Dialog 99/= පැකේජ් එක....

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචංස්.. අර ඩයලොග් එකේ රුපියල් 99 ට එම් බී 550 දෙන පැකේජ් එක තියෙනවනෙ.. ඒ පැකේජ් එකේ ඩේට ටිකක් ඉතුරු වෙලා තියෙද්දි රීචාජ් කල්ල ආයෙම ඒ පැකේජ් එකම ඇක්ටිවේට් කලොත් කලින් එකේ ඉතුරු වෙලා තිබුන ඩේට ටික කැන්සල් වෙනවද ?

මුලින් ඇක්ටිව් කරපු 550න් එම් බී 100ක් ඉතුරු වෙලා තියෙනවනං, ආයෙට් ඒ පැකේජ් එකම ඇක්ටිවේට් කලොත් අලුතෙන්ම පටං අරං එම් බී 550ද ඉතුරු වෙන්නෙ ? නැත්තං අර කලින් තිබ්බ 100ත් එකට එකතුවෙලා 650ක් වෙනවද ? මේ පැකේජ් එක පාවිච්චි කරන මේ වැඩේ කරල තියෙන අය කියන්න !
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එකතුවෙනව කියල පස්දෙනෙක් කියල..
එකතු වෙන්නෙ නෑ කියල එක්කෙනෙක් කියල.. :/
උඹල ඔක්කොම ටෙස්ට් කල්ල බලල නේද කියන්නෙ ?
රුපියල් 99ක් කියන්නෙ එසේ මෙසේ ගානක්යැ බං. :( කෙලවුනොත් මොන දෙයියන්ට කියන්නද ?
 
ruwanwellarocker

Well-known member
  • May 19, 2010
    10,704
    2,498
    113
    Bevery Hills-90210
    මම දන්න විදිහට නම් එකතු වෙන්නේ නැද්ද කොහොද? 49 කාඩ් එකක් දාලා 50MB ඉතුරු වෙලා තිබුණා පස්සේ 99 එකක් දාපුවාම අර කලින් 50 එකතු උනේ නැහැ.. sms ටිකත් නැති වෙනවා...
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    මම දන්න විදිහට නම් එකතු වෙන්නේ නැද්ද කොහොද? 49 කාඩ් එකක් දාලා 50MB ඉතුරු වෙලා තිබුණා පස්සේ 99 එකක් දාපුවාම අර කලින් 50 එකතු උනේ නැහැ.. sms ටිකත් නැති වෙනවා...
    **
    මට එස් එම් එස් වලින් නං වැඩක් නෑ බං :/ ඩෙට ටිකයි වටින්නෙ.. කට්ටියක් කියනව එකතුවෙනව කියල. කට්ටියක් කියනව නෑ කියල.. කෝක පිළිගන්නද කියල හිතාගන්න බෑ !
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    Ekathu wenawa bn.. Mama oka use karanawa.. 100mb thiyeddi aith 99 recharge karaama 650mb enawa.. Kalin actv karapu eke ithiri 100 iwara unama msg ekak ei data package eka iwarai kiyala.. Bt passe dapu eke 550 thiyenawa.. Msg and call minutes th ekathu wenawa.. Expire wenne actv karala dawas 21 kin da kohe..
     
    • Like
    Reactions: markhaloce

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    elakiri wagee ekathu wenawa but mul eke dina paninakota mb ganak thibboth eka nathi wenawa use karala thibbe naththam eka ganna ba 99 eka dawas 21 pannahama 550 thibbath nathi wenawa mama eka sathiye 99 card 5 withara dala thiyanawa adu wenna wenna case ekak na ban
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එල :) එහෙනං කෝකටත් කියල එම් බී දහයක් විතර ඉතුරු තියාගෙන කාඩ් එකක් දාල 99 පැකේජ් එක ගන්නව... එකතු වුනොත් එකතුවෙනව කියපු එකාට රෙප්3 ගානෙ දෙනව.. එකතු නොවුනොත් ඩේට ටිකට කෙල වෙන කේන්තියටත් එක්ක උඹලගෙන් රෙප් එක ගානෙ කපනව.. :/ ඔව්
     
    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    එකතුවෙනව කියල පස්දෙනෙක් කියල..
    එකතු වෙන්නෙ නෑ කියල එක්කෙනෙක් කියල.. :/
    උඹල ඔක්කොම ටෙස්ට් කල්ල බලල නේද කියන්නෙ ?
    රුපියල් 99ක් කියන්නෙ එසේ මෙසේ ගානක්යැ බං. :( කෙලවුනොත් මොන දෙයියන්ට කියන්නද ?

    ekathu wenne naha machan. activations deka wena wenama thamai expire wenne. "myuse" kiyala type karala 678 walata sms karahama expire dates wena wenama sms walin enawa.
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    එකතු වුනේ නෑ බං :'( අපරාදෙ මගෙ එම් බී පහ... අයියෝ... කමක් නෑ රෙප් කපන එක මහ බලු වැඩක් නිසා නිකං ඉන්නව.. එකතු වෙන්නෙ නෑ කිව්ව උන්ට රෙප් තුන ගානෙ දෙනව :'(
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    එකතු වුනේ නෑ බං :'( අපරාදෙ මගෙ එම් බී පහ... අයියෝ... කමක් නෑ රෙප් කපන එක මහ බලු වැඩක් නිසා නිකං ඉන්නව.. එකතු වෙන්නෙ නෑ කිව්ව උන්ට රෙප් තුන ගානෙ දෙනව :'(

    Machan Im using this a long time.. I dont know why it happend..
    Mama 2parak active karoth 550 ewa 2k add wenawa,.,
    a deka expire wenne wena wenama thamai..
    but 99k rechrg karala data ithuru wela tiyeddi aith 99 rechrg kara kiyala kalin ithiri data cancel wenne na,, mama adath oka actv kara mchn..
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    LbvW6s0.jpg
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    Machan Im using this a long time.. I dont know why it happend..
    Mama 2parak active karoth 550 ewa 2k add wenawa,.,
    a deka expire wenne wena wenama thamai..
    but 99k rechrg karala data ithuru wela tiyeddi aith 99 rechrg kara kiyala kalin ithiri data cancel wenne na,, mama adath oka actv kara mchn..
    **

    ඉතිං බං මඟෙ ඉතුරු වුන එම් බී පහට වෙච්චි දෙයක් නැතුව ගියානෙ :'( ඇයි මට විතරක් එහෙම වුනේ.. :/ කරුමෙ වෙන්න ඇති බං.. ආයෙත් නං ඉවර වෙනකංම ඉඳල මිසක් එම් බී එකක් හරි තියෙනවනං අලුත් පැකේජ් එකක් ඇක්ටිව් කරන්නෑ :'(