උෟ අහන්නේ වෙනස් නොවෙන එක , වෙනස් වෙන එකක් ගැන නෙමේ බන්. ඒක මානසිකයි. ගොඩක් කොල්ලෙක්ට ඒක දැනෙනවා. තමන් බඳින්න ඉන්න කෙල්ල වෙන එකෙක්ගෙන් ඉඳුල් වෙලා නම් ඒක කොල්ලට අමුතු විදියට දැනෙන්න පුලුවන්. වාහන, බඩු නොමෙයිනේ බන් මේ තමන්ගේ කෙල්ලනේ. ගොඩක් කොල්ලන් කැමතියි. නොයිඳුල් කෙල්ලෙක් තමන්ගේ කරගන්න. ඒක ගොඩක් උන්ට දැන් විහුලුවක් උනාට. අතිශය මානසික සාමාන්‍ය දෙයක්
මම කියන්නෙත් ඒක තමයි
තමන්ට කැමති එකක් හොයාගනිව්
අනිත් උන්ගේ කතා වලට දුක් වෙන්නේ නැතිව
ගොඩක් වෙලාවට කෙල්ලගේ ඉදුල් බව ගොඩක් ම හිතට දැනෙන්නේ ඇත්තටම හොදට හිටිය කොල්ලන්ට තමයි
එහෙම එකෙක් ට දුක දැනෙනවා
ඒ නිසා එහෙම උන් කෙල්ල කොහොම හොද උනත් පෙට්ටියත් බලපියව්
නැත්තම් පෙට්ටිය නිසා ම පවුල අවුල් වෙයි
හැබැයි පෙට්ටිය විතරක් බලන්න එපා අනිත් දේවලුත් බලපල්ලා
(වර්තමාන චරිතය,අදහස්, රැකියාව,පවුල් පසුබිම,චරිත ස්වභාවය හා හැසිරීම,අධ්‍යාපන මට්ටම..... වගේ ඒවා)