▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ade kama adu karanna vidihak kiyapanko......kanawa wadi ban anam manam
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    #1 - ලෙඩ සඳහා බෙහෙත් නියම කිරීමක් සිදු නොකරන බවට thread එකේ මුලින්ම සඳහන් කර ඇත
    #2 - cetirizine dihydrochloride මම නං අනුමත නොකරමි
    #3 - කෙනාගෙන් කෙනාට බෙහෙත් නියම කිරීම් වෙනස් වේ.
    #4 - බෙහෙත් නියම කරන්න කලින් ලෙඩාගේ allergy history වගේ දේවල් දැන ගන්න එක ගොඩක් වැදගත් ... ඒ නිසයි online බෙහෙත් නියම කිරීම් වගේ බැරෑරුම් වැඩකට අත නොගහන්නේ
    hospital eke DMOth dena beheth meya epalune :rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    අපි යනව බන් නිදාගන්න, Exam ලඟයි, උදේ ඉඳල study කරන්න ඕනෙ ... දැන් 12.40 යි ... සේරටම ගුඩ් නයිට් ... :dull:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපි යනව බන් නිදාගන්න, Exam ලඟයි, උදේ ඉඳල study කරන්න ඕනෙ ... දැන් 12.40 යි ... සේරටම ගුඩ් නයිට් ... :dull:
    walaka ellila nidaganin
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113

    cetirizine තමයි කෝකටත් තයිලේ ... ලොල් ... බීපං අව්ලක් නෑ ... ඒත් සමහර අයට එච්චර සාර්ථක නෑ ...

    fexophenadine 120 mg mane
    laratadine 10 mg mane or nocte

    ඔය දෙක එල ...

    ගොඩක්ම අවුල් නම් piriton බීපං, හැබැයි ඉතින් දොයිමත හැදෙනව සමහර අයට ... :rofl::rofl:

    මේ ටික යූ නෝ මී කන්ෆර්ම් කරන්න ... :rolleyes:

    #1 - ලෙඩ සඳහා බෙහෙත් නියම කිරීමක් සිදු නොකරන බවට thread එකේ මුලින්ම සඳහන් කර ඇත
    #2 - cetirizine dihydrochloride මම නං අනුමත නොකරමි
    #3 - කෙනාගෙන් කෙනාට බෙහෙත් නියම කිරීම් වෙනස් වේ.
    #4 - බෙහෙත් නියම කරන්න කලින් ලෙඩාගේ allergy history වගේ දේවල් දැන ගන්න එක ගොඩක් වැදගත් ... ඒ නිසයි online බෙහෙත් නියම කිරීම් වගේ බැරෑරුම් වැඩකට අත නොගහන්නේ

    :rolleyes: .. එතකොට අපි විතරද බෙහෙත් වල නම් කියල තියෙන්නෙ ...:P ඇන්ටි බයෝටික්ස් :rofl: හරි හරි, අපි යනවා නිදිමතයි ... :rolleyes:

    cetirizine dihydrochloride waidya anumatiyak nathuwa gattata kamak naddo :oo:
    hemba hadunama ekak gattama awlak nadda
    :D

    එපා .. ඇයි ඔච්චර strong ඒවාට යන්නේ ????
    cephalexin wage deyak ganna .... habai ithin dan prescription nathuwa lankawe beheth den na neda phamacy walin ????
    :confused::confused::confused:
     
    Last edited:

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    අඩෝ මම තාම නිදි නැ බන් :dull:
    මගේ ඉතුරු කොන්ඩ ගස් ටිකටත් කෙල වෙයිද :baffled:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    api denna aharamarga paddatiya maru karagamu :nerd: mata kanna ba oi kammali
    dawasata desare hari kanne gedarin ka gahanawata :nerd:

    mama kiyanne pradhana wel gana neme...oya chips , choko, bite , palathuru,wage dewal
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    hospital eke DMOth dena beheth meya epalune :rofl:

    Cetrizine කියන්නෙ ගොඩක් වෙලාවට හෙම්බ වලට තියෙන ගොබ්බම බෙහෙතක් බන්, ඕකෙ අයෙ අනුමත කරන්න නොකරන්න දෙයක් නෑ ... සමහර අයට සෙට් වෙන්නෙත් නෑ ඔය බෙහෙත ... :rofl: ඒ තරම්ම ගොබ්බයි ..
    :rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අඩෝ මම තාම නිදි නැ බන් :dull:
    මගේ ඉතුරු කොන්ඩ ගස් ටිකටත් කෙල වෙයිද :baffled:

    danata e tika galaweyi....bandata passe gani thatte palayi:lol::lol::lol:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    Cetrizine කියන්නෙ ගොඩක් වෙලාවට හෙම්බ වලට තියෙන ගොබ්බම බෙහෙතක් බන්, ඕකෙ අයෙ අනුමත කරන්න නොකරන්න දෙයක් නෑ ... සමහර අයට සෙට් වෙන්නෙත් නෑ ඔය බෙහෙත ... :rofl: ඒ තරම්ම ගොබ්බයි ..
    :rolleyes:
    behethakata mehema apahasa karanawa dakkamayi:lol::lol::lol:
     
    Status
    Not open for further replies.