▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
apple%2Band%2Bknife.jpg

රුපියල් 5ක කැල්ලක් කපාගෙන දෙන්නේ :rofl::rofl::rofl:
:lol::lol:
 

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් නයට දිලා පාඩු කන්න බෑනේ..:P
    :rolleyes::rolleyes::rolleyes:
    අන්න හරි අයියේ එකනේ
    මුන් ගැනියෙක් ගන්න ගියාමත් පාර්ට් අඩුවෙන් ඉල්ලයි
    කට වගේ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    සැ යු උ මගේ යාළුවා නිසා
     
    Last edited:

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    :rolleyes::rolleyes::rolleyes:
    අන්න හරි අයියේ එකනේ
    මුන් ගැනියෙක් ගන්න ගියාමත් පාර්ට් අඩුවෙන් ඉල්ලයි
    කට වගේ
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    සැ යු උ මගේ යාළුවා නිසා
    :cool::eek:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    :rolleyes:rata idi kala butter kannada one
    රටඉදි ගෙඩිය දෙකට පලලා ඈටෙ අය්න්කරලා මෑදට බටර් දාලා කාපන්,,මහත් වෙනවා..ඈග පෘශ්ටිමත් වෙනවා..තව තවා වෑඩ වලට අවශ්ය යොද බල යොද ශක්තිය ලෑබෙනවා..
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    Cetrizine කියන්නෙ ගොඩක් වෙලාවට හෙම්බ වලට තියෙන ගොබ්බම බෙහෙතක් බන්, ඕකෙ අයෙ අනුමත කරන්න නොකරන්න දෙයක් නෑ ... සමහර අයට සෙට් වෙන්නෙත් නෑ ඔය බෙහෙත ... :rofl: ඒ තරම්ම ගොබ්බයි ..
    :rolleyes:


    hembi walata mama danna widihata nam LORATADINE kiyana tablet eka denawa...godak aya eka use karana bawa dannawa.. :)
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    රටඉදි ගෙඩිය දෙකට පලලා ඈටෙ අය්න්කරලා මෑදට බටර් දාලා කාපන්,,මහත් වෙනවා..ඈග පෘශ්ටිමත් වෙනවා..තව තවා වෑඩ වලට අවශ්ය යොද බල යොද ශක්තිය ලෑබෙනවා..
    rahada ban etakota :baffled:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........

    යූ පොඩි කාලෙ
    යූව දැම්ම පාසලේ
    ඉගෙන ගෙන වැඩුනෙ ඇගෙ මොළේ
    පාසලේ පන්තියේ කොල්ලෙක් වැටුන ඇගෙ දැලේ
    ඈ ගැයු ඒ ගීත ඇසු කලේ
    මහ පාරට පැමිණ ඈ මාව බලන්න සිටියා පොත් මිටිය අරගන
    මුණ ගැසුණු තැන අපි කතා කරමින.....
    ගියා දෙදෙනා පාසල් යන්න.....
    මෙන්න මෙලෙසට අපි ගියෙ පාසල් යන්න......
    ඇය පණ වගේ ආදරෙයි මට.......
    ඇගේ ගෙදරට ගියෙ මං යූව බලන්න......
    නමුත් දෛවෙ නැහැනෙ අප හට.......
    මේක දැනගන අපෙ අම්ම මට බැණ
    වෙන පාසලකට මාව දැමු තැන......
    යූ කඳුළු සලමින.....
    සිටියාය දුක් වින්ද මං ගැන කල්පනා කරමින......

    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........

    මිතුරෙක් ආවා....
    ඔහු මෙලෙසට කීවා.
    ඔයා නැතුව කොල්ල අඬනවා......
    "මම දැන්මම යනවා මගෙ කොල්ල අඬනවා"
    ඇසුවත් ඇගෙ පපුව පැලෙනවා.....
    ලිපියක් ලැබිලා ඈ බැලුව කියවලා
    මේ විදිහට තිබුන ලියාලා....
    ඔයා නැති නිසා මම ගනිමි දිවි නසා.....
    ඇවිත් යන්න මාව සනසලා.......
    මාදම් කැලේ ඈ ගියා කළුවරේ
    බලන්න මගෙ කුමාරය බොලේ
    මිනිසුන්ව දුටු කලේ අවුල් වුණා ඇගෙ මොළේ
    කුමරා මැරිලාය අතු පැලේ............
    ලිපිය අරගන නැවත කියව බැලු තැන......
    මං මැරෙනා බව ලියා තිබු තැන......
    සැමදාම දුක් වුණ නිතර කඳුළු වැගිරුන....
    අඳුරු ලොවක යූව තනි උන.........


    යූගේ පාසල් කාලය සිහිවෙනවාලු හැමදින......
    යූගේ සුරතල් ආලය රෝස මලක් වගේ පෙනුනේ මට........


    සංස්කරණය - හිස් වා තලයේ දුකින් සැරිසරන මම යාළුවා :(
    මුල් පිටපත - මාගේ පාසල් කාලය සිහිවෙනවානේ හැමදින ගායනය - පෝල් ප‍්‍රනාන්දු




    -------------------------------------
    #වෛද්‍ය කිඹුල් - හට අද රෑට සිංදුවක් ලියන්නන්. හොඳට බලල ලියන්න ඕනෙ නැත්තං නොමිලේ ගල් මල් සමනළයෙක් වෙනවා :lol::baffled: ඊයේ චිවාස් පවර් එක තමා මේ :baffled:
     
    Last edited:

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    මහත් වෙන්න බේත් බොන්න ඕනේ නැහැ බන්. රට ඉඳි බටර් එක්ක කාපන්.සුමාන 3ක් විතර කාපන්. බලන් ඉද්දි පිම්බෙනවා.:dull::dull:. තව නම් ජාති තියනවා.උඹ ජිම් යනවා නම් කියපන් පිටි එකක් තියනවා කියනම් බොන්න.හැබැයි මම නම් කියන්නේ මහත් වෙන්න දඟලන්න එපා.ඔය ඉන්න විදියට ඉඳපන්.උඹේ ඇඟේ පද්දතිය නිර්මාණය වෙලා තියන විදියට තියෙන්න දීපන්.එකට වෙනස් කම් කරපුවහම වෙන වෙන තැන් වලින් එරස් එන්න ගන්නවා.එතොකොට මණ්ඩලේ කචල් වෙලා වෙන වෙන ඒවාට බේත් කරන්න වෙනවා.සවබවිකව තමුන්ට ලැබුන සිරුර ට කැමති වෙලා ඉදපන්.:rolleyes::rolleyes::rolleyes:
    :baffled::baffled:rata idi case eka awlak na ne ban
    na ban tawa poddak mahath unanam athi dan madi wage :rolleyes:
    thanxxx :)
     
    Status
    Not open for further replies.