hospital eke DMOth dena beheth meya epalune#1 - ලෙඩ සඳහා බෙහෙත් නියම කිරීමක් සිදු නොකරන බවට thread එකේ මුලින්ම සඳහන් කර ඇත
#2 - cetirizine dihydrochloride මම නං අනුමත නොකරමි
#3 - කෙනාගෙන් කෙනාට බෙහෙත් නියම කිරීම් වෙනස් වේ.
#4 - බෙහෙත් නියම කරන්න කලින් ලෙඩාගේ allergy history වගේ දේවල් දැන ගන්න එක ගොඩක් වැදගත් ... ඒ නිසයි online බෙහෙත් නියම කිරීම් වගේ බැරෑරුම් වැඩකට අත නොගහන්නේ

noka hitapanko , iwaraineade kama adu karanna vidihak kiyapanko......kanawa wadi ban anam manam

walaka ellila nidaganinඅපි යනව බන් නිදාගන්න, Exam ලඟයි, උදේ ඉඳල study කරන්න ඕනෙ ... දැන් 12.40 යි ... සේරටම ගුඩ් නයිට් ...
noka hitapanko , iwaraine![]()



api denna aharamarga paddatiya maru karagamueka kora ganna baruwa thamayi bola inne.....![]()
mata kanna ba oi kammali
ade kama adu karanna vidihak kiyapanko......kanawa wadi ban anam manam




cetirizine තමයි කෝකටත් තයිලේ ... ලොල් ... බීපං අව්ලක් නෑ ... ඒත් සමහර අයට එච්චර සාර්ථක නෑ ...
fexophenadine 120 mg mane
laratadine 10 mg mane or nocte
ඔය දෙක එල ...
ගොඩක්ම අවුල් නම් piriton බීපං, හැබැයි ඉතින් දොයිමත හැදෙනව සමහර අයට ...
මේ ටික යූ නෝ මී කන්ෆර්ම් කරන්න ...
#1 - ලෙඩ සඳහා බෙහෙත් නියම කිරීමක් සිදු නොකරන බවට thread එකේ මුලින්ම සඳහන් කර ඇත
#2 - cetirizine dihydrochloride මම නං අනුමත නොකරමි
#3 - කෙනාගෙන් කෙනාට බෙහෙත් නියම කිරීම් වෙනස් වේ.
#4 - බෙහෙත් නියම කරන්න කලින් ලෙඩාගේ allergy history වගේ දේවල් දැන ගන්න එක ගොඩක් වැදගත් ... ඒ නිසයි online බෙහෙත් නියම කිරීම් වගේ බැරෑරුම් වැඩකට අත නොගහන්නේ
.. එතකොට අපි විතරද බෙහෙත් වල නම් කියල තියෙන්නෙ ...
ඇන්ටි බයෝටික්ස්
හරි හරි, අපි යනවා නිදිමතයි ...
cetirizine dihydrochloride waidya anumatiyak nathuwa gattata kamak naddo
hemba hadunama ekak gattama awlak nadda![]()
එපා .. ඇයි ඔච්චර strong ඒවාට යන්නේ ????
cephalexin wage deyak ganna .... habai ithin dan prescription nathuwa lankawe beheth den na neda phamacy walin ????![]()
.. එතකොට අපි විතරද බෙහෙත් වල නම් කියල තියෙන්නෙ ...
![]()
හරි හරි, අපි යනවා නිදිමතයි ...




api denna aharamarga paddatiya maru karagamumata kanna ba oi kammali
dawasata desare hari kanne gedarin ka gahanawata![]()
hospital eke DMOth dena beheth meya epalune![]()
ඒ තරම්ම ගොබ්බයි .. 
අඩෝ මම තාම නිදි නැ බන්
මගේ ඉතුරු කොන්ඩ ගස් ටිකටත් කෙල වෙයිද



thattayaඅඩෝ මම තාම නිදි නැ බන්
මගේ ඉතුරු කොන්ඩ ගස් ටිකටත් කෙල වෙයිද
behethakata mehema apahasa karanawa dakkamayi
Cetrizine කියන්නෙ ගොඩක් වෙලාවට හෙම්බ වලට තියෙන ගොබ්බම බෙහෙතක් බන්, ඕකෙ අයෙ අනුමත කරන්න නොකරන්න දෙයක් නෑ ... සමහර අයට සෙට් වෙන්නෙත් නෑ ඔය බෙහෙත ...ඒ තරම්ම ගොබ්බයි ..
![]()



mama nam dawaska kawath dawasema nokawath me ganamai banmama kiyanne pradhana wel gana neme...oya chips , choko, bite , palathuru,wage dewal
