අනේ අයියේ මම කොලු කාරයෙක් නොවෙමි. මම ඩිරෙක්ට් මේල්. කෙල්ලෙක් ඉන්නවා කසාද බදින්ට.![]()
ත්‍රෙඩ් එකේ නම - Ridila™ගේ යට කලිසම අහකට
අනේ අයියේ මම කොලු කාරයෙක් නොවෙමි. මම ඩිරෙක්ට් මේල්. කෙල්ලෙක් ඉන්නවා කසාද බදින්ට.![]()
ඕකා උපදෙස් දුන්නොත් පිළිපදින එකා වලකජ්ජ ගහනවහිත හොදින් දියන් උපදෙස් මචන් අනිවා ගන්න එවුන් ගොඩ යනවා
![]()


----- Ambalangoda patthe " Hadissiya " kiayala villagers la kiyana doctor kenek innava. Village eke gahanu kenek ge belle thibuna innek, mea Hadissiya doctor current eken burn karala inna ayin karala. Inna remove kalath, gethara avama , ara gahanu kenata sithalak vage danila gahenna patan gatthalu. Pitagasmata vage enna athi. Ikamanata government hospital eken treat karala sanipa una. Thava podden marennath ida thibuna.අඩෝ මම තමා පලවෙනි ලෙඩා!!!
මේකයි දොස්තර මහත්තයෝ මගේ ලෙඩේ.
මගේ කකුලේ පොඩි ඉන්නෙක් ඉන්නවා.දැන් ටිකක් කල් වෙනවා. මේක ඉක්මනට හලා ගන්න මට බෙහෙතක් ඕනේ!! ඇසිඩ් තියන්න නම් කියන්න එපා ඕන්. ඇසිඩ් වලට හැලුනට ආයෙත් එනවා!!!
![]()
යාළුවා;16604378 said:ත්‍රෙඩ් එකේ නම - Ridila™ගේ යට කලිසම අහකට


හිත හොදින් දියන් උපදෙස් මචන් අනිවා ගන්න එවුන් ගොඩ යනවා
![]()


අපි උපදෙස් දුන්නොතින් පිළි පැද්ද එකා අඩි හයක් පහළ තමයි නතර වෙන්නේ බං. 

මෙන්න බලහන් බ්ලැක් ටියුලිපා. මූ මම නැති වෙලේ අපේ ගෙදර ඇවිත් මම වැලේ වනලා තිබ්බ ලන්කට් එකකුත් උස්සලා නොවෑ. මූ වගේ අසහන කාරයෙක්. මූව බොන්න ගෙට වද්ද ගන්න කලියෙන් ජොක්කු ටික අල්මාරියට දාලා යතුර හැංගුවනම් මොකෝ.![]()
කලින් මම මිසින් වෙලා හිටියෙ ඒකයි 
යාළුවා;16604381 said:ඕකා උපදෙස් දුන්නොත් පිළිපදින එකා වලකජ්ජ ගහනව![]()


මෙහෙම උන්නට අපිත් දන්නවා වෙද කම ගැන.

අපි උපදෙස් දුන්නොතින් පිළි පැද්ද එකා අඩි හයක් පහළ තමයි නතර වෙන්නේ බං.
![]()


යාළුවා;16604399 said:ඌ ප්ලැට් උනා. දැන් තමා මේ හාන්සි කෙරෙව්වෙ හරියටකලින් මම මිසින් වෙලා හිටියෙ ඒකයි
![]()


දන්නව නැත්තන් වලකජ්ජ ගහන්නෙ නෑනෙ ලෙඩ්ඩු![]()
මෙහෙම උන්නට අපිත් දන්නවා වෙද කම ගැන.
![]()
![]()

යාළුවා;16604399 said:ඌ ප්ලැට් උනා. දැන් තමා මේ හාන්සි කෙරෙව්වෙ හරියටකලින් මම මිසින් වෙලා හිටියෙ ඒකයි
![]()


යාළුවා;16604405 said:අඩි හය අපිනෙ කපන්නෙ. මැරිච්ච එකා තව ටිකක් කපාගන වැලලෙන්නේ තෝ බේත් දුන්නොත්![]()



දවස් 10 කින් වගේ ලොග් උනේ. දැක්කේ මුලින්ම මේක. එල මචං හොඳ වැඩක්. හැම හොඳ වැඩකදිම උඹ එක්කයි, ෆුල් සප් එක දෙනවයි කිව්වට මේ ගැන නම් වැඩිය දන්නේ නෑ බං.අපි ලිං මැඩියෝ ගමේ අනාතයෝ නේ බං. ඔන්න බම්ප් එකකින් සප් එක දුන්නා. දිගටම කරන් පලයල්ලා වලි ඇදගන්නේ නැතුව මෙතනවත්.![]()

අපොයි යකෝ. තොපි දෙන්න වැඩිකල් යන්න කලියෙන් ටියුලිපාගේ වයිෆරේගෙන් කොසු පාර කාලා ගෙදරින් පිලට වැටෙනවා. මේ ඒක නෙමෙයි උඹ අර මේකේ කලින් එකෙක් දාලා තිබ්බ වගේ වෙරි වෙලා වැරදිලා ටියුලිපා හතර අතේ වැටිලා ඉද්දි උගෙ වයිෆරේව බදාගන්න නම් යන්න එපා සුදෝ. ගිහින් අන්තිමට මෙතන හොටු පෙර පෙරා ත්‍රෙඩ් දාන්න ලෑස්ති වෙන්න එපා ටියුලිපා මන්නෙන් කොටපුවම ගැජට් එකට.![]()


යාළුවා;16604423 said:එහෙම වෙන්නෙ නෑ යකෝ. හැම එකාම තෝ වගේ අපත වැඩ කරන්නෙ නෑනෙ![]()


පල පල. මට තොට වගේ අසහනේ නෑ. වැල්වල දාපු ජොක්කු උස්සන්න.![]()

බ්ලැක් උයා හොදින්ද ?![]()

