EK Married Club-9

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නැකැත් රාල;16602745 said:
    ඌට උඹව කාල අප්පිරිය හිතෙන්න ඇති.. එකයි ලඟට එන්නේ නැත්තේ...:baffled::P:oo:

    :frown: කිව්වා කියලා හිතා ගනු..... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොසා කිව්වා පෝය දවසෙ මස් පුච්චනවට කොස් නැන්දි විරෝධය පලකරනව කියල, ඒ නිසා වෙන දවසක් සෙටමෝලට යොදා ගන්න කිව්වා. කලින් ඌට කියන්න කිව්වා innethන සෙට් කරන්න.
    ඔය පණිවිඩේ තොට කියන්න ගත්තා නෝ ආන්සර්.:angry::angry::angry::angry:
    මම ආයෙ උඹට අරහෙම කියන්නේ නෑ.....ඕන එකක් කර ගනිල්ලා.....:dull::dull::dull:

    Ane ona na ban redde BBQ :dull: thaniyema yanawa mama havi ekata :oo: meke un melo rahak ne den... epaa wenawa munwa ekathu karanna :angry:

    Umbata therenawane mama kiwwa de...mama nemei ne punda wada kare ohoma wenna...mata hitiyath ekai oya wage un nohitiyath ekai....umbe keemata thamai mama kiriye unath inne...paduwe inna eka engata gunai ban..ekai mama umbata oya gana kathaa karanna kamathi naa kiwwe. Outa mawa ona nathi nisane un dennama eda ekathu wela kuppa wade karala maha lokuwata ape gedarath eka.kiyala thibbe :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    1947756_753422738035256_4211950076188347009_n.jpg
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16604870 said:
    මාත් ඉතින් බැඳපු කුකුලක්නෙ බන්.. උඹලගෙන් අත්දැකිම් හා අලුත් අලුත් විදි ඉගෙන ගන්න ආවා..:baffled::P
    මාත් බාලාන ඉන්නෙ මතු ප්‍රයෝජනේට :P
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැකැත් රාල;16604870 said:
    මාත් ඉතින් බැඳපු කුකුලක්නෙ බන්.. උඹලගෙන් අත්දැකිම් හා අලුත් අලුත් විදි ඉගෙන ගන්න ආවා..:baffled::P
    අලුත් විදි කියුවේ.......:rolleyes::rolleyes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16605030 said:
    ඕක කියනකොට බොලාගේ මූනේ සිරියාව මට මැවිලා පේනවා..:lol::lol:
    මොන සිරියද?
    මෙතන කියන ඒවා දැක්කම බය හිතෙන්නෙ :dull:
    නාකි තරියට කන්න දෙන්නෙ නෑ වයිපරේ, රත්නෙ මාමිව රෑට ගෙදරින් එලියට දානව (එහෙම දාලා ඉටපු දවසකනේ මහ රෑ බල්ල හපලා තියෙන්නෙ)
    තනිකඩං සැපතං කියල හිතෙනවා මේවා දැක්කහම
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    මොන සිරියද?
    මෙතන කියන ඒවා දැක්කම බය හිතෙන්නෙ :dull:
    නාකි තරියට කන්න දෙන්නෙ නෑ වයිපරේ, රත්නෙ මාමිව රෑට ගෙදරින් එලියට දානව (එහෙම දාලා ඉටපු දවසකනේ මහ රෑ බල්ල හපලා තියෙන්නෙ)
    තනිකඩං සැපතං කියල හිතෙනවා මේවා දැක්කහම

    ඔය අපේ කිඹුලත් වයිපරේට පට්ට බයයි.. :lol:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16605052 said:
    ඔය අපේ කිඹුලත් වයිපරේට පට්ට බයයි.. :lol:
    නැත්තන්
    වයිපරේගෙ නම කිව්වත් ඇති පොරගෙ දත කට පූට්ටු වෙන්නෙ.
    මුන් සෙට් වෙන්න කත උනත් හෙට කියන්නම් බං කියලා වයිපරේගෙන් අහලා තමා කියන්නෙ
    නැත්නම් මාසයක් ගෙදරින් කෑම නෑනෙ :P

    ඔය කිව්වට උයත් සුට්ටක් බයයි නේ ;)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන සිරියද?
    මෙතන කියන ඒවා දැක්කම බය හිතෙන්නෙ :dull:
    නාකි තරියට කන්න දෙන්නෙ නෑ වයිපරේ, රත්නෙ මාමිව රෑට ගෙදරින් එලියට දානව (එහෙම දාලා ඉටපු දවසකනේ මහ රෑ බල්ල හපලා තියෙන්නෙ)
    තනිකඩං සැපතං කියල හිතෙනවා මේවා දැක්කහම

    :frown: mama thota kanna denawa waha langadima
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    නැත්තන්
    වයිපරේගෙ නම කිව්වත් ඇති පොරගෙ දත කට පූට්ටු වෙන්නෙ.
    මුන් සෙට් වෙන්න කත උනත් හෙට කියන්නම් බං කියලා වයිපරේගෙන් අහලා තමා කියන්නෙ
    නැත්නම් මාසයක් ගෙදරින් කෑම නෑනෙ :P

    ඔය කිව්වට උයත් සුට්ටක් බයයි නේ ;)

    පිස්සුද කොල්ලො මම නම් එහෙම නෑ.. :baffled:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    නැකැත් රාල;16605121 said:
    ඔව් ඔව් අර පෙන්නේ නැද්ද එකෙක් බල්ලට මොකක්ද කරන්න ගිහින් කකුල කව්ව ගත්තා... :lol::lol:
    රත්නෙ මාමි අහවල් එක කපන් මැරෙයි මේ කියන ඒවා දැක්කහම :lol: