▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

tarson

Well-known member
  • Feb 25, 2009
    8,521
    5,628
    113
    උඹේ ගෙවල් මාළඹේ ද?
    බැදල ඉන්නේ ලේඩි ඩොක් කෙනෙක් ද?
    ගියේ රෝයල් ද?
    ලාස්ට් රෝ එකට ලිව්ව ද?

    එහෙනම් උඹව මම දන්නවා.:baffled:

    අනේ දත් කිඹුල අය්යෙ, මම තාම තනිකඩයා, බැඳල නෑ .. :rofl::rofl: හැබැයි ඉතින්, ඔයා ටිකක් ලඟින් ගියා ... :rofl:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    හුගක් වෙලාවට මූත්‍රා ගල් හෝ ආසාදනයක් තමා. පුරස්ථ ග්‍රන්ථියේ ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. පෙන්න ගන්න. මොකද මොක වුනත් අවම වෙලාවෙ කඩා ගන්න පුළුවන්.

    මේහ්....නගේ....
    අර ප්‍රයිවෙට් හෙල්ත් ඉන්ස්ටිටියුෂන් රෙගිලේටරි කවුන්සිලේ ද ඔයා ඉන්නේ?

    මේ පැත්තේ අර දත් බදින බුවෙක් ඉන්නවා දත් ඇදි හදන ඇක්‍රලික් පොලිමර් වලින් මිනිස්සුන් ගේ දත් පුරවන. නමුත් කිසිම ඇක්ෂන් එකක් නෑ.

    inwriting complaint ekak karanna...complaint karala nathuwa athi kawruth eya gana..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    එකෙන්ම හොද වැඩක්
    දිගටම කරගෙන යන්න
    මගෙන් උණුසුම් සුබපැතුම්

    :yes::love::love::yes::love::love::yes:
    දත් දොස්තර කිඹුලා අයියාගේ සහය නම් අනිවාර්යෙන්ම ඕන වෙයි :yes::yes:

    ඇයි එතකොට u_knw_me ....... එයා කෙල්ලෙක් වෙලත් මේකට සහභාගී වීම ගැන ආඩම්බර වෙන්න ඕනේ
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    hacker T මල්ලි හොද වැඩක්‌ පටන් අරන් තියෙන්නේ... :) :) සුබ පැතුම් මල්ලි.. :)

    මාත් සේවය කරන්නේ සෞඛ්‍ය අංශයේ... ව්‍යාජ වෛද්‍යවරු, ජනතාවට අක්‍රමිකතා වෙන පෞද්ගලික ඉස්පිරිතාල වගේ දේවල් ගැන පැමිණිලි තියෙනවනම් දැනුවත් කරන්න...අපි ඉන්නේ ඒ පිළිබඳව හොයල බලන්න... :) ඒ පිළිබඳව කවුරුන් හෝ කෙනෙක්ට උදවුවක් ඕන උනොත් කියන්න... :)

    ඒගොල්ලෝ ගැන කොම්ප්ලේන් කරන්න කලින් ඔබ තුමී ගැන සොයා බලන්න විශේෂ කමිටුවක් පත් කරන්න වෙයි
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    inwriting complaint ekak karanna...complaint karala nathuwa athi kawruth eya gana..
    private health regulatory council එකට ඉන් රිට්න් ලිව්වා.....
    ඒක ලිව්ව මගේ අත හොදයි බල්ලෙක් ගේ ** ගහගත්ත නම්.......

    කිසිම හැල හොල්මනක් නෑ. අපේ රෙජිස්ට්‍රේෂන් ෆී එක නම් ගෙවන්න ඒන වෙලාවට, අපි ම ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගෙන.....
    ලොල් තමා.........
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,628
    113
    නෑ බොල ... අපිට sup එකක් දෙන්න කියන්න :frown::frown:

    හරි හරි, එකනෙ මේ බම්ප් එකකින් හරි සපෝට් එකක් දෙන්නෙ .. හැබැයි ඉතින්, මගෙ බෙහෙත් නම් ෂුවර් කරන්න එපා .. :lol: Engineering faculty වල බෙහෙත් දෙන්න උගන්නන්නෙ නෑ ... දන්නැති නිසයි අහන්නෙ Nocte කියන්නෙ රෑටද ? :rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඇයි එතකොට u_knw_me ....... එයා කෙල්ලෙක් වෙලත් මේකට සහභාගී වීම ගැන ආඩම්බර වෙන්න ඕනේ

    අනිවාර්යයෙන්ම
    4.gif
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    private health regulatory council එකට ඉන් රිට්න් ලිව්වා.....
    ඒක ලිව්ව මගේ අත හොදයි බල්ලෙක් ගේ ** ගහගත්ත නම්.......

    කිසිම හැල හොල්මනක් නෑ. අපේ රෙජිස්ට්‍රේෂන් ෆී එක නම් ගෙවන්න ඒන වෙලාවට, අපි ම ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරගෙන.....
    ලොල් තමා.........

    ko kawadada liwwe? PDHS walata copy kalada?
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    ඩොකෙක් උනත් නැතත් අපිත් හොඳ බෙහෙත් දන්නව, ඉඳපල්ල තොපි සේරටම බඩයන්න බෙහෙත් දෙන්න ...
    :lol::lol:
    ඔය යූ නෝ දවසක් මට බෙහෙතක් කිව්වා. එක වේලයි. ලෙඩේ සුන්
    4.gif
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ඔය වගේ දේවල් වලට ඉංගිරිසි බෙහෙත් නැත්තේ නෑ ... ඒත් සිංහල බෙහෙත් වලට යොමු වෙන්න කියන්න තරං අත ඇරලා දාන්න දෙයක් නෑ

    ඕක වෙන්න ගොඩක් හේතු තියෙනවා ...
    විශේෂයෙන් පරිසරයේ සිදුවෙන වෙනස්කම්
    එයිට අමතරව අධික ලෙස දහදිය දැමීම
    ශරීර උෂ්ණත්වය ඉහල යෑම
    වගේම ක්ෂණික පරිසරයේ ආර්ධතවයේ ඇති වෙන වෙනස් කම් වුණත් වෙන්න පුළුවන්

    ප්‍රතිකාර විදිහට ඹෟෂධ වලට අමතරව තමන්ගේ ජීවන ක්‍රමයේ වෙනස් කම් සිදු කිරීම වගේම මනස නිරවුල්ව තියා ගැනීමත් වැදගත්
    මොකද මානසික ආතතිය වගේ දේවල් නිසාත් ඔය වගේ ලෙඩ රෝග වලට ලක් වීමේ ප්‍රවනතාවයක් තියෙනවා :yes::yes::yes:

    හැබැයි ඉතින් පුද්ගලික මතයක් විදිහට දේශීය වෙදකමට යොමු වෙන්න පුළුවන් නං කල් ගියත් නිට්ටාවට හොඳ කර ගන්න පුළුවන් කියන දේත් කියන්න කැමතියි :rofl::rofl:

    ow ban ata hamayan eka tibbe podi kale dan na.eth ata paya dawiilai thanks reply ekata:)
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,639
    5,779
    113
    KALUTHARA
    ඒක රක්තවාතෙ කියනනේ ආයුර්වේද ක්‍රමයට. ඔය කාලෙට ඇග විසින් ගන්න ප්‍රතික්‍රියාවක් හමේ උඩු ස්ථරය ටිකක් වියැලෙන්න දීල, අගේ ජලය වාෂ්ප වෙන එක අඩු කරන්න. හොද ම දේ වැස්ලින් වගේ ක්‍රීම් එකක් ගාන්න පායන කාලෙට.....

    dan hamayan eka godak adui ban. ata paya dawilla eka tama:)
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    දිනෙන් දින වැඩිවන ශාරීරික ලෙඩ ගැන ත්‍රෙඩ් එකක් පටන් ගැනීම පිලිබදව හර්දයාංගම ස්තුතිය පුද කරමි ....... ඇත්තටම හොද වැඩක්.

    හැකර් ටි සහෝදරයට මාගේ ප්‍රණාමය

    හැමදාමත් අපිත් එක්ක හිටපු හැලයා නොහොත් කිබුල් අන්කල් මේකට සෙට්විම නිකන් මලක් වගේ වැඩක් ...... එල හොදේ

    avatar329688_4.gif

    යු නො මි .........

    u_knw_me​

    මෙඩිකල් ක්ෂේත්‍රයේ ඉහලටම යාමට බලාපොරොත්තුවෙන් ඉන්න ඔබ තුමිත් මෙයට සෙට් වීම ගැන සන්තෝස වෙමි ..... මෙහිදී මතුවන ගැටළු ප්‍රශ්න වලට අපේ සහෝදර සහෝදරියන්ට උදව් කිරීමෙන් ඉදිරියේදී කරන්න තියෙන ප්‍රයෝගික ක්‍රියාකාරකම් වලට උදව්වක් වෙයි මම හිතන්නේ .... මේ දවස්වල උඩ දාගෙන පාඩම් කරනවනේ ඒවාට ප්‍රයෝගිකව මුහුණ දීමට මේ ත්‍රෙඩ් එක වැදගත් වෙයි ඔයාට

    අන්තිම වශයෙන් කියන්න ඕනේ ඔය හැකර් ටි කිව්වට ඕනෑම ලිංගික ගැටළුවක් මෙහිදී සාකච්චා කිරීමට පුළුවන් ......... හැබැයි මේක කුනුහරුපයක් කරගන්න එපා ..... ඇත්තටම ඔයගොල්ලෝ පීඩා විදින ගැටළු සම්බන්දයෙන් මේ ත්‍රෙඩ් එක ඕනෑම වෙලාවක සහයට ඉන්නවා කියලා තමා හැකර් කිව්වේ

    එහෙනම් වැඩේට මලක් වගේ ජය වේවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ko kawadada liwwe? PDHS walata copy kalada?
    අපෝ ඒව ගැන කතා කරන්න එපා.
    මම රෙජිස්ට්‍රෙෂන් අළුත් කරන්න මුලින්ම ඇප්ලිකේෂන් එක යවන්නේ ඔතනට. මම ලියල ඇරියොත් මගේ ක්ලිනික් එකේ ස්ටෙරිලයිසේෂන් නෑ කියල, ඒත් ඕකේ. සෙන්ටර් ස්ටෙරිලයිසේෂන් තියෙන්නේ කියල, ඒත් ඕකේ. කවදාවත් ඇවිල්ල බලල නෑ මම ලියල යවන්නේ බොරුද කියලවත්...........
    මේ මාළඹේ ඉන්නව ක්වැක් කෙනෙක් වන් ෂොට් කියලා. මිනිහ බෙහෙත් දීල මිනිස්සු මැරිල හිටන් තියනව. ඔය ඉන්නෙ ඒත් යස අගේට............

    කම්ප්ලේන් නොකලට මෙහෙම මිනිස්සු ගැන බලන එක රෙගියුලේටරි බොඩි වල වගකීම. කම්ප්ලේන් කරන්න නම් යමෙකුට මොකක් හරි කේස් එකක් වෙන්න ඕන. කම්ප්ලේන් කරා කියල අර මැරිච්ච එකාට පණ එන්නේ නෑනේ නගා............
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,521
    5,628
    113
    යාළුවා;16603170 said:
    ඔය යූ නෝ දවසක් මට බෙහෙතක් කිව්වා. එක වේලයි. ලෙඩේ සුන්
    4.gif

    නෑ , එහෙමද, මටත් අර ඩීප් ටිෂු මසාජ් එකක් දාගන්න ඕනෙ, ඒක ස්ට්‍රෙස් වලට හොඳයි ලුනෙ .. :rofl::rofl::rolleyes:
     
    tintin123

    Moderator
    Staff member
  • Apr 23, 2008
    240
    258
    63
    Valuable Thread,And many thanks to others for the great help by keeping this thread alive.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    අපෝ ඒව ගැන කතා කරන්න එපා.
    මම රෙජිස්ට්‍රෙෂන් අළුත් කරන්න මුලින්ම ඇප්ලිකේෂන් එක යවන්නේ ඔතනට. මම ලියල ඇරියොත් මගේ ක්ලිනික් එකේ ස්ටෙරිලයිසේෂන් නෑ කියල, ඒත් ඕකේ. සෙන්ටර් ස්ටෙරිලයිසේෂන් තියෙන්නේ කියල, ඒත් ඕකේ. කවදාවත් ඇවිල්ල බලල නෑ මම ලියල යවන්නේ බොරුද කියලවත්...........
    මේ මාළඹේ ඉන්නව ක්වැක් කෙනෙක් වන් ෂොට් කියලා. මිනිහ බෙහෙත් දීල මිනිස්සු මැරිල හිටන් තියනව. ඔය ඉන්නෙ ඒත් යස අගේට............

    කම්ප්ලේන් නොකලට මෙහෙම මිනිස්සු ගැන බලන එක රෙගියුලේටරි බොඩි වල වගකීම. කම්ප්ලේන් කරන්න නම් යමෙකුට මොකක් හරි කේස් එකක් වෙන්න ඕන. කම්ප්ලේන් කරා කියල අර මැරිච්ච එකාට පණ එන්නේ නෑනේ නගා............

    ඔව් ඒ කතාව නම් ඇත්ත ... සමහර වෙලාවට වෙන දේවල් ගැන අපි අදාල තැන දැනුවත් කලාම එක්කෝ අපි වැරදි ... නැත්නම් මාසයක් විතර වහල තියලා ආයෙත් පටන් ගන්නවා .. ආශ්චර්ය අන්කල් :lol:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අපෝ ඒව ගැන කතා කරන්න එපා.
    මම රෙජිස්ට්‍රෙෂන් අළුත් කරන්න මුලින්ම ඇප්ලිකේෂන් එක යවන්නේ ඔතනට. මම ලියල ඇරියොත් මගේ ක්ලිනික් එකේ ස්ටෙරිලයිසේෂන් නෑ කියල, ඒත් ඕකේ. සෙන්ටර් ස්ටෙරිලයිසේෂන් තියෙන්නේ කියල, ඒත් ඕකේ. කවදාවත් ඇවිල්ල බලල නෑ මම ලියල යවන්නේ බොරුද කියලවත්...........
    මේ මාළඹේ ඉන්නව ක්වැක් කෙනෙක් වන් ෂොට් කියලා. මිනිහ බෙහෙත් දීල මිනිස්සු මැරිල හිටන් තියනව. ඔය ඉන්නෙ ඒත් යස අගේට............

    කම්ප්ලේන් නොකලට මෙහෙම මිනිස්සු ගැන බලන එක රෙගියුලේටරි බොඩි වල වගකීම. කම්ප්ලේන් කරන්න නම් යමෙකුට මොකක් හරි කේස් එකක් වෙන්න ඕන. කම්ප්ලේන් කරා කියල අර මැරිච්ච එකාට පණ එන්නේ නෑනේ නගා............

    rate thiyana hama thanama thiyana podi podi places ganat hoyanna time eka adui katath...apita thiyenne complaint eka refer karana eka...action gannawa PDHS walin...so oyata thawa duratat speedup karaganna awashya nam wadaa hodai PDHS ekata kiwwanam wednesday dawasaka gihin.
    complaint ekak nathiwa balanna apita aithiyak na...ekai complaint karanna one.
    lagadima hoyala balanna ewi samahara places walata nam.. :lol:
     
    Status
    Not open for further replies.