ElaKiri Programmer's Club

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    interview giyapu thanakin katha kara.
    .Net walata . 3 yrs bond ekak sign karannalu.:frown::growl: mul masa 6 salary eka 10000.
    2nd six months 15000.
    eyala developer kenekta dena salary eka normally 20000 :oo:

    mokadda oya higana company eka? :rofl: Anit eka oya bonds sellan lankawe danna be, ubalawa baya karanna kiyana katha. :lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබේ කමෙන්ට් සහ මේ ත්‍රෙඩ් එක පුරා අහන ප්‍රශ්න වලින් මට හිතෙන්නෙ නම් උබට programing ගැන කිසිම අදහසක් නෑ කියලයි.. උබට basic concept ගැනවත් හරියට අවබෝධයක් නෑ. තැනින් තැනින් දැනගත් පිලිවෙලක් නැති දැනුමක් උබට තියෙන්නෙ... හඳ අල්ලන්න කලින් ඉනිමඟ හදාගනින්.. පොඩි තැනෙන් පිලිවලට කරපන්..

    අපිත් දන්නෙ පොඩ්ඩයි බන්.. ඒත් බය නැතුව කියන්න පුලුවන් දන්න පොඩ්ඩ උනත් පිලිවෙලකට ඔලුවෙ තියෙනව කියල.

    නිමක් නැති ඔක්කොම tutorials,e-books බාගන්න එපා. ඉස්සෙල්ල එක හොද
    tutorial එකයි e-book එකයි DL කරගනින්.. ඊට පස්සෙ ඒකෙ මුල ඉදන් පිලිවෙලට ඉවර වෙනකම් කරපන්.. එතකොට විසිරිලා තියෙන දැනුම පිලිවෙලක් වෙනව. අපි දන්නව කියල හිතන් ඉන්න ඒත් මග ඇරුන දේවල් පලවෙනි පිටු දෙක තුන කියෝනකොටම සමහරවිට හම්බවෙනව. ඒනිසා අච්චාරුවක් වගේ හැමදේම බදාගන්න එපා.

    සරලව කියනව නම් අපිට කොරියන් වලින් රචනාවක් ලියන්න කිව්වොත් අපි tutorial බැලුව එහෙම නැත්නම් කලින් ඒ මාතෘකාවට අදාලව
    කොරියන් බාසාවෙන් ලියපු රචනාවක් හොයාගත්ත. ඒක බලාගෙන ලියන්න පටන්ගත්ත.. මුලදි අකුරු හැඩේ අමාරු නිසා පට්ට වෙලාවක් ගියත් මැදක් හරියට යනකොට අත හුරුවෙලා වේගෙන් ලියන් යනව. අවසානයේදි අපි ඒක ඒ විදියටම ජයග්‍රහීව ඉවර කරනව. ඒත් රචනාවක් විදියට අපි අති සාර්ථක උනත් දැනුම අතින් අපි අසාර්ථකයි.. කවුරුහරි ඇහුවොත් මොනාද ලිව්වෙ කියල අපි දන්නෙ නෑ.

    ඒ නිසා කොරියන් බාසවෙන් උබට ලියුමක් ලියන්න අවශ්‍ය නම් ලියපු එකක් බලන් ලියනවට වඩා මුලින් කොරියන් අකුරු ඉගෙන ගෙන පසුව රචනාව ලිවීමයි වඩා වටින්නෙ. පැහැදිලි ඇති කියල හිතනව.

    :):):):)

    markhaloce මමත් උබට MihiCherub ටවඩා දිට Reply එකක් ටයිප් කරා ඊට පස්සෙ මම ආ‍යේ ඒක detele කරා ඔයාට ඒ Reply එක තේරුමක් නැති වෙයි කියලා.

    ඔයා API කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියලා තේරුම් අරගෙන ඇති කියලා මම නම් හිතන්නෙ නැ, වෙන මොකක් හරි දෙයක් හිතාගෙන ඉන්නෙ,

    වැරදි වැරදි තැන් වලින් අල්ලන්න එපා. ඒක ඔයාගෙ කාලෙ අපත යාමක්, මුලින්ම මොකක් හරි එක Language එකක් අල්ලගන්න, මම නම් කියන්නෙ Vb.net හරි C#.net හරි Java තුනෙක් එකකින් පටන් ගන්න, තුනම හොදයි, එහෙම ටිකක් දුරගියාම
    C++ වගේ එකක් ඉගෙන ගන්න, web පැත්තෙන් Php වගේ එකක් ඇති.

    මුලින්ම Ebook බලන්න එපා, ඉස්සරවෙලා Lynda වගේ Video Tutorials ටිකක් බලන්න, Youtube එකේ උනත් තියෙනවා.

    API කියන්නෙ මහ ලොකු දෙයක් නෙමෙයි. උදාහරනකට FACEBOOK එකේ තියෙන්වා API එකක් ඒකෙන් අපිට පුලුවන් අපි හදන APP එකකට අපිට ඕන කරන DATA Facebook එකෙන් ගන්න, එහෙම තමයි Android / apple වලට apps හදලා තියෙන්නෙ,

    ඔයා API ගැන දන්නෙම නැත්නම් මේ තියෙන්නෙ Facebook Graph API එක පොඩ්ඩක් කියවලා බලන්න මොකක්ද API එකක් කියන්නෙ කියලා.

    https://developers.facebook.com/docs/graph-api/quickstart/v2.0

    ඒත් එක්කම Facebook එකේම වෙන වෙන වැඩ කරන්න තියෙන වෙනත් API ටිකක් ගැනත් මෙතනම තියෙන්වා

    Public Feed API
    Keyword Insights API
    FQL
    Chat API
    Ads API

    මෙතනින් බලන්න

    https://developers.facebook.com/tools/explorer/

    අනිවා අදහසක් නෑ තමා බං. තාම ප්‍රෝග්‍රෑමිං පටං අරං අවුරුද්දක් වත් නෑ..
    ලින්ඩ යූටියුබ් වගේ වීඩියෝ ටියුටෝරියල් බලන්න නම් විදිහක් නෑ බං.. නෙට් සර්ෆ් කරන්නෙ ෆොටෝ පවා ලෝඩ් නොවෙන්න සෙටින්ග්ස් හදල.. ඉතිං එකම පිහිට ඊබුක්ස් තමා.. API කියන එකෙන් අදහස් කලේ ෆේස්බුක් ට්විටර් එකෙන් දෙන APIස් ගැන නම් නෙමේ.. ලැන්ග්වේජ් එකත් එක්කම එන ඒව.. උදාහරණෙකට ගත්තොත් java.io; කියන එක.. කෙලින්ම හාඩ්වෙයාස් වලට File x = new File("file"); කියන එක තේරුම් ගන්න බෑනෙ බං. අනිවාර්යයෙන්ම හාඩ්වෙයා වලට ඕක තේරෙන විදිහට කියන්න එපෑ.. මට දැනගන්න ඕනෙ ඕව හදන උන් ඕව හදන්න, අලුත් වැඩ කෑලි එකතු කරන්න, තියෙන ඒව අයින් කරන්න පාවිච්චි කරන්නෙ මොනාද කියල..
     
    Dec 30, 2013
    1,235
    166

    PDF හොඳයි pdf කියවපන්. මෙහෙමයි බන් ඕනම programming language එකක් (හයි ලෙවල්) ගත්තම ලැන්ග්වේජ් එකක් විදියට ඇත්තටම මහලොකු දෙයක් නෑ හැම ලැන්ග්වේජ් එකේම එක වගේ දේවල් ටිකක් තමයි තියෙන්‍ේන කන්ඩිෂනල් ස්ටේට්ස්මන්ට්ස්, ලූපස්, ඔබ්ජෙක්ට්ස්..එට්සෙටරා.... වෙනස් වෙන්නේ සින්ටැක්ස් වදින විදියට තමයි ගොඩක් දුරට. ඔය java,php,phython, vb,c# මොන දේ ගත්තත් ඒව එක්ක එනවා pre-made methods වේවා එක එක වදියට වර්ගීකරණයකරල සමහර භාෂාවල නේම්ස්පේසස්,ක්ලාසස් විදියට එනවා. මේව දෙන්නේ අපේ පහසුවට. ඒව භාවිතා කරලා අපේ වැඩේ පහසුවෙන් කරන්න පුලුවන්.

    උදා- අපි System.out.print(); වගේ බේසික් එකක් ගත්තම සිස්ටම් කියන නේම්ස්පේසස් එකේ, අවුට් කියන ක්ලාස් එකේ ප්‍රින්ට් කියන මෙතඩ් එක තමයි මෙතනදි භාවිතා කරන්නේ..

    ඉතින් අපිට ඒකේ System.out.print("Hello mahcan"); double qoutes ඇතුල‍ේ මොකක් හරි ගහල ඒක තිරේ පෙන්නගන්න පුලුවන්. අපි java කරනවයි කියලා කරන්නේ ඔය වගේ දේවල් තමයි ඔය print කියන මෙතඩ් එක ඇත්තටම වැඩ කරන්නේ කියල අපි දන්නෑනේ බන්. ඒව ගොඩක් උන් දන්නෑ ඒව හොයනන යන්නත් ඕන නෑ java programmer කෙනෙක් විදියට ඒව දන්නේ ඒ මෙතඩ් ලියපු උන්. උබට උනත් ඔය වගේ ෆන්ක්ෂන්ස් හදන්න පුලුවන්.

    අර අඩුව තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද කියල කතාවක් තියෙනවනේ බන්. ඒ නිසා තියෙන දේවල් යූස් කරල අපේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ.

    තව උබ අහල තියෙන විදියට මත තේරෙන්නේ ඔබ්ජෙක්ට්ස් ගැන. ඔබ්ජෙක්ට්ස් කියන දේ හෙන සරල කේස් එකක් බන්. මුලදි පොඩ්ඩක් තේරුනේනැති උනාට. මොකක් හරි ටෙම්ප්ලේට් එකකින් අපිට ඕන ඔබ්ජෙක්ට්ස් හදන විදියට තියෙන්නේ. හැම ඔබ්ජෙක්ට් එකකම මෙතඩ්ස් සහ ප්‍රොපටීස් තියෙන්න පුලුවන්. මට කොටන්න බෑ බන් කම්මැලියි youtube බලපන් පටස්ගාල ගොඩයන්න පුලුවන්.

    new keyword එක දාල අපි කරන්නේ අහවල් ඔබ්ජෙක්ට් එකේ එක් ඉන්ස්ටන්ස් එකක් හදන එක උදා. හැමෝම ගන්න කාර් උදාහරණය ගත්තොත් කාර් එක කියන ටෙම්ප්ලේට් එකෙන් අපිට ටොයොට එකක් හදන්න පුලුවන්, ලෙක්ෂස් එකක් හදන්න පුලුවන්, බෙන්ස් එකක් හදන්න පුලුවන් අන්න ඒ වගේ.

    අනික API කියල විශේෂයෙන් හිතන්න එපා බන් ඒකට වෙනම නමත් තිබ්බට ඒ ඔක්කොම ලැන්ග්වේජ් එකේ තියෙන දේවල් උබ ෆන්ක්ෂන් දෙකක් අතර කතා කරන එකත් api එකක් විදියට ගන්න පුලුවන්. twitter, facebook, youtube ඒවත් api එක් එක් api එකේ ඒවවලට ආවේනික දේවල් තියෙනව. සෝ ඕක වැඩිය හිතට ගන්න එපා. උබ java නම් කරන්නේ. deitel and deitel java how to programme ebook එක කියපන්, උබ දැනටමත් කියවල නම් oop ගැන ගැටලු එන්න විදියක් නෑ. ඔය පොත ජාව කරන ඕන එකෙක් කියවල තියෙන පොතක්. අනික youtube බලපන්.
     
    Last edited:

    rhn123

    Well-known member
  • Jul 20, 2012
    759
    37
    48

    You must spread some Reputation around before giving it to Hambantota Malli again.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **

    අන්න උඹ පොයින්ට් එකට ආව.. :D System.out.println("hello world");
    මෙන්න මේක වැඩ කරන විදිහ තමා දැනගන්න ඕනෙ.. හිතේ ප්‍රශ්න තියාගෙන උන් දෙන ඒව පාවිච්චි කරන්න අමාරුයි බං. මට දැනගන්න ඕනෙ System.out.println(); දුන්නාම කොන්සෝල් එකේ ටෙක්ස්ට් එක ඩිස්ප්ලේ වෙන්න ලැන්ග්වේජ් එක හදපු උන් ඔය ටික හැදුවෙ කොහොමද කියල.. println කියන මෙතඩ් එක ඇතුලෙ තියෙන කෝඩ්ස් ටිකයි මට දැනගන්න ඕනෙ..
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113

    machan ubata oop gana hoda idea ekak thiyanawada. ehema nathnam oya code hama ekakma wada karana hati mula idala therun ganna mara amarui ban.
    mulin language basic with oop hariyata oluwata daganna. itapasse java API eka baluwama one ekak therun ganna puluwan lesiyen.

    http://docs.oracle.com/javase/7/docs/api/
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    PDF හොඳයි pdf කියවපන්. මෙහෙමයි බන් ඕනම programming language එකක් (හයි ලෙවල්) ගත්තම ලැන්ග්වේජ් එකක් විදියට ඇත්තටම මහලොකු දෙයක් නෑ හැම ලැන්ග්වේජ් එකේම එක වගේ දේවල් ටිකක් තමයි තියෙන්‍ේන කන්ඩිෂනල් ස්ටේට්ස්මන්ට්ස්, ලූපස්, ඔබ්ජෙක්ට්ස්..එට්සෙටරා.... වෙනස් වෙන්නේ සින්ටැක්ස් වදින විදියට තමයි ගොඩක් දුරට. ඔය java,php,phython, vb,c# මොන දේ ගත්තත් ඒව එක්ක එනවා pre-made methods වේවා එක එක වදියට වර්ගීකරණයකරල සමහර භාෂාවල නේම්ස්පේසස්,ක්ලාසස් විදියට එනවා. මේව දෙන්නේ අපේ පහසුවට. ඒව භාවිතා කරලා අපේ වැඩේ පහසුවෙන් කරන්න පුලුවන්.

    උදා- අපි System.out.print(); වගේ බේසික් එකක් ගත්තම සිස්ටම් කියන නේම්ස්පේසස් එකේ, අවුට් කියන ක්ලාස් එකේ ප්‍රින්ට් කියන මෙතඩ් එක තමයි මෙතනදි භාවිතා කරන්නේ..

    ඉතින් අපිට ඒකේ System.out.print("Hello mahcan"); double qoutes ඇතුල‍ේ මොකක් හරි ගහල ඒක තිරේ පෙන්නගන්න පුලුවන්. අපි java කරනවයි කියලා කරන්නේ ඔය වගේ දේවල් තමයි ඔය print කියන මෙතඩ් එක ඇත්තටම වැඩ කරන්නේ කියල අපි දන්නෑනේ බන්. ඒව ගොඩක් උන් දන්නෑ ඒව හොයනන යන්නත් ඕන නෑ java programmer කෙනෙක් විදියට ඒව දන්නේ ඒ මෙතඩ් ලියපු උන්. උබට උනත් ඔය වගේ ෆන්ක්ෂන්ස් හදන්න පුලුවන්.

    අර අඩුව තියෙද්දි අත පුච්ච ගන්නේ මොකටද කියල කතාවක් තියෙනවනේ බන්. ඒ නිසා තියෙන දේවල් යූස් කරල අපේ වැඩේ කරගන්න එකයි තියෙන්නේ.

    තව උබ අහල තියෙන විදියට මත තේරෙන්නේ ඔබ්ජෙක්ට්ස් ගැන. ඔබ්ජෙක්ට්ස් කියන දේ හෙන සරල කේස් එකක් බන්. මුලදි පොඩ්ඩක් තේරුනේනැති උනාට. මොකක් හරි ටෙම්ප්ලේට් එකකින් අපිට ඕන ඔබ්ජෙක්ට්ස් හදන විදියට තියෙන්නේ. හැම ඔබ්ජෙක්ට් එකකම මෙතඩ්ස් සහ ප්‍රොපටීස් තියෙන්න පුලුවන්. මට කොටන්න බෑ බන් කම්මැලියි youtube බලපන් පටස්ගාල ගොඩයන්න පුලුවන්.

    new keyword එක දාල අපි කරන්නේ අහවල් ඔබ්ජෙක්ට් එකේ එක් ඉන්ස්ටන්ස් එකක් හදන එක උදා. හැමෝම ගන්න කාර් උදාහරණය ගත්තොත් කාර් එක කියන ටෙම්ප්ලේට් එකෙන් අපිට ටොයොට එකක් හදන්න පුලුවන්, ලෙක්ෂස් එකක් හදන්න පුලුවන්, බෙන්ස් එකක් හදන්න පුලුවන් අන්න ඒ වගේ.

    අනික API කියල විශේෂයෙන් හිතන්න එපා බන් ඒකට වෙනම නමත් තිබ්බට ඒ ඔක්කොම ලැන්ග්වේජ් එකේ තියෙන දේවල් උබ ෆන්ක්ෂන් දෙකක් අතර කතා කරන එකත් api එකක් විදියට ගන්න පුලුවන්. twitter, facebook, youtube ඒවත් api එක් එක් api එකේ ඒවවලට ආවේනික දේවල් තියෙනව. සෝ ඕක වැඩිය හිතට ගන්න එපා. උබ java නම් කරන්නේ. deitel and deitel java how to programme ebook එක කියපන්, උබ දැනටමත් කියවල නම් oop ගැන ගැටලු එන්න විදියක් නෑ. ඔය පොත ජාව කරන ඕන එකෙක් කියවල තියෙන පොතක්. අනික youtube බලපන්.

    නියමයි මචෝ උබ අපේ markhaloce කොල්ලට හොද උත්තරයක්‌ දීල තියනවා.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    machan ubata oop gana hoda idea ekak thiyanawada. ehema nathnam oya code hama ekakma wada karana hati mula idala therun ganna mara amarui ban.
    mulin language basic with oop hariyata oluwata daganna. itapasse java API eka baluwama one ekak therun ganna puluwan lesiyen.

    http://docs.oracle.com/javase/7/docs/api/
    **

    හොඳටම හොඳ අයිඩියා එකක් තියෙනව කියල කියන්න නං මං දන්නෙ නෑ බං..
    උඹ ඔය දීල තියෙන ලින්ක් එකේ තියෙන්නෙ ජාව api ටිකෙ ඩොක්ස් නෙ බං.. :/ ඕව දැනටමත් පාවිච්චි කරන ඒවනෙ.. මට දැනගන්න ඕනෙ ඔන්න ඔතන තියෙන ඒපීඅයි වලිං එක එක දේවල් වෙන විදිහට ජාව ඩිවලප් කරන උන් ලිව්වෙ කොහොමද කියල.. මෙහෙම කිව්වොත් String කියන වෙරියබල් එක.. ඒක ලෝ ලෙවල් එකක් නෙමේ. වෙනම ක්ලාස් එකක්... ඒ ක්ලාස් එක char කියන ලෝ ලෙවල් වෙරියබල් එක පාවිච්චි කරල හදාගත්තෑකි.. එතකොට උන් char කියන වෙරියබල් එක හැදුවෙ කොහොමද ? int කියන වෙරියබල් එක හැදුවෙ කොහොමද ? String ක්ලාස් එක ඇතුලෙ char[] array එකක් තියෙනව කියල උපකල්පනය කලොත් char කියන එක ඇතුලෙ උන් මොනාද ලිව්වෙ ? අපිට එහෙම ක්ලාස් මෙතඩ් ඉන්ටෆේස් වලිං එහාට ගිහිං char int වගේ ලෝ ලෙවල් වෙරියබල් හදන්න බැරිද ? හදනවනං ඒ කොහොමද ? අන්න ඒකයි බං මට දැනගන්න ඕනෙ..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    *බෑ*

    ඇයි බැරි ? එතකොට ලැන්ග්වේජ් එක හදන උන් ? උන්ට අලුතෙන් වෙරියබල් ටයිප් එකක් එකතු කරන්න වුනොත් ? ලෝව් ලෙවෙල් එකක් එකතු කරන්න වුනොත් ? උන් ඒක කරන්නෙ කොහොමද ?
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    *බෑ*

    ඇයි බැරි ? එතකොට ලැන්ග්වේජ් එක හදන උන් ? උන්ට අලුතෙන් වෙරියබල් ටයිප් එකක් එකතු කරන්න වුනොත් ? ලෝව් ලෙවෙල් එකක් එකතු කරන්න වුනොත් ? උන් ඒක කරන්නෙ කොහොමද ?

    එහෙම අවශ්‍යයතාවයක් එන්නෙ නෑ කවදාවත්ම. :lol: දැනට තියෙන ටයිප්ස් හොදටම ඇති ඕනම සංකීර්න ගැටලුවක් විසදන්න. අලුතින් එකතු කරන්න පුලුවන් හදන එවුන්ට විතරයි. අපිට බෑ කොහොමත්.
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    එහෙම අවශ්‍යයතාවයක් එන්නෙ නෑ කවදාවත්ම. දැනට තියෙන ටයිප්ස් හොදටම ඇති ඕනම සංකීර්න ගැටලුවක් විසදන්න.
    **

    අවශ්‍යතාවයක් එන්නැත්තෙ ලැන්ග්වේජ් එකෙන් වැඩක් ගනිද්දිනෙ බං.. එහෙම නැතුව අවශ්‍යතාවයක් නැතිවුනත් ඔහොම වැඩක් කරන්නම ඕනෙ නං, එහෙම කරන්නෙ කොහොමද ? නිකං හිතපං අතපය තියං ඉන්න බැරි අමාරුවට ඔහොම කරන්න ඕනෙ වෙලා කියල.. එතකොට කොහොමද ඕක කරගන්නෙ ? :)