Best place to buy a dog(Puppy)

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
dsc00662s.jpg


muwa poddak contact karala balapan

:oo::oo::eek::eek: ඇහුවට තරහ වෙන්න එපා බන්. ඇත්තට කව්ද බන් මේ?
 

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    අංගුලිමාල;16610216 said:
    ජා ඇළ බලු ජූඩ් ළඟ නම් ගොඩක් උන් ඉන්නවා.

    a koheda?

    ikman.lk eke nam ad eka daala dawas 2k yanna kalin bawwo okkoma wikinila iwarath wela.. :( :(
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    අංගුලිමාල;16610216 said:
    ජා ඇළ බලු ජූඩ් ළඟ නම් ගොඩක් උන් ඉන්නවා.

    thanks මචං. :yes::yes:
    ඒ කොහෙද බන් ඒ? ජා-එළ කොයි හරියේද මචං ? address ?? tele??:yes::yes::nerd:
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ekane.. :(

    kelaniye thorana handiye pet shop ekak thiyenawa...eke kohomada danne na..mama gihin na... :(
    වල් බල්ලෙක් ඉන්නවා ඕනේ නම් සුරතලේට හදාගන්න දෙන්නම්.:P
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කටුවෝ කාල නැහැ. ලස්සනට ඉන්නවා දුඹුරු අළුයි.මැක්කෝ නැහැ. නැට්ට වනනව හොඳට .තාම පැටියා.:rolleyes::rolleyes::rolleyes:.:P:P. ඇයි වල් බල්ලොන්ට කව්රුත් කැමති නැත්තේ.:(:(:(
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    ekane.. :(

    kelaniye thorana handiye pet shop ekak thiyenawa...eke kohomada danne na..mama gihin na... :(
    :confused::confused: යන්න ඕනි බලන්න. එත් ගොඩක් pet shop වල ලෙඩ හැදුනු බලු පැටව් තාමා විකුනන්නේ. mount lavinia වලත් pet shop දෙකක් ම තියෙනවා. ගොඩක්අය කියනවා එතනින් නම් ගන්න එපා කියල. ඒ මොකද එතනින් ගත්ත ගොඩක් අයගේ බලු පැටව් අවුරුද්දක් වත් යන්න කලින් මැරිලා. :(:(:no::no::confused::confused::confused:
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    කටුවෝ කාල නැහැ. ලස්සනට ඉන්නවා දුඹුරු අළුයි.මැක්කෝ නැහැ. නැට්ට වනනව හොඳට .තාම පැටියා.:rolleyes::rolleyes::rolleyes:.:P:P. ඇයි වල් බල්ලොන්ට කව්රුත් කැමති නැත්තේ.:(:(:(

    :rofl::rofl::rofl: අනේ මන්ද මචං එක නම් :rolleyes: