එකනම් කරනවා ඈති උදෙට උදෙට![]()
ලෙඩ්ඩුන්ට කතා කරන විදිය අන්තිම කුජිතය්.මේකේ මුල තිබුන නේද හොර දොස්තරල ගැන කියන්න කියල පොරක් මම ඌට pm කලා මේකේ උන් ගැන කියලා
එකනම් කරනවා ඈති උදෙට උදෙට![]()
ලෙඩ්ඩුන්ට කතා කරන විදිය අන්තිම කුජිතය්.මේකේ මුල තිබුන නේද හොර දොස්තරල ගැන කියන්න කියල පොරක් මම ඌට pm කලා මේකේ උන් ගැන කියලා




නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........අද පෙත්ත මිස් වෙලා වගෙ![]()









අපි දොස්තරලා කියලා බන් කොහෙද කියලා තියෙන්නෙ..කොන්දොස්තර කමටවත් සුදුසු නෑති උන් බන් අපි..එකවත් දෙන්නෙ නෑහෑ මාටියා ගහයි කියලා බයටලෙඩ්ඩුන්ට කතා කරන විදිය අන්තිම කුජිතය්.මේකේ මුල තිබුන නේද හොර දොස්තරල ගැන කියන්න කියල පොරක් මම ඌට pm කලා මේකේ උන් ගැන කියලා


අද රෑට මේකෙ බොන්නෙ නෑ. පාටියක් තියෙනව. ප්ලැට් තමාඅපි දොස්තරලා කියලා බන් කොහෙද කියලා තියෙන්නෙ..කොන්දොස්තර කමටවත් සුදුසු නෑති උන් බන් අපි..එකවත් දෙන්නෙ නෑහෑ මාටියා ගහයි කියලා බයට![]()

මම තනියම මගෙ සටන කරගෙන යනවා..අද බ්රෑන්ඩ් වෙනස් කරලා ගහන්න හිතන් ඉන්නෙ..යාළුවා;16606024 said:අද රෑට මේකෙ බොන්නෙ නෑ. පාටියක් තියෙනව. ප්ලැට් තමා![]()
අද අපේ බ්රෑන්ඩ්. ඩබල් බ්ලැක්, චිවාස්, ස්කොච්, වොඩ්කා. තාම දැනුම් දුන්නෙ ඔච්චරයිමම තනියම මගෙ සටන කරගෙන යනවා..අද බ්රෑන්ඩ් වෙනස් කරලා ගහන්න හිතන් ඉන්නෙ..

පව් බන් අපි අනුකම්පා කරමු නෙ

මේ උබට ලැබුන වේද්ය උපදෙස් නෙයාළුවා;16606019 said:නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........
හොදට දින පතා නෑම.......
ලිංගික ප්රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම.....
යට ඇදුම් දිනපතා සේදීම...අව්වේ වියලීම.......නිසි කලට මාරැ කිරීම......
අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම.......
අන් අයගේ යට ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම......
එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ
ඕක සුව කරන්න බැහැ සහෝ
ඔබට නිවන් සුව.........![]()
yako apita bo nokara palayanko
උබද කොහේද නෙ අර ත්රෙඩ් එකක් දැම්මෙ ගැනියෙක්ගෙ සාරියක් ගැවුනා කියලා එඩිස් හැද්යිද කියලා අහලා

නෑ උඹට දැන් මම දුන්න උපදෙස්පව් බන් අපි අනුකම්පා කරමු නෙ
මේ උබට ලැබුන වේද්ය උපදෙස් නෙ![]()

නොදකින් විතරක් බිල බිල මෑරියයාළුවා;16606049 said:අද අපේ බ්රෑන්ඩ්. ඩබල් බ්ලැක්, චිවාස්, ස්කොච්, වොඩ්කා. තාම දැනුම් දුන්නෙ ඔච්චරයි![]()
පලයන් බන් යන්න මම දැක්කා බඩියා ඔය උපදෙස් ටික කලින්ම උබට දෙනවායාළුවා;16606061 said:නෑ උඹට දැන් මම දුන්න උපදෙස්![]()



පලයන් බන් යන්න මම දැක්කා බඩියා ඔය උපදෙස් ටික කලින්ම උබට දෙනවා
ඔයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා සහො
කො මම දැන් කලින් අහපු එකට උත්තරයක් ලැබුනෙ නැ


