Do you care about virginity?

Do you want your wife to be a virgin?

  • Total voters
    244

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    හොඳයි.:) මේක ගැන මගෙනම් ලොකු බලාපොරොත්තුවක් නැහැ. ඒත් යස් කියලා වොට් කරපු අයටනම් මහපු ඒවා ලැබෙන්න ඕන. එතකොට ඒක ජීවිතකාලෙටම දඬුවමක් වෙයි.:nerd:

    උබේ අම්ම පෙට්ටි කඩන හිටියේ නැත්නම්, තොගේ තාත්තාගෙන් ඇහුවත් yes තමයි කියන්නේ.
    p.s :- මේ comment එක උබ සදහා පමණක් බව කරුණාවෙන් සලකන්න
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    Pettiyakin wadak na. Kella pita gihin naththan echcharai :P Pettiya oni na ewwa gon katha kella wate gihin thibbata kamak na kiyala pora talks dena un hathara wate gahala boot thiyala chater una un thamai bahutharayak :oo: Mekatanun ridei saahenna :P
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    පෙට්ටිය තියෙන උන් හැමෝම අතීතයේ හොදට හිටියත්,
    පෙට්ටිය නැති උන් අතීතයේ හොද විදියට නොහිටියත්,
    එය හැම එකාම අනාගතයේ වැරදි නොකරම ඉදියි කියලා කිසිම වගකීම් සහතිකයක් දෙන්න බෑ
    අනාගතයේ වරදක් නොකරයි කියලා කියන්නත් බෑ

    ඉතින් තමන්ට පෙට්ටිය ඔිනි උන් පෙට්ටි තියන උන් ම හොයා ගන්න එක හොදයි
    පෙට්ටි වැඩක් නැති උන් පෙට්ටි කඩා ගත්ත උන්ම බදිනවා නම් ඒක පෙට්ටි නැති කෙල්ලන්ට කරන පිහිටක් වගේම පෙට්ටි බලාපොරොත්තු වෙන කොල්ලන්ටත් කරන උදව්වක්..

    නිකම් මෙතන පොරටෝක් දෙන උනුත් කාටත් හොරෙන් හොයන්නේ හොදම පෙට්ටි තමයි
    ඒකයි ඇත්ත කතාව...
     
    Dec 30, 2013
    1,235
    166
    0

    උෟ අහන්නේ වෙනස් නොවෙන එක , වෙනස් වෙන එකක් ගැන නෙමේ බන්. ඒක මානසිකයි. ගොඩක් කොල්ලෙක්ට ඒක දැනෙනවා. තමන් බඳින්න ඉන්න කෙල්ල වෙන එකෙක්ගෙන් ඉඳුල් වෙලා නම් ඒක කොල්ලට අමුතු විදියට දැනෙන්න පුලුවන්. වාහන, බඩු නොමෙයිනේ බන් මේ තමන්ගේ කෙල්ලන‍ේ. ගොඩක් කොල්ලන් කැමතියි. නොයිඳුල් කෙල්ලෙක් තමන්ගේ කරගන්න. ඒක ගොඩක් උන්ට දැන් විහුලුවක් උනාට. අතිශය මානසික සාමාන්‍ය දෙයක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    යස් කියලා දැම්මේ ඒ අයගේ කැමැත්ත. උඹ යස් නෙමෙයි නම් උඹ කොහොමද කියන්නේ යස් යට මහපු ඒවා ලැබෙන්ඩ ඕනේ කියලා. ඇයි යස් කියපු ඒක ඒ තරම් වැරද්දක්ද ? ගොන් කතා කියන්ඩ එපා බන්. තමන්ගේ මතේට විරුද්ද වුනා කියලා කියපු දේ හරි වැරැද්ද නොදැන නිකන් ගොන් කතා නොකියා ඉඳපන්. අයි යස් කියපු හැමෝටම දැන් මහපු ඒවා ලැබෙන්ඩ උඹ ගෝඩ් ද ? මිරිස් අම්බරපන් ගිහින් යස් කියපු එවුන්ට මහපු ඒවා ලැබෙන්ඩ කියලා. තුක් නොදකින් උඹලා වගේ එවුන් නම් :angry::angry::angry::angry:
    :lol:
    මල පැනල කෑගැහුවට ඔය වගේ දේවල් ලන්කාවෙත් දැන් වෙනව. යස් කිය කිය ඒක මත්තෙම නැහෙන උන්ට ඔයවගෙ දේවල් වුනාම ඒක දඬුවමක්! අපිටනම් කෝකත් එකයි. ඒ නිසා ඔය ගැන බයක් ඇත්තෙ නැහැ:nerd: මේකට යස් කියන උන් ජීවිත කාලෙම බයෙන් ඉන්නෙ.:P

    අනික ඔය යස් කියන උන්ගෙන් භාගයට භාගයක්ම ඉන්නෙ හොරු! කරන්න පුලුවන් ජල්තර වැඩ කරලා තව පිරිසිදු කන්‍යාවො හොයනව.
    :frown:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    උෟ අහන්නේ වෙනස් නොවෙන එක , වෙනස් වෙන එකක් ගැන නෙමේ බන්. ඒක මානසිකයි. ගොඩක් කොල්ලෙක්ට ඒක දැනෙනවා. තමන් බඳින්න ඉන්න කෙල්ල වෙන එකෙක්ගෙන් ඉඳුල් වෙලා නම් ඒක කොල්ලට අමුතු විදියට දැනෙන්න පුලුවන්. වාහන, බඩු නොමෙයිනේ බන් මේ තමන්ගේ කෙල්ලන‍ේ. ගොඩක් කොල්ලන් කැමතියි. නොයිඳුල් කෙල්ලෙක් තමන්ගේ කරගන්න. ඒක ගොඩක් උන්ට දැන් විහුලුවක් උනාට. අතිශය මානසික සාමාන්‍ය දෙයක්

    මම කියන්නෙත් ඒක තමයි
    තමන්ට කැමති එකක් හොයාගනිව්
    අනිත් උන්ගේ කතා වලට දුක් වෙන්නේ නැතිව
    ගොඩක් වෙලාවට කෙල්ලගේ ඉදුල් බව ගොඩක් ම හිතට දැනෙන්නේ ඇත්තටම හොදට හිටිය කොල්ලන්ට තමයි
    එහෙම එකෙක් ට දුක දැනෙනවා
    ඒ නිසා එහෙම උන් කෙල්ල කොහොම හොද උනත් පෙට්ටියත් බලපියව්
    නැත්තම් පෙට්ටිය නිසා ම පවුල අවුල් වෙයි
    හැබැයි පෙට්ටිය විතරක් බලන්න එපා අනිත් දේවලුත් බලපල්ලා
    (වර්තමාන චරිතය,අදහස්, රැකියාව,පවුල් පසුබිම,චරිත ස්වභාවය හා හැසිරීම,අධ්‍යාපන මට්ටම..... වගේ ඒවා)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    DJ චි කේ යි යා;16607409 said:
    ඇයි පෙට්ටිය ගැන මෙච්චර හොයන්නේ? බටහිර රටවල නම් මෙච්චර ඔය ගැන තකන්නේ නෑ. විනොදවෙනවා පෙට්ටියෙන්, සීමා මායිම් බලන්නේ නෑ. ගොඩක් අය හිතන්නේ පෙට්ටිය කැඩුනොත් ජීවිතේම ඉවරයි කියලා. ඇයි අපි පෙට්ටියට මෙච්චර තැනක් දෙන්නේ? :lol:
    ගෑනියෙක්ගෙ පෙට්ටිය වෙනුවෙන් මුලු ජීවිත කාලෙම බයෙන් ඉන්න උන්ට කියන්න වචනයක් තාම හොයාගෙන නැහැ:lol::lol:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,333
    113
    කන්ද උඩරට
    පෙට්ටිට තිබ්බ පලියට කෙල්ලෙක් පිරිසිඳුයි කියන්න පුලුවන්ද? පෙට්ටිය පරිස්සම් කරන් වටේම කොල්ලො එක්ක ගිහින් ගල් කපාගත්ත කෙල්ලෝ ඕන තරම් ඉන්නවා.. ඔය පෙට්ටිය නැති කාගේ හරි අතින් කරදරේ වැටිච්ච කෙල්ලෙක් ඉන්න පුලුවන් ඊට වඩා හොඳින් පිරිසිඳුව හිටපු.. මම නම් හිතන්නේ ඕකෙන් ගැරන්ටියක් ලැබෙන්නේ නෑ කෙල්ල වෙන කොල්ලො එක්ක රූම් අස්සේ ගියේ නෑ කියලවත් පඳුරු අස්සේ රින්ගුවේ නෑ කියලවත්...හැබැයි ඉතින් එහෙම කියලා වටේ ගිහින් කඩා ගන්න කියනවා නෙමෙයි ඕං
     
    Last edited:

    aruna47

    Well-known member
  • girl_in_the_box_07.jpg

    :P
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Me rate 75% withara ponz la, un kellekwa allalawat na... etin un hoyanne petti kadichcha nati kollo ekka yalu wela nati kellawa...

    25% pirimi kello ekkenata wada ashraya karala, petti 2-3k kadala inna aya... unta wadak na oya pettiyen.... un dannawa atta mokadda kiyala

    but

    Oya 25% kotasak innawa un kellange petti kadala kadala marry karanna virgin kello hoyanawa.... un maha kaalakanni hatta
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Me rate 75% withara ponz la, un kellekwa allalawat na... etin un hoyanne petti kadichcha nati kollo ekka yalu wela nati kellawa...

    25% pirimi kello ekkenata wada ashraya karala, petti 2-3k kadala inna aya... unta wadak na oya pettiyen.... un dannawa atta mokadda kiyala

    but

    Oya 25% kotasak innawa un kellange petti kadala kadala marry karanna virgin kello hoyanawa.... un maha kaalakanni hatta

    bitter truth :)
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    eka ekagen ahanawata wada hoda machan uba ubenma oka ahana eka
    cuz there may be girls with hymen but hama eka ekkama natala eka witarak ituru karagattu.
    samahara kellange upathinma na.. ehemai kiyala e kella we* kam nokara hondata hitiyoth owa balala badinna giyoth e kella hamadama single.
    and samahara ayage sports waladi oka nathi wenawa..
    mamanam kiyanne kella hodanam, ubata aadareinam, uba hitanawanam eki ekka lifetime ekama ekata inna puluwan kiyala
    owa prashna karaganna hodana..
    Hodama de denna atara hoda wishwasayak saha understanding ekak tiyenna one.
    good luck