machan siberian husky puppy kenek kiyak wageda wenne lankawe?
15k - 20k අතර වෙනවා ඇති මචං![]()
saamanyen bn rs 20000k wage wena un okkoma wage hodai .giyahama balapan ath paya mahathada qyala pitipasse kakul deken laawata ussala balapan keegahanawada qyala (konda hayyada qyala balanne mehemalu) .court eka kohomada qyala balapan .dekkahama qyanna puluwan bn originalda hoda nethi ekekda qyala

contact Uraj ...... anna Married club eke innawaa ,
තෝ තමා මෙතන ගින්න දීලා තියෙන්නේ..... නොදකින්..... 

bawwo innawada oya laga?
ඔව් ඉන්නවා.... ගෙදර එකාවම හපන එකෙක්..... ඕනද....?? නිකන් දෙනවා......

රිදිලා උපරිමේටමඔව් ඉන්නවා.... ගෙදර එකාවම හපන එකෙක්..... ඕනද....?? නිකන් දෙනවා......
![]()
![]()
![]()
![]()

ඔව් ඉන්නවා.... ගෙදර එකාවම හපන එකෙක්..... ඕනද....?? නිකන් දෙනවා......
![]()
![]()
![]()
![]()

රිදිලා උපරිමේටම
හැබැයි කිලුට්ටිට දෙන එක හොදා
බල්ලො කාලම් මෙකිගෙ කට අඩුවේවි![]()
awa methana adat boruwak kiyan...

pala pala sathyapaalaya...awa methana adat boruwak kiyan...
![]()

කොහෙන් ගත්තත් කමක් නෑ මචං pet shops වලින් නම් ගන්න එපා. උන් සහෙන්න ගානක් තියාගෙන දෙනවා මදිවට හොර පෙඩිග්රී තමයි දෙන්නෙ. කාගෙ හරි certificates අරගෙන උන් ළඟ විකුනන්න ඉන්න පැටවුන්ට ඒක සෙට් කරලා දෙනවා. සමහරවිට ඒ පැටව් pure breed එවුනුත් නෙමෙයි.
ඊළඟ කාරණාව තමයි මචං shepherd ලා නඩත්තු කරන්න අමාරුයි අනිත් බල්ලොත් එක්ක compare කෙරුවම. ඉක්මණින් ලෙඩ වෙනවා. සතියක් විතර නාවන්න බැරි වුනොත් නගර සභාවෙ ට්රැක්ටර් එක වගේ ගඳයි, ශෙඵෙර්ඩ්ලගෙ coat එක දිග නිසා. අනික අවුරුද්දක් විටර යද්දි උඹටත් දැන් තියෙන උද්යෝගෙ නැතුව යනවා බල්ලො ගැන. ඒ නිසා මම නම් කියන්නෙ උඹ වෙන breed එකක් ගනින් මචං. නඩත්තු කරන්න ලේසි වගේම උඹටත් ඵලදායි වෙන විදියෙ.
මම ළඟ ඉන්නව රොටෙක්. දැන් අවුරුද්දයි. මාරම කීකරුයි. ඒ වගෙම කියන දේත් හොඳට අහනවා. වැඩි කරදරයකුත් නැහැ. මගේ යාළුවොත් එක්ක මම විහිළුවට රණ්ඩු වෙනවා ඌට පෙන්න ඌ වලහෙක් වගේ උඩින් පැනගෙන එන්නෙ අරුන්ව හපන්න. ඒ තරම් මට ආදරෙයි ඌ. අනික මචං ඌව නඩත්තු කරන්න අමාරු නැහැ වගෙම ඌට ඉක්මණින් ලෙඩ රෝග බෝ වෙන්නෙත් නැහැ. අනික පොරගෙ look එක නිසා ඩෙංගු චෙක් කරන එවුන් අපේ වත්තට දෙපාරක් ඇවිත් හැරිලා ගියා.
රොටෙක් ගන්නවා නම්, හොඳ බලු පැටියෙක් හොයා ගන්නෙ කොහොමද කියලා කියන්නම් PM එකක් දාහන්.

බල්ලෙක් කාපිය මේකිවpala pala sathyapaalaya...awa methana adat boruwak kiyan...
![]()