ubata ithin koi ledetath okaneයාළුවා;16605730 said:
උඹට පීනසේද?
මටත් ඕක තිබ්බ. පස්සෙ හරි ගියා.උඹ ඩ්‍රින්ක්ස් ගන්නවද?
ගන්න උන්ට ඇඟේ උෂ්නෙ වැඩි වෙන නිසා ඔහොම වෙන්නෙ නෑ
![]()

ubata ithin koi ledetath okaneයාළුවා;16605730 said:
උඹට පීනසේද?
මටත් ඕක තිබ්බ. පස්සෙ හරි ගියා.උඹ ඩ්‍රින්ක්ස් ගන්නවද?
ගන්න උන්ට ඇඟේ උෂ්නෙ වැඩි වෙන නිසා ඔහොම වෙන්නෙ නෑ
![]()

අම්මා ගහයි මෙකෙ තියෙන පෝලිමමම වෙන තැනකට යන්නම්
![]()
ubata tiyellna ledeta meke beth na යාළුවා;16605805 said:ඔය වෙලාවට තමා වැඩිපුර රොබරි දෙන්නෙ![]()
අර කන් දෙක වැහෙන තොප්පියක් දාගනින්උදේට නැගිටින්නේ 5.30ට බන්.වැරදිලා වත් උදේ පාන්දර 3 ට වගේ හුජ්ජ බරක් එහෙම හැදුනොත් ඉවරය්.බාත්රූම් 1ට යන්න තියෙන්නේ එළියෙන්![]()

නැ නැ ඉන්න පොඩි මෙව්වා එකක් කොරලා දෙන්නම්
යාළුවා ඉන්නවා බ්ලැක් ඉන්නවා කා ගවටද යන්න ඕනි![]()
යකො මෙකෙ කොන්දොස්තරලත් බෙහෙත් දෙනවද
යාළුවා;16605707 said:
ඩොක්ල දෙන්නයි. අනිත් සේරම සහයකල. ඇටෙන්ඩන්ට්ල. මිසීල.
ඔය අතරින් පතරින් ලෙඩෙක් දෙන්නෙක් හිටිය. උන් මළාද දන්නෙත් නෑ
ඕකව මං ගාවට එව්වොත් ලෙඩේ පැත්තකින් තියල දෙන්න ගහනවා ප්ලැට් වෙන්නම
දවසේ කතාව..............


මෙ බන් මටත් ලෙඩක් තියෙනවා මම මලාට පැනඩොල් පෙත්තෙක් වත් බොන්නෙ නැ හෙම්බිරිස්සව උන හැදුනා ගෙදරින් ලෙඩෙ නිසා බෙහෙත් ගත්තා අවුල බන් ඔය පිරිටන්,ඇමොක්සිලින් ඔය දෙකෙන් මොක බිව්වත් නහයෙ ඇතුලෙ නහයෙ හිල් දෙක තියෙන්නෙ අන්න ඒ හරියෙ තුවලා වෙනවා නෙ
ඒකට හෙතුව මොකක වෙන්න පුලුවන්ද බෙහෙත් බොන්නෙ නැති එක හේතුවක් ඕක
යාලුවාගෙන් අහපන් ඌ දන්නවා මම හිතන්නෙ ඔය කටට දාන විදි ගෑන හොදට![]()


අඩෝ මේක ලෙඩ හොඳ කරන තැනක්ද ,පොලොසියක්ද.ලෙඩ්ඩු ආපුවහම ඔහොමද සලකන්නේ
අවුල ගන්න එපා. අපි ලෙඩ්ඩු බැලන්ස් කරනව වෛද්‍යවරු සේවයට වාර්ථා කරනකන් 
ubata ithin koi ledetath okane![]()

යාළුවා;16605864 said:අවුල ගන්න එපා. අපි ලෙඩ්ඩු බැලන්ස් කරනව වෛද්‍යවරු සේවයට වාර්ථා කරනකන්
ඕන ලෙඩේකට ඉක්මන් සුවය![]()


යාළුවා;16605857 said:අර කන් දෙක වැහෙන තොප්පියක් දාගනින්![]()
යාළුවා;16605864 said:අවුල ගන්න එපා. අපි ලෙඩ්ඩු බැලන්ස් කරනව වෛද්‍යවරු සේවයට වාර්ථා කරනකන්
ඕන ලෙඩේකට ඉක්මන් සුවය![]()

