▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කෑම කාල වතුර බොන එක අඩු කරන එක හරි,අනික මන්දා..:dull:
    :dull::dull::dull:
    විශේෂයෙන් තෙල් සහිත කෑම කාල කුල් වතුර බොන එක හොද නැ
    එකෙන් වකුගඩු වලටත් විශාල හානියක් වෙනවා. අපි ෆ්‍රයිඩ් රයිස් කාල කුල් වතුර බොනවා ... එක තමා හොදම නැති දේ .

    මේකම ගන්න මහත අය කෑම පාලනය කරන්න. කන්න කලින් වතුර බිව්වම කන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. එක එක ක්‍රමයක් ... අනික කාල අදික රස්නේ වතුර බිව්වමත් තෙල කැපිල නිරෝගී ඇගක් ලැබෙනවා.
    :rolleyes::rolleyes::rolleyes: එහෙම වත් කරන්න ඕනේ

    කෑම කාපු ගමන් වතුර ගොඩක් බොන්න හොඳ නෑ..:no::no:
    පොඩි ප්‍රමාණයක් බොන්න..:):) කන්න කලින් වතුර බොන එක අපේ සාමාන්‍ය ආහාර රටාවේ නෑ..
    අපි පොඩි කාලේ ඉඳන් කනකොට වතුර බොන එකට කන්න කලින් වතුර බොන එකට කොච්චර නම් උදැල්ල වැ‍ටුණද..:baffled::baffled::baffled:
    අපි කන ආහාර වේල ටිකක් බර වැඩී..
    ඒ නිසා විදුරු දෙක තුනක් කාපු ගමන් බඩට දා ගන්නේ නැති ව.. ටිකක් බීලා..
    වතුර බොන්න ඕන වගේ නම් විනාඩි 15කට 20කට පස්සේ වගේ ආයේ බොන්න..

    ආහාර පුරුදු ගැන තව දුරටත් දැන ගන්න නම් ඩයටීෂන් කෙනෙක් වම සෙට් උනා නම් හොඳයි ඒ දේවල් පුද්ගලයා මත වෙනස් වෙනවා.

    මම වෛද්‍යවරයෙක් නම් නෙමේ..:):)
    :rolleyes::rolleyes: ඔකේ...
    ගසාගෙ ප්‍රශ්නේ මොකක්ද කියල දන්නවද ??
    ඔව් මානසික රෝගයක් නේද :rofl::rofl::rofl:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    :dull::dull::dull:

    :rolleyes::rolleyes::rolleyes: එහෙම වත් කරන්න ඕනේ

    :rolleyes::rolleyes: ඔකේ...

    ඔව් මානසික රෝගයක් නේද :rofl::rofl::rofl:

    දැන් මචන්ලා මේ ප්‍රශ්නේ ඇති නේද මෙලෝ රහක් නැ :frown::frown:
    අපිට වෙන ලෙඩේක් නැ නේ හොයාගන්න :rolleyes::rolleyes:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    එහෙනම් උබට හින්දා24.80ත දේනන්ම් ඉට අඩුවෙන් බැ
    අර යාලුවගෙන් ගනින් කුණු ඇපල් 100 ට 8යි :rolleyes::rolleyes::rolleyes:
    :baffled::baffled:one na wena mona hari kanawa
    u gawa apple thiya kesel gediyawath na :lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    දැන් මචන්ලා මේ ප්‍රශ්නේ ඇති නේද මෙලෝ රහක් නැ :frown::frown:
    අපිට වෙන ලෙඩේක් නැ නේ හොයාගන්න :rolleyes::rolleyes:
    :dull::dull: මට පාඩම් කරන ඒවා මතක හිටින්නේ නැහැනේ.:(:(
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    විශේෂයෙන් තෙල් සහිත කෑම කාල කුල් වතුර බොන එක හොද නැ
    එකෙන් වකුගඩු වලටත් විශාල හානියක් වෙනවා. අපි ෆ්‍රයිඩ් රයිස් කාල කුල් වතුර බොනවා ... එක තමා හොදම නැති දේ .

    මේකම ගන්න මහත අය කෑම පාලනය කරන්න. කන්න කලින් වතුර බිව්වම කන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. එක එක ක්‍රමයක් ... අනික කාල අදික රස්නේ වතුර බිව්වමත් තෙල කැපිල නිරෝගී ඇගක් ලැබෙනවා.

    කෑම කාල වතුර බිව්වම වෙන්නේ සරල දෙයක්. එකෙන් HCL අම්ලේ පවර් එක අඩු කරනවා. මොකද වතුර වැටෙන්න වැටෙන්න සාන්ද්‍රණය අඩු වෙන නිසා. එකෙන් අහාර ජීර්ණය වෙලා ගත වෙනවා.

    බලන ක්‍රමේ:
    1. කෑම කන්න , වතුර බොන්න එපා. පැය 3 ක් 4 ක් ගියාම ස්ප්‍රයිට් වගේ ගැස් එකක් තියන ඩ්‍රින්ක් එකක් ගන්න. ගුඩුස් යනකොට කෑම රහ එන්නේ නැ

    2. කාල වතුර බිල බලන්න ගුඩුස් යනකොට කෑම වල රහත් එක්ක එන්නේ. ඒ කියන්නේ ජීරණය ප්‍රමාද වෙලා

    ගොඩක් ස්තුතියි වැඩි දුරටත් මේ පිළිබඳව විස්තර කරාට සහෝ... ඔබ තුමා doctor කෙනෙක් හෝ ඒ අංශයේ වැඩ කරන කෙනෙක්ද ??? එසේනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා සහයෝගයක් දෙන්න කියල ඉල්ලා සිටිනවා :):):):)
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    හිත දුර හන්දා...
    නෙතු ලග හංගා සිහින ගනින හින්දා....
    තනිකම හංගා ඇතක රන්දා
    මතක හිත ඇහිංදා...
    අරැත කියන සෙනෙහේ නුඔම වේද මංදා..
    .
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ගොඩක් ස්තුතියි වැඩි දුරටත් මේ පිළිබඳව විස්තර කරාට සහෝ... ඔබ තුමා doctor කෙනෙක් හෝ ඒ අංශයේ වැඩ කරන කෙනෙක්ද ??? එසේනම් දිගටම අපිත් එක්ක එකතු වෙලා සහයෝගයක් දෙන්න කියල ඉල්ලා සිටිනවා :):):):)
    අහස වගෙයි නුඔ සිතුව අතිතෙ
    මතකෙට නැගෙනා...
    හැඩවෙන හිත ලග තනියට ඉන්නේ
    නුඔ මද කියනා...
    ඉස්සර දවසක තහනම් හිනේ
    ආයෙත් දකිනා...:rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.