▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    එකනම් කරනවා ඈති උදෙට උදෙට:rolleyes:

    ලෙඩ්ඩුන්ට කතා කරන විදිය අන්තිම කුජිතය්.මේකේ මුල තිබුන නේද හොර දොස්තරල ගැන කියන්න කියල පොරක් මම ඌට pm කලා මේකේ උන් ගැන කියලා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ලෙඩ්ඩුන්ට කතා කරන විදිය අන්තිම කුජිතය්.මේකේ මුල තිබුන නේද හොර දොස්තරල ගැන කියන්න කියල පොරක් මම ඌට pm කලා මේකේ උන් ගැන කියලා

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අද පෙත්ත මිස් වෙලා වගෙ:rofl:
    නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........:):)
    හොදට දින පතා නෑම.......
    ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම.....;)
    යට ඇදුම් දිනපතා සේදීම...අව්වේ වියලීම.......නිසි කලට මාරැ කිරීම......:(
    අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම.......:baffled::baffled:
    අන් අයගේ යට ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම......:sorry::sorry:
    එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ
    ඕක සුව කරන්න බැහැ සහෝ
    ඔබට නිවන් සුව......... :(
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ලෙඩ්ඩුන්ට කතා කරන විදිය අන්තිම කුජිතය්.මේකේ මුල තිබුන නේද හොර දොස්තරල ගැන කියන්න කියල පොරක් මම ඌට pm කලා මේකේ උන් ගැන කියලා
    අපි දොස්තරලා කියලා බන් කොහෙද කියලා තියෙන්නෙ..කොන්දොස්තර කමටවත් සුදුසු නෑති උන් බන් අපි..එකවත් දෙන්නෙ නෑහෑ මාටියා ගහයි කියලා බයට:rolleyes::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    අපි දොස්තරලා කියලා බන් කොහෙද කියලා තියෙන්නෙ..කොන්දොස්තර කමටවත් සුදුසු නෑති උන් බන් අපි..එකවත් දෙන්නෙ නෑහෑ මාටියා ගහයි කියලා බයට:rolleyes::lol:
    අද රෑට මේකෙ බොන්නෙ නෑ. පාටියක් තියෙනව. ප්ලැට් තමා :baffled:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16606024 said:
    අද රෑට මේකෙ බොන්නෙ නෑ. පාටියක් තියෙනව. ප්ලැට් තමා :baffled:
    මම තනියම මගෙ සටන කරගෙන යනවා..අද බ්‍රෑන්ඩ් වෙනස් කරලා ගහන්න හිතන් ඉන්නෙ..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මම තනියම මගෙ සටන කරගෙන යනවා..අද බ්‍රෑන්ඩ් වෙනස් කරලා ගහන්න හිතන් ඉන්නෙ..
    අද අපේ බ්‍රෑන්ඩ්. ඩබල් බ්ලැක්, චිවාස්, ස්කොච්, වොඩ්කා. තාම දැනුම් දුන්නෙ ඔච්චරයි :baffled:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පව් බන් අපි අනුකම්පා කරමු නෙ:)

    යාළුවා;16606019 said:
    නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........:):)
    හොදට දින පතා නෑම.......
    ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම.....;)
    යට ඇදුම් දිනපතා සේදීම...අව්වේ වියලීම.......නිසි කලට මාරැ කිරීම......:(
    අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම.......:baffled::baffled:
    අන් අයගේ යට ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම......:sorry::sorry:
    එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ
    ඕක සුව කරන්න බැහැ සහෝ
    ඔබට නිවන් සුව......... :(
    මේ උබට ලැබුන වේද්‍ය උපදෙස් නෙ:lol:

    :lol::lol:yako apita bo nokara palayanko
    :rolleyes:උබද කොහේද නෙ අර ත්‍රෙඩ් එකක් දැම්මෙ ගැනියෙක්ගෙ සාරියක් ගැවුනා කියලා එඩිස් හැද්යිද කියලා අහලා:rofl:
    පොඩි එකෙක්ගෙන් අහපන් ඇච් අයි වි හැදෙන විදිය කියලා දෙයි උබට:lol:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    යාළුවා;16606049 said:
    අද අපේ බ්‍රෑන්ඩ්. ඩබල් බ්ලැක්, චිවාස්, ස්කොච්, වොඩ්කා. තාම දැනුම් දුන්නෙ ඔච්චරයි :baffled:
    නොදකින් විතරක් බිල බිල මෑරිය
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යාළුවා;16606061 said:
    නෑ උඹට දැන් මම දුන්න උපදෙස් :lol:
    පලයන් බන් යන්න මම දැක්කා බඩියා ඔය උපදෙස් ටික කලින්ම උබට දෙනවා:lol:
    ඔයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා සහො:rofl:

    කො මම දැන් කලින් අහපු එකට උත්තරයක් ලැබුනෙ නැ :dull:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මගේ ප්‍රශ්නයටත් තාම උත්තර නැහැ.staff නිවාඩුද අද
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    පලයන් බන් යන්න මම දැක්කා බඩියා ඔය උපදෙස් ටික කලින්ම උබට දෙනවා:lol:
    ඔයාගෙ මිම්මෙන් අනිත් අයව මනින්න එපා සහො:rofl:

    කො මම දැන් කලින් අහපු එකට උත්තරයක් ලැබුනෙ නැ :dull:

    උඹට දෙන්න කියල තමා මට එව්වෙ :lol::lol:
    වෛද්‍යවරු මිසින්. ආවම දෙයි උපදෙස්. ලින්ක් යවල තියෙන්නෙ :(
     
    Status
    Not open for further replies.