මගේ යාලුවෙක් ඉන්නවා උත් දොස්තර කෙනෙක්.මට කිව්වේ කෑම කන්න කිට්ටු වෙලා හරි.කෑම කාල හරි වතුර බොන එක අඩු කරන්න කියල.
. හේතුව විදියට කිව්වේ වතුර බිව්වහම අහාර ජීර්ණය වෙන්නේ නැහැලු. සිතල වතුර බොන්න එපා කිව්වා.සිතල වතුර බිව්වහම අහාර ජීර්ණය කරද්දී අමාශය රත් වෙනවන්ලු.සිතල වතුර බිව්වහම් එක සිසිල් වෙන හින්ද මණ්ඩලේ කචල් වෙනවලු.
.. ඔය දැන් වෙන මගුලක් කියනවා.දැන් දෙන්නගෙන් කව්ද හරි.
විශේෂයෙන් තෙල් සහිත කෑම කාල කුල් වතුර බොන එක හොද නැ
එකෙන් වකුගඩු වලටත් විශාල හානියක් වෙනවා. අපි ෆ්රයිඩ් රයිස් කාල කුල් වතුර බොනවා ... එක තමා හොදම නැති දේ .
මේකම ගන්න මහත අය කෑම පාලනය කරන්න. කන්න කලින් වතුර බිව්වම කන්න පුළුවන් ප්රමාණය අඩු වෙනවා. එක එක ක්රමයක් ... අනික කාල අදික රස්නේ වතුර බිව්වමත් තෙල කැපිල නිරෝගී ඇගක් ලැබෙනවා.








ඕකෙ ගාන අඩුයි බන්, ඒකයි ප්රසිද්ධ .. නැත්තන් ගොඩක් අයට හරියන්නෙත් නැති අට මගලක් .... 


