▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16605144 said:
    ඔව් නංගි Strong හරි නෑ තමා. ඒක නිසා Special Brew පාවිච්චි කරන්න :yes::yes:
    ubath dostarada?
    pissu nathuwa kawiyak liyapan :rofl:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ගහපන්, ගහල මැරියන්.
    බෙහෙත අහන්නේ නැතුව යනවා. හරිය. අනික රෙස්පිරේටර් පැරලයිසිස් එකක් එන්න පුළුවන් ඒවර් ඩෝස් වුනොත්.
    :oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Mage puka hodaganna one. Clinic eka eralada? :lol::lol::lol::lol:
    ඔබට මාගේ සායනයේ දී ප්‍රතිකාර කළ නොහැකි බව දන්වන්නේ කණගාටුවෙනි.
    මගේ සායනයේ ප්‍රතිකාර කරනු ලබන්නේ මිනිසුන්ටය. ඔබ ගේ ප්‍රතිකාරය සදහා ළගම ඇති පශු වෛද්‍යවරයා හමු වන්න. පශු වෛද්‍යවරුන් අතර ඒනො-රෙක්ටොලොජිස්ට් (Ano-Rectologist) නම් විශේෂිත කොටසක් වෙති. ඒ අයෙක් ළගට ගිය විට ඔබට පහසුවෙන් ම ප්‍රතිකාරය කළ ගත හැකිය.
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    Hoda wadak nam puluwan hatiyata apith set wenawa oya (dath kimbula) saha U_knw_me denna
    thamnge danumen community eka ayata sewyak karana eka agaya karanawa.
    :D
    thank u sooo much boss :rofl::rofl::rofl:

    හොඳ වැඩක්, දිගටම කරගෙන යන්න සුබ පතනවා :yes::yes:

    ඈලි මෑලි දුබල ගතියට බේතක් නැද්ද? :rofl:මේ දවස් වල පට්ට කම්මැලියි. මෙලෝ වැඩක් කරන්න හිතෙන්නෙ නෑ. :rofl::rofl:

    මහන්සි වෙලා කරන වැඩක් හොයාගෙන කරන්න .. එතකොට ලෙඩේ නිට්ටාවටම සුව වෙයි :angry::angry::angry:

    ade mahatha adu wenna behethak kiyapanko u knw me

    ඒකට නං ඉතින් ව්‍යායාම , තෙල් , පිටි අධික ආහාර වලින් හැකිතාක් දුරට ඈත වී සිටීම වගේ දේවල් තමයි ..
    green tea වලින් බඩ බහිනවා... අනිවා... අත් දුටුවයි , ප්‍රත්‍යක්ෂයි ...
    ඊට අමතරව ඕන නං අර නැකත් රාල උන්නාන්සේගේ thread එකේ ඒවත් tikak try කරලා බලන්න :D:D:D
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,519
    5,620
    113
    ඔයාටත් මොකක් හරි අසනිපයක් තියෙනවා නම් කියන්න...අනිත් අයගෙ ලෙඩ දුක් අහන එකෙ ඔයගෙ ලෙඩක් දුකක් හරි අහන්න කෙනෙක් ඉන්න එපෑයෑ ඉති0:angry:


    Doctors make worst patients ... :lol::lol::rofl::rofl::rolleyes:
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    mama danna tharamin cephalexin pratijiwakayak eth araka wena mokadda ekak ne :nerd:
    ochcara stong seen ekak danan hitiye na
    sahena hemba thada unama ekak gannawa misak dawasata 3-4 gille na :rofl:
    eka gahuwa gaman lede adui wenawa :P
    btw dihydrochloride newei hydrochloride 10g petta

    අහ එහෙමද ??? මම දැනන් හිටියේ නෑ නේ :P:P:P
    දරුවා thread එකේ මුල tikak කියවලා ආවොත් නරකද ????
    :angry::angry::angry::rolleyes::rolleyes::rolleyes:

    බෙහිදී බෙහෙත් නිකුත් කිරීමට අප බලාපොරොත්තු නොවන්නෙමු

     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අහ එහෙමද ??? මම දැනන් හිටියේ නෑ නේ :P:P:P
    දරුවා thread එකේ මුල tikak කියවලා ආවොත් නරකද ????
    :angry::angry::angry::rolleyes::rolleyes::rolleyes:
    කම්මලි බන් අක්කෙ
    බෙහෙත් එපා
     
    සොරි වෙන්න ඕන මෙහෙම කියනවට.
    උඩින් නියෝගයක් ආව ක්ලිනික් එක ගැන කියන්න එපා කියල. දන්න උන් දන්නවා. දැන් නම් කන්ටැක්ට් ඩීටේල්ස් දෙන්නෙ නැත.
    මාස6කට සැරයක් දත් සුද්ද කලොත් දෙයියන් ගේ පිහිටයි. නැති ප්‍රශ්න ඇති කර ගන්න එපා. නිතර දත් සුද්ද කරන්න හොද නෑ.......
    Mekayi aiye case eka. Atthatama mata dental ekakata yanna one. Mokada dath sudda karaganna ona hinda. Kamak naha oya kiyanna akamatinam. Anyway thanks for the advice.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විල්සන් මාමා;16605283 said:
    Mekayi aiye case eka. Atthatama mata dental ekakata yanna one. Mokada dath sudda karaganna ona hinda. Kamak naha oya kiyanna akamatinam. Anyway thanks for the advice.
    පදිංචි පැත්ත කියන්න. හොද දන්ත වෛද්‍යවරයෙක් ව නම් කරන්නම්........
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    :rolleyes::rolleyes:
    එහෙම එකෙක් ඉන්නව ද?
    අපොයි!!!:dull::dull:

    ai bolaw oyainne dath kimbul ape dath dosthara... :) :) btw..danaganna podi deyak thiyenawa aiye...eka dathaka witharak chuti kaha paata wage pallamak wage tika tika enawanam ekata hethuwa mokadda? meka ape punchita thiyana deyak...doctr kenek lagata a kale giyama mokadda toothpst ekak dunna...adu une na ekata.
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    mama eye kiwa kalen passe thama ekata upades ganna wenne.. :) :P :rolleyes: dan nam awith inne dath dosthara hambenna... :) :P
    ආ .. හදිසි වෙන්න එපා ඒවට ටිකක් නාකි වෙනකන් හිටු :P අරෙහෙන් මෙහෙන් කර ගහන් යද්දි ඇඬෙයි නැත්නම්.

    දත් දොස්තරය දැං සර්වාන්ගෙටම බෙහෙත් දෙනවලු නේ? මාත් මේ අහන්න ආවෙ සතියකට වගේ සැරයක් දත් මැද්දම ඇතිද අහන්න :rofl:
     
    Status
    Not open for further replies.