EK Married Club-9

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ෆට්ට වැස්ස නේද නෙහ්හ්..... හිටගෙන පුක හෝදන්න පුළුවන්
    එහෙමද ආස?
    එක එක ඒවාට විදලා තමයි දැන් මේ අකුලාගෙන ඉන්නේ :growl:
    එහෙනම් බටේ සුද්ද කරගන්න කාලේ හරි වගේ:P:P
    "භල්ලා ලභුත් එක්ක භත් කාලා ලිභ්භොක්කේ භුදි" :P

    ඒ භළ්ලා විෂිණ් අඵ භෂ් ළභුවා අණුභව ඛර ඇථි භව ෂත්යඛ් ධ?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    එහෙමද ආස?

    එහෙනම් බටේ සුද්ද කරගන්න කාලේ හරි වගේ:P:P

    ඒ භළ්ලා විෂිණ් අඵ භෂ් ළභුවා අණුභව ඛර ඇථි භව ෂත්යඛ් ධ?
    :P:P
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    වෙලාව : පෙ ව 9.30

    071 xxxx130 ජංගම දුරකතනය: බීප්....බීප්.....
    ටික වෙලාවකින් බිසී මැසේජ් සමගින් , මගේ දුරකථනය නාද විය .....

    මා ඉතා සංයමයෙන් ......

    මචං........ බල්ලට කොහෝ..ම..ද දැන්?

    ෆෝන් එකේ එහා පැත්තෙන් , ''

    ඈ බෝල තොපිට බලල තමා ලොකු , මට මොකක් උනත් කමක් නැහැ

    :frown: කිව්වා කියලා හිතා ගනිය..... :angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown: කිව්වා කියලා හිතා ගනිය..... :angry:
    ඇත්තට ම දැං උඹ මුකුත් කියන්නෙ නෑ නේ බං.....
    අපිටම නේ හිතා ගන්න වෙලා තියෙන්නේ උම කිව්ව කියලා....
    ඔහොම තමා......
    අර සෝමවංශ සහෝදරයත් කිව්වේ දවසක්....
    විනාශ කාලේ - විපරීත බුද්ධිං
    විනාස වෙන කාලෙ එනකොට බුද්ධිය විපරීත වෙනවා...පිස්සු හැදෙනවා......
    ඇත්තටම උඹට රේබීස් සෙට් වෙන්න ද යන්නේ යුරෝ?
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඇත්තට ම දැං උඹ මුකුත් කියන්නෙ නෑ නේ බං.....
    අපිටම නේ හිතා ගන්න වෙලා තියෙන්නේ උම කිව්ව කියලා....
    ඔහොම තමා......
    අර සෝමවංශ සහෝදරයත් කිව්වේ දවසක්....
    විනාශ කාලේ - විපරීත බුද්ධිං
    විනාස වෙන කාලෙ එනකොට බුද්ධිය විපරීත වෙනවා...පිස්සු හැදෙනවා......
    ඇත්තටම උඹට රේබීස් සෙට් වෙන්න ද යන්නේ යුරෝ?
    :rofl::rofl::P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තටම දැං මොකෑ කකුල ? :)
    ඉන්ජක්ශන් ගැසුවද ? :)
    බල්ලට කොහොමද ? :dull:

    :baffled: ඉදිමිලා හොදටම..... ඉන්න බෑ.... ඊයේ මගේ වැඩ ටික කරලා දුන්නේ අපේ කොසා...... :yes: හොදටම උණ ගැනිලා ඊයේ ආවේ.... තවම හොදක් නෑ..... රිදෙනවා හොදටම....... :(

    :frown: බල්ලට..... :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඇත්තට ම දැං උඹ මුකුත් කියන්නෙ නෑ නේ බං.....
    අපිටම නේ හිතා ගන්න වෙලා තියෙන්නේ උම කිව්ව කියලා....
    ඔහොම තමා......
    අර සෝමවංශ සහෝදරයත් කිව්වේ දවසක්....
    විනාශ කාලේ - විපරීත බුද්ධිං
    විනාස වෙන කාලෙ එනකොට බුද්ධිය විපරීත වෙනවා...පිස්සු හැදෙනවා......
    ඇත්තටම උඹට රේබීස් සෙට් වෙන්න ද යන්නේ යුරෝ?

    :frown: භය හිතෙන කතා කියන්න එපා යකෝව්........ :angry:

    මට හොදටම අමාරුයි. (සමහරුන්ට ඒකට සතුටුයි. ඒක වෙනම ස්ටෝරියක් නේ) උණ තිබ්බා ඊයේ හොදටම..... කකුල බිම තියන්න බෑ ඈදුම් කනවා...... හෆොයි...... :baffled: :dull: :(