කෝ මගේ ලෙඩේට උත්තර 

කලකට ඉහතදී දාපු thread එකක්. දොස්තර නෝනලා මහත්තයල උදව්වක් කලානම්
![]()
මේකයි සිද්දිය... මට tailbone pain එකක් තියෙනවා (Coccydynia). ඉන්න හිටින්න බැ රිදෙනවා. doctorsල ගාවට ගියාම pain killers පමණයි දෙන්නේ.
මට දැනගන්න ඕන:
1) surgery එකක් නොකර මේක සනීප කරන්න පුලුවන්ද physical therapy වලින් වගේ?
2) සිංහල වේද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගත්තොත් හොද වෙයිද?
3) උබලටත් tailbone pains ඇවිත් තියෙනවද? සනීප උනාද? තාම විදවනවද?

අපිත් හොඳ ගොඩ වෙද්දු මෙහෙම හිටියට
[/QUOTE]





