේ පරික්ෂා නොකර ඔය වගේ දෙයකින් ලෙඩක් නිර්ණය කරන්න අමාරුයි කියල


ඕකට නං ලේසර් treatment එකක් තියෙනවා .... පොඩ්ඩක් වත් දැනෙන් නෑ .... නිකන්ම ඉන්නෝ හැලිලා යනවා .... ආයේ එන්නෙත් නෑ![]()


