▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16605730 said:

    උඹට පීනසේද? :dull:
    මටත් ඕක තිබ්බ. පස්සෙ හරි ගියා.:( උඹ ඩ්‍රින්ක්ස් ගන්නවද?:P ගන්න උන්ට ඇඟේ උෂ්නෙ වැඩි වෙන නිසා ඔහොම වෙන්නෙ නෑ :baffled:
    ubata ithin koi ledetath okane :frown:
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යාළුවා;16605805 said:
    ඔය වෙලාවට තමා වැඩිපුර රොබරි දෙන්නෙ :shocked:

    අඩෝ මේක ලෙඩ හොඳ කරන තැනක්ද ,පොලොසියක්ද.ලෙඩ්ඩු ආපුවහම ඔහොමද සලකන්නේ
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    උදේට නැගිටින්නේ 5.30ට බන්.වැරදිලා වත් උදේ පාන්දර 3 ට වගේ හුජ්ජ බරක් එහෙම හැදුනොත් ඉවරය්.බාත්රූම් 1ට යන්න තියෙන්නේ එළියෙන් :growl:
    අර කන් දෙක වැහෙන තොප්පියක් දාගනින් :P
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    නැ නැ ඉන්න පොඩි මෙව්වා එකක් කොරලා දෙන්නම්
    යාළුවා ඉන්නවා බ්ලැක් ඉන්නවා කා ගවටද යන්න ඕනි :rolleyes::rolleyes:
    :oo:යකො මෙකෙ කොන්දොස්තරලත් බෙහෙත් දෙනවද:rofl:


    යාළුවා;16605707 said:

    ඩොක්ල දෙන්නයි. අනිත් සේරම සහයකල. ඇටෙන්ඩන්ට්ල. මිසීල. :baffled:
    ඔය අතරින් පතරින් ලෙඩෙක් දෙන්නෙක් හිටිය. උන් මළාද දන්නෙත් නෑ

    ඕකව මං ගාවට එව්වොත් ලෙඩේ පැත්තකින් තියල දෙන්න ගහනවා ප්ලැට් වෙන්නම :lol:

    දවසේ කතාව..............




    බලු මිනිහෙක්:oo:

    උබලගෙන් බෙහෙත් ගන්නත් බයයි එත් උපදෙසහක් ගන්නම්:)


    :shocked: මෙ බන් මටත් ලෙඩක් තියෙනවා මම මලාට පැනඩොල් පෙත්තෙක් වත් බොන්නෙ නැ හෙම්බිරිස්සව උන හැදුනා ගෙදරින් ලෙඩෙ නිසා බෙහෙත් ගත්තා අවුල බන් ඔය පිරිටන්,ඇමොක්සිලින් ඔය දෙකෙන් මොක බිව්වත් නහයෙ ඇතුලෙ නහයෙ හිල් දෙක තියෙන්නෙ අන්න ඒ හරියෙ තුවලා වෙනවා නෙ:( ඒකට හෙතුව මොකක වෙන්න පුලුවන්ද බෙහෙත් බොන්නෙ නැති එක හේතුවක් ඕක:dull:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අඩෝ මේක ලෙඩ හොඳ කරන තැනක්ද ,පොලොසියක්ද.ලෙඩ්ඩු ආපුවහම ඔහොමද සලකන්නේ

    :Pඅවුල ගන්න එපා. අපි ලෙඩ්ඩු බැලන්ස් කරනව වෛද්‍යවරු සේවයට වාර්ථා කරනකන් :baffled:

    ubata ithin koi ledetath okane :frown:

    ඕන ලෙඩේකට ඉක්මන් සුවය :baffled:
     
    • Like
    Reactions: rm1980

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16605864 said:
    :Pඅවුල ගන්න එපා. අපි ලෙඩ්ඩු බැලන්ස් කරනව වෛද්‍යවරු සේවයට වාර්ථා කරනකන් :baffled:



    ඕන ලෙඩේකට ඉක්මන් සුවය :baffled:
    :lol::lol:
    leda walata hethuwath oka wei
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යාළුවා;16605857 said:
    අර කන් දෙක වැහෙන තොප්පියක් දාගනින් :P

    උදේට හැමදාම ඕකක් දානවා බන්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    යාළුවා;16605864 said:
    :Pඅවුල ගන්න එපා. අපි ලෙඩ්ඩු බැලන්ස් කරනව වෛද්‍යවරු සේවයට වාර්ථා කරනකන් :baffled:



    ඕන ලෙඩේකට ඉක්මන් සුවය :baffled:

    ekenma boku innakam baya wenna deyak na :):)
     
    Status
    Not open for further replies.