▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    podi gataluwak tiyenawa ahanna
    man dan awruddakata kalin snayu pirewwa dathaka
    dan etana podi walak wage hadila wage terenawa
    ehema tiyena eka awlakda
    ai datha purawanna weida
    ස්නායු පිරවීමෙන් පස්සෙ කරන ෆිලින්ග් එක ගැලවිලා/කැඩිලා හෝ දත දුර්වල තැනකින් කෑඩී ඇති බව පෙනේ.
    ඉක්මනින් ආයෙ ෆිල් කර ගන්න. දතේ පාට ම පිරවුමක් භාවිතා කරන වෛද්‍යවරයෙක් ගාවට යන්න.
    මෙන්න එහෙම රෙස්ටොරේෂන්ස්. - http://www.elakiri.com/forum/showthread.php?t=1099566
    ඔන්න එහෙනම් මම මට තියෙන ගැටළු 2ක් අහන්නම්.

    1. මට උදේ පාන්දරම එලියට බහින්න බැරි ප්‍රස්නයක් තියෙනවා.පාන්දර 3ත් 6ත් අතර වගේ එලියට බැස්සොත් සොරිම තමා.කිඹුහුම් යනවා,හොටු ගලනවා කැස්ස එනවා .මල මගුලක් වෙනවා. හාමිනේගෙනුත් බර බරේ බෙහෙතක් ගන්නේ නැහැ කියල.දැනට සෑහෙන කාලෙක ඉඳලා තියෙනවා.පස්සේ කාලෙක මේක ලොකු අව්ලක් වෙය්ද.තාම එක සැරයක් වත් බෙහෙත් ගත්තේ නැහැ යන්න කම්මැලි නිසා.

    2. මේක අපේ කොල්ලගේ ගැටළුක්.කොල්ලට අවරුදු 3ය් මාස 6ය්.මේ ලඟදි පොර මොන්ටිසෝරි ගිහින් එනකොට චන්ඩි වැඩක් කරන්න ගිහින් වැටිලා දතක් කැඩිලා.දත දිග අතට පැලිලා තියෙන්නේ ඉතින් මහරගම dental එකට ගියාම බලල කි:(වා දත ගලවන්න ඕන කියල ,පස්සේ එතනම දත් ගලවන තැන හිටපු කෙනා කිව්වා ගලවන්න බෙහෙත් විදින්න ඕන බබා දඟලය් බෙහෙත් විදිනකම් ඉන්නේ නැති වෙය් ඒ නිසා තියෙන්න අරිමු ප්‍රරස්නයක් නැහැ කියල.දැන් දත ගලවල නැහැ.කෑම කන්න එහෙම අව්ලකුත් නැහැ නමුත් හය්ය දෙයක් එහෙම හපුනොත් ලේ එනවා අඬනවා.මේකට මොකක්ද හොඳම විසඳුම.............
    පීනස නැත්තං ඇලර්ජික් රයිනයිටිස් කියන තත්ත්වය තියෙන්නේ.
    ඒ වෙලාවට එළි නොබැහැ ඉන්නව හොදා. වෛදය උපදෙස් මත ඇනිටිහිස්ටැමින් වර්ලයේ බෙහෙතක් ගන්න, දීර්ෂ කාලීනව.

    කිරි දත නිසා කියල අවුලක් නෑ කියල හිතන්න එපා.ප්‍රධානම ප්‍රශ්න ඔබට පේනව. දරුව කෑම කන්නේ නෑ. ඕක හදන්න පුළුවන්. මමිෆිකේෂන් කියන ප්‍රතිකාර කරන්න වෙන්නේ. දරුව දත පුරවද්දි ඉන්නව නම් කරන්න ලේසි. නැත්තං ඉතිං අල්ලලා, තග දාල තමා කරන්න් වෙන්නෙ.
     
    Last edited:
    • Like
    Reactions: sdlrs6

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ස්නායු පිරවීමෙන් පස්සෙ කරන ෆිලින්ග් එක ගැලවිලා/කැඩිලා හෝ දත දුර්වල තැනකින් කෑඩී ඇති බව පෙනේ.
    ඉක්මනින් ආයෙ ෆිල් කර ගන්න. දතේ පාට ම පිරවුමක් භාවිතා කරන වෛද්‍යවරයෙක් ගාවට යන්න.
    මෙන්න එහෙම රෙස්ටොරේෂන්ස්. -

    පීනස නැත්තං ඇලර්ජික් රයිනයිටිස් කියන තත්ත්වය තියෙන්නේ.
    ඒ වෙලාවට එළි නොබැහැ ඉන්නව හොදා. වෛදය උපදෙස් මත ඇනිටිහිස්ටැමින් වර්ලයේ බෙහෙතක් ගන්න, දීර්ෂ කාලීනව.

    කිරි දත නිසා කියල අවුලක් නෑ කියල හිතන්න එපා.ප්‍රධානම ප්‍රශ්න ඔබට පේනව. දරුව කෑම කන්නේ නෑ. ඕක හදන්න පුළුවන්. මමිෆිකේෂන් කියන ප්‍රතිකාර කරන්න වෙන්නේ. දරුව දත පුරවද්දි ඉන්නව නම් කරන්න ලේසි. නැත්තං ඉතිං අල්ලලා, තග දාල තමා කරන්න් වෙන්නෙ.
    4.gif
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බෙහෙත් ගන්න පෝලිමේ ඉන්න ගමන් කන්න පෙපමීට් එකක්
    රටකජු පැකට් එකක්
    දූට පුතාට පුම්බන්න බැලුමක්
    හිසරදේට බොන්න පැනඩෝල් එකක්
    රෑට යූස් කරන්න කොන්ඩම් එකක්
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16606019 said:
    නිවැරදි සෞඛය පුරැදු වලින් මේවා ඇති වීම වලක්වා ගන්න පුලුවන් .........:):)
    හොදට දින පතා නෑම.......
    ලිංගික ප්‍රදේශය හොදින් පිරිසිදු රෙදි කඩකින් පිස දමා වියලි බව රැක ගැනීම.....;)
    යට ඇදුම් දිනපතා සේදීම...අව්වේ වියලීම.......නිසි කලට මාරැ කිරීම......:(
    අනවශය ලිංගික සම්බන්ධතා ඇති නොකර ගැනීම.......:baffled::baffled:
    අන් අයගේ යට ඇදුම් ඇදීම හැකි තාක් නතර කිරීම......:sorry::sorry:
    එත් ඉතින් දැන් ඕවා කරා කියලා වැඩක් නැහැ ඒඩ්ස් හැදුන උබට ඕවා කරා කියලා හොද කර ගන්න බැහැ
    ඕක සුව කරන්න බැහැ සහෝ
    ඔබට නිවන් සුව......... :(
    :lol::lol::lol::lol:hayioooo haiyoooo
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පව් බන් අපි අනුකම්පා කරමු නෙ:)

    මේ උබට ලැබුන වේද්‍ය උපදෙස් නෙ:lol:

    :rolleyes:උබද කොහේද නෙ අර ත්‍රෙඩ් එකක් දැම්මෙ ගැනියෙක්ගෙ සාරියක් ගැවුනා කියලා එඩිස් හැද්යිද කියලා අහලා:rofl:
    පොඩි එකෙක්ගෙන් අහපන් ඇච් අයි වි හැදෙන විදිය කියලා දෙයි උබට:lol:
    :rolleyes:ubane eka damme
    karanan deyak na ban apitath dukai uba gana :(:(
    one ekak kiyapan
    lede hoda karanna bane ubage :(:(
    samawenna eka matak kalada ai ehema karanen na :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බෙහෙත් ගන්න පෝලිමේ ඉන්න ගමන් කන්න පෙපමීට් එකක්
    රටකජු පැකට් එකක්
    දූට පුතාට පුම්බන්න බැලුමක්
    හිසරදේට බොන්න පැනඩෝල් එකක්
    රෑට යූස් කරන්න කොන්ඩම් එකක්

    රෑට විතරද යූස් කරන්න පුළුවන්. දවල්ට බැරිද :rolleyes:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    එන්න ගන්න කන්න පොඩි බඩගින්නට. කන්න ගන්න කිඹුලා බනිස් ලාබායි කිඹුලා බනිස් ලාබායි කිඹුලා බනිස් ලාබායි
    :baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ස්නායු පිරවීමෙන් පස්සෙ කරන ෆිලින්ග් එක ගැලවිලා/කැඩිලා හෝ දත දුර්වල තැනකින් කෑඩී ඇති බව පෙනේ.
    ඉක්මනින් ආයෙ ෆිල් කර ගන්න. දතේ පාට ම පිරවුමක් භාවිතා කරන වෛද්‍යවරයෙක් ගාවට යන්න.
    මෙන්න එහෙම රෙස්ටොරේෂන්ස්. - http://www.elakiri.com/forum/showthread.php?t=1099566
    :)thanxxx machan
    uba kiyana widihata mata aye snayu purawanna weida
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    යාළුවා;16606199 said:
    රෑට විතරද යූස් කරන්න පුළුවන්. දවල්ට බැරිද :rolleyes:
    මෙ දවස් වල දවල්ට දාඩියයි බන් :baffled:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    බාර්ලි බාර්ලි බාර්ලේයි..... වඩේ වඩේ වඩේ... 10 ට 5යි. ඉස්සොව් වඩේ... :P
     
    Status
    Not open for further replies.