▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    mata hamathissema chu yanawa:dull:
    mekata mokada karanne?:eek:

    ඔයාට තියෙන්නේ චුමෙනස් ජිකුස් කියන ලෙඩේ ..... ඕකට පුතා අනිත් පාර චු කරලා ඉවර වෙලා දෙපාරක් ගසන්න ....... අන්තිම බින්දුව යනකොට ලොක් එක වැටෙයි ... හදිස්සියට ඔහේ කරාම තමා කලිසමේ යන්නේ ....... අනිත් පාර අනිවා අන්තිමට සොලවන්න :)

    පුතා.....
    මාකට් එකේ තියනව ඩයපර් කියල ජාතියක්....:baffled:
    ඒව එකක් ඇග ගෙන එන්න කිරියට එද්දි.....:baffled::baffled:
    ඇවිල්ල පුළුවන් නම් මේකෙ තියන ඒව නොකියව ඉන්න.....:baffled::P:rofl:
    චූ යන ලෙඩේ ඇරිල යාවි...හොදේ............:rofl::rofl::lol:


    හරි....ඊළග ලෙඩා එවන්න මිස්...........:)


    happy-tears-smiley-emoticon.gif
    happy-tears-smiley-emoticon.gif
    happy-tears-smiley-emoticon.gif
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16603305 said:
    මන්ද, අපේ අයියලාගේ අක්කලාගේ බබාල ඔක්කොම හම්බුනේ Hemas, පට්ට :D. මම තමයි අපේ වයිෆ්ට බබා හම්බෙන්න පණ්ඩිතය වගේ බදුල්ල general hospital ගිහින් අනාථ උනේ. :oo::oo: මමනම් ආයේ මැරෙන්න වැටුනත් රජයේ රෝහලක් ගාවින්වත් නොයමි :baffled::baffled:

    නවලෝකේ පල :P
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපොයි බදාද ගියොත් මාව මරයි මෙහේ ලෙඩ්ඩු.....

    ඇයි කම්ප්ලේන් නැතුව චෙක් කරන්න බැරි නංගි. ඒවයින් අමාරුවෙ වැටෙන්නේ පුරවැසියො නම්.....

    මේ..මේ...ඔයා තරහ වෙන්න එපා දැං මාත් එක්ක මේකට. මේව ඔයා ගෙ වැරදි නෙවෙයි නේ.
    මේ ක්‍රමයයි වැරදි............

    ජනතා විමුක්ති පෙරමුණ යටතේ ආණ්ඩුවක් ආව නං සේරම හරි ගස්සනවා :P
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    පුතා.....
    මාකට් එකේ තියනව ඩයපර් කියල ජාතියක්....:baffled:
    ඒව එකක් ඇග ගෙන එන්න කිරියට එද්දි.....:baffled::baffled:
    ඇවිල්ල පුළුවන් නම් මේකෙ තියන ඒව නොකියව ඉන්න.....:baffled::P:rofl:
    චූ යන ලෙඩේ ඇරිල යාවි...හොදේ............:rofl::rofl::lol:


    හරි....ඊළග ලෙඩා එවන්න මිස්...........:)

    lol :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Hoda wadak nam puluwan hatiyata apith set wenawa oya (dath kimbula) saha U_knw_me denna
    thamnge danumen community eka ayata sewyak karana eka agaya karanawa.
    :D
    :හිස නැමීම:
    :නැවත හිස නැමීම:
    :නැවතත් හිස නැමීම:
    :නැවතත් හිස නැමීම:
    :නැවතත් හිස නැමීම:
    :නැවතත් හිස නැමීම:
    :නැවතත් හිස නැමීම:

    මෙහෙම කලොත් බෙල්ල කඩල යන නිසා නැවැත්තුවා.....
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)


    නංගි ඔයා සදහන් කලා නේද ඔයා ඉන්නේ මෙඩිකල් ක්ෂේත්‍රයේ වෙන අකටුතුකම් බලන්න ඉන්නේ කියලා ...... ඒ ගැන අපිව පොඩ්ඩක් දැනුවත් කරොත් හොදයි නේද
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;16603335 said:
    නවලෝක දේවාලේ ඊට වඩා මරාලයක් :lol::lol::lol:

    අපිට නං උඹට හේමාස් වගේ කිසි අවුලක් නෑ :) මැරෙන්න ඔන්න මෙන්න තියෙද්දි ගිහින් බේරිලා තියෙනව. ඒකත් අවුරුදු 10කට වගේ කලින් ඉඳන්.:P ආණ්ඩුවෙ ඉස්පිරිතාල වල ආතල් තමා :baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16603326 said:
    ජනතා විමුක්ති පෙරමුණ යටතේ ආණ්ඩුවක් ආව නං සේරම ගස්සනවා :P
    මොනව වුණත් ඇත්තම කියල තියනව කොළුවා....
    මාගේ ප්‍රමාණය...සොරි..ප්‍රමාණය...අයෙ ඒකමයි ඕයි වැදුනේ...
    මාගේ බලවත් මෙව්වා එක....
    ආ...දැන් හරි.........
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    :හිස නැමීම:
    :නැවත හිස නැමීම:
    :නැවතත් හිස නැමීම:
    :නැවතත් හිස නැමීම:
    :නැවතත් හිස නැමීම:
    :නැවතත් හිස නැමීම:
    :නැවතත් හිස නැමීම:

    මෙහෙම කලොත් බෙල්ල කඩල යන නිසා නැවැත්තුවා.....

    වැඩිය නැමෙන්න එපා කොන්ද නැමුනොත් යුතු නොවන සිතිවිලි පහළ වෙයි :lol::lol:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    නංගි ඔයා සදහන් කලා නේද ඔයා ඉන්නේ මෙඩිකල් ක්ෂේත්‍රයේ වෙන අකටුතුකම් බලන්න ඉන්නේ කියලා ...... ඒ ගැන අපිව පොඩ්ඩක් දැනුවත් කරොත් හොදයි නේද

    ow..thread eke mada daala athi a sambandhayen...wisthara danaganna awshya nam pm karanna... :) cz privacy leak karaganna awashya na okkoma wisthara thread eke daala.. :)
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මොනව වුණත් ඇත්තම කියල තියනව කොළුවා....
    මාගේ ප්‍රමාණය...සොරි..ප්‍රමාණය...අයෙ ඒකමයි ඕයි වැදුනේ...
    මාගේ බලවත් මෙව්වා එක....
    ආ...දැන් හරි.........

    මම විහිළුවක් නං නෙමේ කළේ... ඇත්ත කිව්වෙ
    4.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම යනව කුකුළනි, සහ කිකිළියනි......
    එන 9 වෙනිදා සසල හද විල් තෙර ස්ක්‍රිප්ට් එක ලියමින් ඉන්නේ.........
    තව ඒකට වොයිස් කට් ටිකක් තියනව ගන්න........
    අපි කැපුනෙමු......සුරා (සුරාව නෙවෙයි හරිය)
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හොඳ වැඩක්, දිගටම කරගෙන යන්න සුබ පතනවා :yes::yes:

    ඈලි මෑලි දුබල ගතියට බේතක් නැද්ද? :rofl:මේ දවස් වල පට්ට කම්මැලියි. මෙලෝ වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. :rofl::rofl:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,770
    113
    Hell & Heaven (Kiribathgoda)
    ow..thread eke mada daala athi a sambandhayen...wisthara danaganna awshya nam pm karanna... :) cz privacy leak karaganna awashya na okkoma wisthara thread eke daala.. :)


    දැනුවත් නැත ඔය සම්බන්දයෙන් ........ අවුලක් නැ ඔයාගේ කැමැත්තක්
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මම යනව කුකුළනි, සහ කිකිළියනි......
    එන 9 වෙනිදා සසල හද විල් තෙර ස්ක්‍රිප්ට් එක ලියමින් ඉන්නේ.........
    තව ඒකට වොයිස් කට් ටිකක් තියනව ගන්න........
    අපි කැපුනෙමු......සුරා (සුරාව නෙවෙයි හරිය)
    ගුඩ් නය්ට්..
     
    Status
    Not open for further replies.