▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් හිත හදුනා ඒ ඇති :):):):) අනිවා :)
    මේකේ ඉන්න ය අනිත් අයට උදව් කරන්න කැමති නැතිව ඇති නේ මචන්ලා :(:(

    එහෙම නෑ බං. සමහරු කැමතියි එලිපිට උදව් කරන්න. සමහරු කැමති ඇති ඇනෝ කෙනෙක් හැටියට උදව් කරන්න. එහෙම අයත් ඉන්නවනේ බං මේ ලෝකේ. අපි ත්‍රෙඩ් එක ඇදගෙන යමු. මාත් කිරියට ලොග් වෙන ලොග් වෙන සැරයක් ඇත්නම් බම්ප් එකක් දාන්නම්. බුක්මාර්ක් කරගත්තා ත්‍රෙඩ් එක උඹේ ත්‍රෙඩ් එකක් නිසා. එකක් මතක තියාගනින් මචං. හැම තිස්සෙම ඕනේම දෙයක අමාරුම කොටස තමයි ආරම්භය. :):)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මානසික ආතතිය ගැන විමසීමක් කරලා තිබ්බ නිසා thread එකේ අනික් අයටත් දැනගන්නත් එක්කම ඒ පිළිබන්දව මෙතනදීම විස්තර tikak කියන්න කියල කල්පනා කරේ :):):)

    මානසික ආතතියෙන් පෙලෙන කෙනෙක් වහාම කල යුත්තේ මනෝ උපදේශනය සඳහා යොමු වීමයි ..

    භෞතික හෝ මානසික තර්ජනයන්ට (සැබෑ හෝ මනඃකල්පිත) සාර්ථකව මුහුණ දීමට නොහැකි වීම නිසා ආතතිය හටගනී. මානසික ක්‍රියාදාමයක් නිසා හටගන්නා වූ ජීව විද්‍යාත්මක ප්‍රතිචාරයක් වන මෙය, කෙටි කාලීන ප්‍රතිචාරයක් වශයෙන් ඵලදායී වුවද දීර්ඝ කාලීනව ගත් විට ශරීරයට හානිකර විය හැක.

    කළබලකාරී වීම, ඇඩ්‍රිනලින් නිෂ්පාදනය, තාවකාලික ප්‍රතිරෝදය හා විඩාවට පත්වීම මෙන්ම නොසන්සුන්කම, මාංශපේශී තදබව, අවධානය අඩුවීම හා හිසරදය, හෘද ස්ඵන්දන වේගය ඉහළ යාම ආදී ලක්ෂණද මානසික ආතතිය හා බැඳී පවතී.

    මානසික ආතතිය, මානසික රෝග ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළ දමන ප්‍රධාන සාධකයකි.

    මානසික ආතතිය පාලනය කිරීම

    1. ආතතිය ඇතිවීමට බලපාන සාධක හඳුනා ගැනීම
    2. විවිධ මට්ටම් වලදී ආතතිය සමනය කිරීමට උපකාරී වන ප්‍රතිකර්ම භාවිතය
    මනස - මනස පිරිසිදු කිරීම සඳහා භාවනාව වැනි ක්‍රම සුදුසු පරිදි යොදාගත හැක.

    ආතතියටප්‍රතිචාර
    මානසික ආතතියේ ප්‍රතිථලයක් ලෙස මොළයේ ඇතිවන රසායනික වෙනස් වීම් හරහා කෝටිසෝල්,ඇඩ්ඩ්‍රනලින් වැනි විෂ ද්‍රව්‍ය ශරීරයට පිට කරයි.
    ආතතිය මගින් මනසේ උපාංග පමණක් නොව ජීව විද්‍යාත්මක වෙනස් වීම් ද ඇති කරනු ලැබේ.දීර්ඝ කාලයක් පුරා පවතින ආතතිය මගින් මොළ සහ හදවත වැනි ඉන්ද්‍රියන් විනාශයට පත් වෙයි.

    මෙම තත්වය පාලනය කර ගැනීමට

    1. ව්‍යායාම
    2. සමබල ආහාර
    3. මත්පැන් සහ දුම්පාතයෙන් වැළකීම
    4. Deep tissue massage
    5. විශ්‍රාන්ති (Relaxation) ක්‍රම
    6. ඖෂධමය ප්‍රතිකාර වැනි වෛද්‍ය ප්‍රතිකර්ම
    වැනි ක්‍රියාමාර්ග යොදාගත හැක

    ඔබටත්

    • නින්ද නොයෑම
    • සිතේ ස්වභාවය වෙනස්වීම
    • මතකය හා අනෙකුත් ඥානාත්මක ක්‍රියා වල වෙනස්වීම්
    • කායික ගැටළු

    ආදී රෝග ලක්ෂණ කලක සිට පවතින්නේ නම්, වෛද්‍යවරයෙකු හමුවීම සුදුසුය.

    11.gif
    11.gif
    11.gif

    අන්න අනෙක් අයට පිහිට වෙන අය :):):):)
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එහෙම නෑ බං. සමහරු කැමතියි එලිපිට උදව් කරන්න. සමහරු කැමති ඇති ඇනෝ කෙනෙක් හැටියට උදව් කරන්න. එහෙම අයත් ඉන්නවනේ බං මේ ලෝකේ. අපි ත්‍රෙඩ් එක ඇදගෙන යමු. මාත් කිරියට ලොග් වෙන ලොග් වෙන සැරයක් ඇත්නම් බම්ප් එකක් දාන්නම්. බුක්මාර්ක් කරගත්තා ත්‍රෙඩ් එක උඹේ ත්‍රෙඩ් එකක් නිසා. එකක් මතක තියාගනින් මචං. හැම තිස්සෙම ඕනේම දෙයක අමාරුම කොටස තමයි ආරම්භය. :):)

    අනිවා මචන් ඒ ඇති එකෙන්ම අපිත් ඉන්නවා ඕනි වෙලාවක හොද වැඩ වලධි උබත් එක්ක:):):)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එහෙම නෑ බං. සමහරු කැමතියි එලිපිට උදව් කරන්න. සමහරු කැමති ඇති ඇනෝ කෙනෙක් හැටියට උදව් කරන්න. එහෙම අයත් ඉන්නවනේ බං මේ ලෝකේ. අපි ත්‍රෙඩ් එක ඇදගෙන යමු. මාත් කිරියට ලොග් වෙන ලොග් වෙන සැරයක් ඇත්නම් බම්ප් එකක් දාන්නම්. බුක්මාර්ක් කරගත්තා ත්‍රෙඩ් එක උඹේ ත්‍රෙඩ් එකක් නිසා. එකක් මතක තියාගනින් මචං. හැම තිස්සෙම ඕනේම දෙයක අමාරුම කොටස තමයි ආරම්භය. :):)

    උඹත් වෙන්න ඩොක් නෙ. බබා නොවී උදව් කරපන් පරයා :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මචන් අපේ තාත්තට ලඟදි ඉඳලා මුත්‍රා එක්ක ලේ යනවා,කරපු හැම ටෙස්ට් එකක්ම මුත්‍රාශය,අක්මාව හැම එකක්ම නෝමල්,මුත්‍රා එක්ක red cells යනවා කියලයි ඩොකා කිවුවේ..තව ටෙස්ට් කීපයක් කරන්න තියෙනවා....දන්න කියන එකෙක් ඉන්නව නම් කියපන්කෝ බන් මෙහෙම වෙන්නෙ ඇයි කියලා...මට හෙනම බයයි බන්.. :(:(:(:(
    bump
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639

    හේතු ගොඩක් නිසා වෙන්න පුළුවන්

    1) මුත්‍රා මාර්ගයේ ආසාදන
    2) වකුගඩු ආශ්‍රිත ආසාධන
    3) වකුගඩු සහ මුත්‍රාශයේ ගල්
    4) පුරස්ථි ග්‍රන්ථි ඉදිමීම
    5) පිළිකා
    6) ජානමය( පරම්පරා ගත ) රෝග (ex : Sickle cell anemia )
    7) වගේම සමහර බෙහෙත් වර්ග නිසාත් ඔහොම වෙනවා ( ex : aspirin, penicillin , Cytoxan )

    මේ අතරින් # 1 ,2, 3, ඉවත් කරොත් ඉතුරු රෝග වීමට වැඩි නැඹුරුතාවයක් තියෙනවා ..
    හැබැයි පිළිකාවක් වගේ දෙයක් වීමට ඇති නැඹුරුතාවය නං අඩුයි .... :):):)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් හොඳ වැඩක්. දිගට ම කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව!!!!. මේ වගේ තමන්ගෙ දැනුමෙන් සේවයක් සිදුකරන්නට දරණ කැපවීමට u_knw_me, dath kibula හා දායක වෙන සියලු ම දෙනාට ස්තූති වන්ත වෙනව. විහිලුවට ගන්නෙ නැතුව මේ වගේ දෙයකින් ඇත්තට ම ‍ප්‍රයෝජනයක් ගනී කියල හිතනව අපේ එළකිරි සාමාජික සාමාජිකාවන්.
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16602521 said:
    උඹත් වෙන්න ඩොක් නෙ. බබා නොවී උදව් කරපන් පරයා :P
    ඔන ලෙඩකට බෙත් කියන්න කියපල්ලා..හෑබෑයි මදුවිත තොලගෑමෙන් ලෙඩ ඈතීවෙයි කියලා අසත්ය ප්‍රචාර ඈති නොකර...:angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන ලෙඩකට බෙත් කියන්න කියපල්ලා..හෑබෑයි මදුවිත තොලගෑමෙන් ලෙඩ ඈතීවෙයි කියලා අසත්ය ප්‍රචාර ඈති නොකර...:angry::angry:

    අද බොමුද.... මොනවද බොන්නෙ :P
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16602545 said:
    :P පල පල මං කිව්වොත් එහෙමම තමා. උඹේ ඥානයෙන් දැන් වෛද්‍ය උපදෙස් දීපන් රඟන්නේ නැතුව :lol::lol::lol::rofl:
    මුගෙ අයිඩි එකෙ හෑටියට මු රිදෙන්න බෙත් දෙන එකෙක් වගෙ පෙන්නෙ...බලාගෙන මු ඉන්න තෑන ඈල්පෙනෙත්තක් වත් බිම වෑටිලා තිබ්බත් එක ගන්න නෑමෙන්න එහෙම එපා:angry:
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    එකෙන්ම හොද වැඩක්
    දිගටම කරගෙන යන්න
    මගෙන් උණුසුම් සුබපැතුම්

    :yes::love::love::yes::love::love::yes:
    දත් දොස්තර කිඹුලා අයියාගේ සහය නම් අනිවාර්යෙන්ම ඕන වෙයි :yes::yes:

    Last edited:

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16602554 said:
    අද බොමුද.... මොනවද බොන්නෙ :P
    ඔන්ලයින් එකෙන් ගහමු..උබ උබෙ පෑලෙ,මම මගෙ පෑලෙ..එක සිත දෙතෑනක නතර වෙල කිය කියා වෑහි පොරුවෙ විතක් මදු පෙරා ගහමු:angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මුගෙ අයිඩි එකෙ හෑටියට මු රිදෙන්න බෙත් දෙන එකෙක් වගෙ පෙන්නෙ...බලාගෙන මු ඉන්න තෑන ඈල්පෙනෙත්තක් වත් බිම වෑටිලා තිබ්බත් එක ගන්න නෑමෙන්න එහෙම එපා:angry:

    ඌට රිදෙන්න දෙන්න පුළුවන් ඔරිජිනල් අයි ඩී එක දැම්මොත් මෙතන :P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    යාළුවා;16602521 said:
    උඹත් වෙන්න ඩොක් නෙ. බබා නොවී උදව් කරපන් පරයා :P
    එහෙමද ??? බලන්නකෝ ඒ වුණාට බබා part එක :angry::angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඔන්ලයින් එකෙන් ගහමු..උබ උබෙ පෑලෙ,මම මගෙ පෑලෙ..එක සිත දෙතෑනක නතර වෙල කිය කියා වෑහි පොරුවෙ විතක් මදු පෙරා ගහමු:angry:

    විතක් මධු පෙරා ගෙනල්ලා සුරන් රවටලා ඇසක් ඉඟිමරා රැඟුම් පා මුවට යා කලා :(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මුගෙ අයිඩි එකෙ හෑටියට මු රිදෙන්න බෙත් දෙන එකෙක් වගෙ පෙන්නෙ...බලාගෙන මු ඉන්න තෑන ඈල්පෙනෙත්තක් වත් බිම වෑටිලා තිබ්බත් එක ගන්න නෑමෙන්න එහෙම එපා:angry:

    :angry::angry: :angry::angry: දැකලා නැද්ද මේකේ ඉන්න එකාලා මම මොකක් හරි කියන ත්‍රෙඩ් වල මට ටැග් දානවා කියලා Ridila™ 25 year virgin po#s කියලා. ඒ ඇත්ත කතා කරන එව්වට රිදිච්ච උන් දාපුවා අංකල්. තුන්වෙනි සිල්පදේ කවදාවත්ම කඩලා නෑ. දැන්නම් ඉඳලා හිටලා 4 විතරයි කඩන්නේ ඒකත් යහපත් දෙයක් උදෙසා මිසක් අනුන්ට ගිණිගෙඩි දෙන්න නෙමෙයි. මට අසහනයක් නෑ රිදෙන්න දෙන්න අන්කල්.
     
    Status
    Not open for further replies.