rata idi katin kala batar anith paththen kaa...rata idi kala butter kannada one

ඔව් නයට දිලා පාඩු කන්න බෑනේ..![]()











අන්න හරි අයියේ එකනේ
මුන් ගැනියෙක් ගන්න ගියාමත් පාර්ට් අඩුවෙන් ඉල්ලයි
කට වගේ
සැ යු උ මගේ යාළුවා නිසා


බලු වෑඩ එපා බන්,,උබ හොරෙන් බෑලුවා නෙද මම ටයිප් කරන එවාඅඩෝ මමත් ඕකමයි ටයිප් කරේ.![]()

ඈයි ඈටෙ එලියට පන්නන්න ලෙසියටද බටර් ගාන්නෙ?rata idi katin kala batar anith paththen kaa...![]()

රටඉදි ගෙඩිය දෙකට පලලා ඈටෙ අය්න්කරලා මෑදට බටර් දාලා කාපන්,,මහත් වෙනවා..ඈග පෘශ්ටිමත් වෙනවා..තව තවා වෑඩ වලට අවශ්‍ය යොද බල යොද ශක්තිය ලෑබෙනවා..rata idi kala butter kannada one
Cetrizine කියන්නෙ ගොඩක් වෙලාවට හෙම්බ වලට තියෙන ගොබ්බම බෙහෙතක් බන්, ඕකෙ අයෙ අනුමත කරන්න නොකරන්න දෙයක් නෑ ... සමහර අයට සෙට් වෙන්නෙත් නෑ ඔය බෙහෙත ...ඒ තරම්ම ගොබ්බයි ..
![]()

ah thawa goda dostara kenekhembi walata mama danna widihata nam LORATADINE kiyana tablet eka denawa...godak aya eka use karana bawa dannawa..![]()
ah thawa goda dostara kenek![]()
ridei™
ledek washayen danna deyak kiwwe..
cz mata oyahembi hadenawa hariyata..
etkota beheth ganna giyama docaa denne loratadine thama.. 
rahada ban etakotaරටඉදි ගෙඩිය දෙකට පලලා ඈටෙ අය්න්කරලා මෑදට බටර් දාලා කාපන්,,මහත් වෙනවා..ඈග පෘශ්ටිමත් වෙනවා..තව තවා වෑඩ වලට අවශ්‍ය යොද බල යොද ශක්තිය ලෑබෙනවා..



ඊයේ චිවාස් පවර් එක තමා මේ 
මහත් වෙන්න බේත් බොන්න ඕනේ නැහැ බන්. රට ඉඳි බටර් එක්ක කාපන්.සුමාන 3ක් විතර කාපන්. බලන් ඉද්දි පිම්බෙනවා.. තව නම් ජාති තියනවා.උඹ ජිම් යනවා නම් කියපන් පිටි එකක් තියනවා කියනම් බොන්න.හැබැයි මම නම් කියන්නේ මහත් වෙන්න දඟලන්න එපා.ඔය ඉන්න විදියට ඉඳපන්.උඹේ ඇඟේ පද්දතිය නිර්මාණය වෙලා තියන විදියට තියෙන්න දීපන්.එකට වෙනස් කම් කරපුවහම වෙන වෙන තැන් වලින් එරස් එන්න ගන්නවා.එතොකොට මණ්ඩලේ කචල් වෙලා වෙන වෙන ඒවාට බේත් කරන්න වෙනවා.සවබවිකව තමුන්ට ලැබුන සිරුර ට කැමති වෙලා ඉදපන්.
![]()

rata idi case eka awlak na ne ban

කවුද යකෝ ඇට කන්නේ....ඈයි ඈටෙ එලියට පන්නන්න ලෙසියටද බටර් ගාන්නෙ?![]()

rata idi katin kala batar anith paththen kaa...![]()
uya karana ewa man akranne na