ow bid dalama epa wela thiyenne.
Jason Rules machoo fiver gig eka mokak sanbandawada?
Programming ban. C#

ow bid dalama epa wela thiyenne.
Jason Rules machoo fiver gig eka mokak sanbandawada?

Programming ban. C#![]()
හරියටම හරි මචන්. අපේ තියෙන Skills වලින් වැඩ ගන්න පුළුවන් වෙන්නේ වැඩිම වුනොත් අවුරුදු 5 යි. ලෝකේ වෙනස් වෙනවා බලන් ඉන්නැද්දී. අද ඩොලර් 100/= වියදම් කරන්න ඕනි දේ එන අවුරුද්දේ නිකන්ම ගන්න පුලුවන් වෙනවා. මාත් අවුරුදු 3ක් විතර ෆ්රීලාන්සින් කරගෙන ආවා, ෂේප් එකේ web-hosting වලට මාරු වුනා. හරිම සිම්පල්, මම හදපු වෙබ් ඇප්ලිකේෂන් හොස්ට් කරන්නම hostgator reseller account එකක් ගත්තා. දැන් කස්ටමර්ස්ලා 20ක් විතර ඉන්නවා. එන අවුරුද්දේ VPS Plan එකකට හරි Dedicated server Plan එකකට හරි මාරු වෙනවා. Company විදියට Register කරනවා.
good luckado me uba freelacer or odesk da kale? wisthara tikak kiyapan
e kiwwe. c# project karala denawa kiyalada?Programming ban. C#![]()
oDesk ban. Programming.
eka project ekakata kiyak hambunada? uba sofware hadanawada? develop karanwada?
ෆ්රී ලාන්සින් කරනවා,හැබැයි ඔන්ලයින් නම් එපා උනා...
ඊටවඩා හොඳයි බං මෙහෙ මාර්කට් එක.
