▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කෝ මගේ ලෙඩේට උත්තර :growl:

    කලකට ඉහතදී දාපු thread එකක්. දොස්තර නෝනලා මහත්තයල උදව්වක් කලානම් :(:(

    Coccydynia.jpg

    මේකයි සිද්දිය... මට tailbone pain එකක් තියෙනවා (Coccydynia). ඉන්න හිටින්න බැ රිදෙනවා. doctorsල ගාවට ගියාම pain killers පමණයි දෙන්නේ.

    මට දැනගන්න ඕන:

    1) surgery එකක් නොකර මේක සනීප කරන්න පුලුවන්ද physical therapy වලින් වගේ?

    2) සිංහල වේද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තොත් හොද වෙයිද?

    3) උබලටත් tailbone pains ඇවිත් තියෙනවද? සනීප උනාද? තාම විදවනවද? :(

     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    යාළුවා;16606278 said:
    තැන්ක්ස් අය්යේ.ළමයට කෑම කන්න පුළුවන් එත් ඒ දත තියෙන තැනින් හපන්න බැහැ.දත පුරවන්න බැහැ කිව්වා මොකද දිග අතට මැදින් පුපුරලා තියෙන්නේ.

    මං කිව්වෙ බොට පීනස කියල.:) අපිත් හොඳ ගොඩ වෙද්දු මෙහෙම හිටියට :baffled:[/QUOTE]

    ළඟදීම යනව බන් බෙහෙත් ගන්න.
    පීනස කියන්නෙත් හොඳ වැදගත් කටක් ඇරලා කියන්න පුළුවන් ලෙඩක් බන්.උබලට තියෙන 2.50 හේ ලෙඩ වගේ නෙමෙය්
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :)thanxxx machan
    uba kiyana widihata mata aye snayu purawanna weida
    සනායු පිරවීම නැවත කරන්න ඕන නෑ.....
    ක්‍රවුන් රෙස්ටොරේෂන් එක පමණයි.

    rm1980 said:
    තැන්ක්ස් අය්යේ.ළමයට කෑම කන්න පුළුවන් එත් ඒ දත තියෙන තැනින් හපන්න බැහැ.දත පුරවන්න බැහැ කිව්වා මොකද දිග අතට මැදින් පුපුරලා තියෙන්නේ.
    දන්නව ද?
    සිද්ධාර්ථ ගෞතම කියල හාදයෙක් තමා බුදු වුනේ.(හාදන කිව්වෙ අපහාසෙට නෙවෙයි. අපට ළගයි කියල පෙන්වන්න) එහෙම සාමාන්‍ය මනුස්සයෙක් බුදු වුණා නම් කරන්න බෑ කියල දේවල් තියෙන්න පුළුවන් ද දොරේ?
    යාළුවා;16606266 said:

    1. කුණු වඩේ කාලා දත් වලට විෂ බීජ ගිහින් සවුත්තු වෙනවා. කිඹුල්ට හොඳයි. :P
    2. අමු රටකජු කාල දත් සවුත්තු උනාමත් කිඹුල්ට හොඳයි. :baffled:

    3. කල් පැන්න පැනඩෝල් බීල දත් අස්සට විස රසායනික ගිහින් දත් සවුත්තු උනාමත් කිඹුල්ට හොඳයි. :dull:

    4. මට තාම තේරුම් ගන්න බැරි හිල් උන කොන්ඩම් වලින් කොහොමද කිඹුල්ට හොඳක් වෙන්නෙ කියල :baffled::lol::lol::rofl::shocked:
    expansion of population
    ජොනී බට්ට;16606291 said:
    කෝ මගේ ලෙඩේට උත්තර :growl:
    ඕක වෙන්නේ ඉද ගෙන ඉන්න ඉරියව්ව නිසා බොහෝ විට. වාඩි වෙන පුටුව පොඩ්ඩක් වෙනස් කරපං.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේහ්..අපි ගියා
    එන සතියෙ සසල හද විල තෙර ලියන්න තියනවා, වැඩ අඩු වෙලාවෙ...
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මං කිව්වෙ බොට පීනස කියල.:) අපිත් හොඳ ගොඩ වෙද්දු මෙහෙම හිටියට :baffled:

    ළඟදීම යනව බන් බෙහෙත් ගන්න.
    පීනස කියන්නෙත් හොඳ වැදගත් කටක් ඇරලා කියන්න පුළුවන් ලෙඩක් බන්.උබලට තියෙන 2.50 හේ ලෙඩ වගේ නෙමෙය්[/QUOTE]
    අපිට ඔය ලෙඩ නෑ. පල පල පීනස් කාරය :P
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    සනායු පිරවීම නැවත කරන්න ඕන නෑ.....
    ක්‍රවුන් රෙස්ටොරේෂන් එක පමණයි.


    දන්නව ද?
    සිද්ධාර්ථ ගෞතම කියල හාදයෙක් තමා බුදු වුනේ.(හාදන කිව්වෙ අපහාසෙට නෙවෙයි. අපට ළගයි කියල පෙන්වන්න) එහෙම සාමාන්‍ය මනුස්සයෙක් බුදු වුණා නම් කරන්න බෑ කියල දේවල් තියෙන්න පුළුවන් ද දොරේ?

    expansion of population

    ඕක වෙන්නේ ඉද ගෙන ඉන්න ඉරියව්ව නිසා බොහෝ විට. වාඩි වෙන පුටුව පොඩ්ඩක් වෙනස් කරපං.
    ELA ELA EHANM :)
     

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    සනායු පිරවීම නැවත කරන්න ඕන නෑ.....
    දන්නව ද?
    සිද්ධාර්ථ ගෞතම කියල හාදයෙක් තමා බුදු වුනේ.(හාදන කිව්වෙ අපහාසෙට නෙවෙයි. අපට ළගයි කියල පෙන්වන්න) එහෙම සාමාන්‍ය මනුස්සයෙක් බුදු වුණා නම් කරන්න බෑ කියල දේවල් තියෙන්න පුළුවන් ද දොරේ?

    කොහෙන්ද ඔය දේ කර ගන්න පුළුවන් මම ඉන්නේ හෝමාගම.මහරගම දෙන්ටල් එකෙන් තමා ගලවන්න ඕන කිව්වේ
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කොහෙන්ද ඔය දේ කර ගන්න පුළුවන් මම ඉන්නේ හෝමාගම.මහරගම දෙන්ටල් එකෙන් තමා ගලවන්න ඕන කිව්වේ
    tho inneth homagama da gas gemba.....
    yako me mama inneth homagama neh.....

    dan ara Amasin kaaraya daagena hiyai...lolz
     
    • Like
    Reactions: hacker T

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    බෙහෙත් ගන්න පෝලිමේ ඉන්න ගමන් කන්න පෙපමීට් එකක්
    රටකජු පැකට් එකක්
    දූට පුතාට පුම්බන්න බැලුමක්
    හිසරදේට බොන්න පැනඩෝල් එකක්
    රෑට යූස් කරන්න කොන්ඩම් එකක්

    වඩෙ වඩේ.... ඉස්සො වඩේ 100ට 4 ගන්න වඩේ

    hmm :rofl::rofl::rofl::rofl:
     
    Status
    Not open for further replies.