********
මචන් ඕනම ලැන්ග්වේජ් එකක DBMS වලට කතා කරන API එකක් තියෙනවා PHP වල PHP MYSQLI FUNCTIONS වලින් MYSQL වලට කතා කරන්න පුලුවන්. JAVA, C# ඔය මොන එකෙත් ලැන්ග්වේජ් එක සපෝට් කරන API තියෙන්නත් පුලුවන් නැතිවෙන්නත් පුලුවන්. ඒත් දැනට භාවිතා වෙන හැම එකේම වගේ තියෙනවා. mysql ගත්තොත් standard SQL commands වලට අමතරව ඒ එ් dbms එකටම ආවේනික commands තියෙනව ඒව වෙනම ඉගෙන ගන්න ඕන.
*******
TY..
එතකොට MYSQL ලෝකල් ඩේටබේස් එකක් ලේසියෙන් හදාගෙන පාවිච්චි කරන්න පුළුවන් සොෆ්ට්වෙයා මොනවද තියෙන්නෙ ? MYSQL සයිට් එකේ සොෆ්ට්වෙයා බරගානක් තියෙනවනෙ බං..
එතකොට විශුවල් ස්ටූඩියෝ වලත් ලෝකල් ඩේටබේස් කියල මොකක්ද ප්‍රොජෙක්ට්ස් වර්ගයක් තියෙනව... ඒවගෙන් හදන්නෙත් MYSQL ඩේටබේසස් මද ?

SQLite ekath patta....Android apps godak ewage use wenn SQLite thamai
8කුත් එව්වෙ..
Database එක Index ටික ආයෙ මුල ඉදන් හදලා Joins අයින් කරලා Table Marge කරලා මාර ගේමක් දිලා යන්තම් ගොඩ දාගත්ත තත්පර 6 කින් Rows 100 ක් විතර එන්න
mul masa 6 salary eka 10000.