ආහ් එහෙනම් ලොකු වැඩක් නෙමේ වගේ සර්විස් එකෙන් කරගන්නම්මගේ ෆෝක් ඔයිල් සීල් එකක් ගියානේ.... ඒ වෙලාවේ මාරු කරලා දැම්මා දෙපැත්තම.....
![]()
කීයක් ගියාද මතකද මචෝ ආහ් එහෙනම් ලොකු වැඩක් නෙමේ වගේ සර්විස් එකෙන් කරගන්නම්මගේ ෆෝක් ඔයිල් සීල් එකක් ගියානේ.... ඒ වෙලාවේ මාරු කරලා දැම්මා දෙපැත්තම.....
![]()
කීයක් ගියාද මතකද මචෝ 
මචෝ ගන්න හොද බ්‍රෑන්ඩ් එකක් තියෙනවදඔය ෆෝර්ක් ඔයිල් 10න් මාරු කරන එක නම් කරන්න ඕන්නෑ. පලවෙනි පාර ඒ ගානට මාරු කරන්න. හයිඩ්‍රොලික් හරි ATF හරි දාන්න පුලුවන්. ගෙදර මාරුකරන්න යන්න එපා හීරෝ කුකුලෝ හරියට දාන්න ඕන ප්‍රමාණය දන්නැතුව...![]()
ආහ් එහෙනම් ලොකු වැඩක් නෙමේ වගේ සර්විස් එකෙන් කරගන්නම්කීයක් ගියාද මතකද මචෝ
මතක නෑ බං..... බයික් එකේ පොතේ ලියාගෙන ඈති.... බලලා කියන්නම්.... දැන් නැගිටලා යන්න බෑ.... කකුල රිදෙනවෝ......
ඔය ෆෝර්ක් ඔයිල් 10න් මාරු කරන එක නම් කරන්න ඕන්නෑ. පලවෙනි පාර ඒ ගානට මාරු කරන්න. හයිඩ්‍රොලික් හරි ATF හරි දාන්න පුලුවන්. ගෙදර මාරුකරන්න යන්න එපා හීරෝ කුකුලෝ හරියට දාන්න ඕන ප්‍රමාණය දන්නැතුව...![]()
ගෙදරදි මාරු කරන්න බෑ නේද....?? ෆෝක් දෙක ගලවලා අනිත් පැත්ත හරවන්න එපායේ....... 
මතක නෑ බං..... බයික් එකේ පොතේ ලියාගෙන ඈති.... බලලා කියන්නම්.... දැන් නැගිටලා යන්න බෑ.... කකුල රිදෙනවෝ......
![]()
ගෙදරදි මාරු කරන්න බෑ නේද....?? ෆෝක් දෙක ගලවලා අනිත් පැත්ත හරවන්න එපායේ.......
![]()

1st ටයිම් හින්ද කෝකටත් සර්විස් එකෙන්ම කරනව .....මේකයි වැඩේ මුන් වැඩිපුර ඔයිල් එහෙම දැම්මොත් ඒව සීල් වලට හොද නෑ....පොතේ තියෙන්නෙ 157ml දාන්න කියල....මේක අහවල් එකෙන්ද මනින්නෙ කියල මන් මේ බැලුවෙ 

Bajaj Discover 125ST no longer on sale in India
Bajaj has stopped sale of Discover 125ST in India.Bajaj’s reasons for the move are that step seat and monoshock combination is quite popular in export markets. But the combination makes it harder for Indian riders, especially those who ride with a pillion.

ඇස් ටී එකේ සැප පහසුව කන්ට්‍රෝල් එක වරදක් නෑ...
අවුල තියෙන්නේ එන්ජිමේ.
මුන් සලුපට අහස් ගත වුනාම අත් දෙකෙන් වහගන්න වගේ හදන්නේ...
මතක නෑ බං..... බයික් එකේ පොතේ ලියාගෙන ඈති.... බලලා කියන්නම්.... දැන් නැගිටලා යන්න බෑ.... කකුල රිදෙනවෝ......
![]()
ගෙදරදි මාරු කරන්න බෑ නේද....?? ෆෝක් දෙක ගලවලා අනිත් පැත්ත හරවන්න එපායේ.......
![]()


බින්දු;16599936 said:වැස්සට නාය ගිහිල්ලද ඔහොම චාර් වුනේ??
පාර චාර් කියන්නේ අනිවා ගෙවල් පැත්ත නම් පට්ට ලස්සන සෞම්‍ය දේශගුනයක් තියෙනවා වෙන්න ඕන
![]()
. ඔහොම පාරක නම් ලොවෙත් වෙන බයික් වල යන්න බැරුව ඇති
යාලුවෝ ගොඩක් අයට තියෙන්නේ පුල්සාර්. බයික් එක වෙනස් කරලා කාලා බලන්න කැමති වෙන එකෙක්ට ඉන්නේ Serow එකක් තියෙන එකෙක් විතරයි.ඒක සුපර්මොටෝ කරන්න පුලුවන් වෙයිද?? මචෝ වීල් විතරක් පොඩි කරලා මදි නේද??
එහෙම කරොත් RPM මීටරේ වැරදි රීඩිං පෙන්නන සීන් එකක් තියෙනව නේද??
එහෙම නැත්නම් පරණ DT 125 එකක් හරි, Kawasaki kdx 125 එකක් සුපර්මොටෝ කරන්න පුලුවන් වෙයිද??![]()
. දේශගුනෙ නම් හොදයි.බින්දු;16600063 said:මධ්‍යම කඳුකරයට බලපා ඇති අධික වර්ෂාව තත්වය හේතුවෙන් නායයෑමේ අවදානමක් පවතින බැවින් ඒ ගැන අවධානයෙන් සිටින ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සහ ආපදා කළමනාකරණ ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙලෙස නායයෑමේ අවදානම වැඩි වශයෙන් පවතින දිස්ත්‍රික්ක ලෙස මහනුවර මාතලේ නුවර එළිය කෑගල්ල සහ රත්නපුර යන දිස්ත්‍රික් හඳුනාගෙන ඇති බවත්, එසේම පසුගිය කාලයේ නායයෑමට ලක්වූ ප්‍රදේශද නැවත නායයෑමට ලක්වීමට ඉඩ ඇති බවත් ඔවුන් සඳහන් කරයි.
මෙම දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ සියලූම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ජනතාවට අවශ්‍ය උපදෙස් නිතර ලබාදෙන බැවින් ඒ පිළිබදවද අවධානයෙන් සිටින ලෙසද ආයතනය ඉල්ලා සිටී.



අපේනම් හැමදාම නිවාඩුබයික් එක අරන් අවුරුද්දු 4ක් වෙන්නත් එනවා බොලව්.....
![]()
![]()

යකෝ අඩු තරම ඕක පැදල පට්ට ගහල කෙල වෙලා ගියා නම් දුකක් නෑ. නිකන් පුස් කන්න තියල දිරල යන එක.. අය්යො සල්ලි. ඔක ගත්ත සල්ලි වලින් අද වෙනකන් උබට වඩේ කන්න තිබ්බ. බඩ හරි පිරෙයි![]()







ආහ් ඕකේ මචෝ පුලුවන් වෙලාවක බලල කියන්න ....ටැන්කූවේව
1st ටයිම් හින්ද කෝකටත් සර්විස් එකෙන්ම කරනව .....මේකයි වැඩේ මුන් වැඩිපුර ඔයිල් එහෙම දැම්මොත් ඒව සීල් වලට හොද නෑ....පොතේ තියෙන්නෙ 157ml දාන්න කියල....මේක අහවල් එකෙන්ද මනින්නෙ කියල මන් මේ බැලුවෙ
බජාජ් සර්විස් එකේ උන් නම්, අර ලමයින්ට කිරි පොවන බෝතලයක් වගේ එකකින් තමා මැනලා දාන්නේ......
ඈයි නැද්ද ඕකටත් සෙන්සර් එකක්...... 
වෙන එව්වට යන්න පුලුවන් බන්. කොට කොට මෙලො රහක් නැතුව යන්න වෙන්නෙ. දේශගුනෙ නම් හොදයි.
එහෙම විශේශ මොකුත් ඕනෙ නෑ බන්. රොද 2 මාරු කරා නම් ඇති. dt එක නම් එච්චර ගැලපෙන්නෙ නෑ.kdx එකට නම් කරල තියනව ගොඩක්. මිටරෙත් මහ වෙනසක් වෙන එකක් නෑ. අනික බන් ට්‍රැක් බයික් වල එකකවත් මිටර් නෑ. එව්ව ගනන් ගන්න එපා. උබට හොදම් වැඩේ තමා kdx එකක් අරන් bandit වීල් 2 දාල දුවල බලන එක.
serow 225 එකක්ද නැත්තන් අලුත් 250 එකක්ද ? 250 එක නම් ගේමක්ම නෑ XT කියල එන්නෙ ඒකම තමා original sm.


බින්දු;16603668 said:225 එක.ඒක වැඩේ අමාරුද මචෝ?? ආතල් එකට අත ගහලා අල වෙයි ද??![]()
රෙද්ද ST එකේ control පට්ට.පිටි පස්සේ යන කෙනාටත් එහෙම අවුලක් නෑ.මම වයිෆ් එක්ක එක්ක 175km ගියේ.2 පාරයි ඒ දුරට නැවත්තුවෙත්.බෑග් එකකුත් කරේ දාගෙන.Bajaj Discover 125ST no longer on sale in India
Bajaj has stopped sale of Discover 125ST in India.Bajaj’s reasons for the move are that step seat and monoshock combination is quite popular in export markets. But the combination makes it harder for Indian riders, especially those who ride with a pillion.
අඩි 100ක විතර ලිදකට වැටුනද කොහෙද?යකෝ අඩු තරම ඕක පැදල පට්ට ගහල කෙල වෙලා ගියා නම් දුකක් නෑ. නිකන් පුස් කන්න තියල දිරල යන එක.. අය්යො සල්ලි. ඔක ගත්ත සල්ලි වලින් අද වෙනකන් උබට වඩේ කන්න තිබ්බ. බඩ හරි පිරෙයි![]()




උලුදු වඩේ අරන් ඇඟිල්ලේ දාගෙන කාපන්...![]()




ආ කුකුලනේ..
දැන් තමා ගෙදර ආවේ...




මස් මාංස කවලා...
බලු කූඩුවෙ දමලා...
යුරා ඇති කරන්ඩ ගත්ත අනේ.. ටොමියා...
ඌට කකුල කන්ඩ කියලා...
කව්ද එකෙක් කියලා.....
හිතුවද ඌ කෑවෙ නෑ කියලා...
බල්ලට කකුල කන්ඩ කියලා....
කව්ද එකෙක් කියලා.....
හිතුවද ඌ බෑ කියයි කියාලා....
බලු රෑන සමග දඩාවතේ යන්ඩ....
දිරන කාර් ලග චූ දා(ආආආ)න්ඩ.......
පිළිකන්නේ බෑ ලු උඩු බුරන්ඩ.....
ඌ ආසා නැද්ද බල්ලා වගේ ඉන්ඩ........
හොද ජාතියෙ බලු කෑමම කන්ඩ...
දිනපතාම හෝස් එකෙන් නා(ආආආ)න්ඩ...
ලොකු නෝනා සමග පාර තොටේ යන්ඩ...
මේ ටොමියාට බෑ ඒ මොකුත් කරන්ඩ.....
ඒ විදිහට ඉන්ඩ බෑ කියලා කියන්ඩ....
ලැප් කාන්නාගේ කකුලම කන්ඩ.....
ගෙදර දාලා යන්ඩ.. බෑ නේද කියන්ඩ....
ටොමී මස්සිනාගෙ වැඩ කර දෙන්ඩ....