Best place to buy a dog(Puppy)

kevin37

Member
Oct 17, 2010
3,888
446
0
37
Colombo
Dogs.lk කියලා තැනක් තියනව මචංලා kasbewe. එතනින් බලු පැටව් ගත්ත කව්රු හරි ඉන්නවදෝ? දන්නා කෙනෙක් ඉන්නවා නම් එතන හොදයි ද කියල කියනවද:rolleyes::rofl::confused:?
 
hiphoprock

Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    saamanyen bn rs 20000k wage wena un okkoma wage hodai .giyahama balapan ath paya mahathada qyala pitipasse kakul deken laawata ussala balapan keegahanawada qyala (konda hayyada qyala balanne mehemalu) .court eka kohomada qyala balapan .dekkahama qyanna puluwan bn originalda hoda nethi ekekda qyala
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    saamanyen bn rs 20000k wage wena un okkoma wage hodai .giyahama balapan ath paya mahathada qyala pitipasse kakul deken laawata ussala balapan keegahanawada qyala (konda hayyada qyala balanne mehemalu) .court eka kohomada qyala balapan .dekkahama qyanna puluwan bn originalda hoda nethi ekekda qyala

    thanks මචං :):) :yes::yes:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    :frown: ඔව් ඉන්නවා.... ගෙදර එකාවම හපන එකෙක්..... ඕනද....?? නිකන් දෙනවා...... :yes: :( :angry: :growl:
    රිදිලා උපරිමේටම
    හැබැයි කිලුට්ටිට දෙන එක හොදා
    බල්ලො කාලම් මෙකිගෙ කට අඩුවේවි :lol:
     
    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart

    ammo epa.. :( :( :(

    රිදිලා උපරිමේටම
    හැබැයි කිලුට්ටිට දෙන එක හොදා
    බල්ලො කාලම් මෙකිගෙ කට අඩුවේවි :lol:

    pala pala sathyapaalaya... :P awa methana adat boruwak kiyan...:lol::lol::rofl:
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    sidebar_ganna-apede.jpg

    sri_lanka_dog_skinny.jpg
     
    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    කොහෙන් ගත්තත් කමක් නෑ මචං pet shops වලින් නම් ගන්න එපා. උන් සහෙන්න ගානක් තියාගෙන දෙනවා මදිවට හොර පෙඩිග්‍රී තමයි දෙන්නෙ. කාගෙ හරි certificates අරගෙන උන් ළඟ විකුනන්න ඉන්න පැටවුන්ට ඒක සෙට් කරලා දෙනවා. සමහරවිට ඒ පැටව් pure breed එවුනුත් නෙමෙයි. :no:

    ඊළඟ කාරණාව තමයි මචං shepherd ලා නඩත්තු කරන්න අමාරුයි අනිත් බල්ලොත් එක්ක compare කෙරුවම. ඉක්මණින් ලෙඩ වෙනවා. සතියක් විතර නාවන්න බැරි වුනොත් නගර සභාවෙ ට්‍රැක්ටර් එක වගේ ගඳයි, ශෙඵෙර්ඩ්ලගෙ coat එක දිග නිසා. අනික අවුරුද්දක් විටර යද්දි උඹටත් දැන් තියෙන උද්යෝගෙ නැතුව යනවා බල්ලො ගැන. ඒ නිසා මම නම් කියන්නෙ උඹ වෙන breed එකක් ගනින් මචං. නඩත්තු කරන්න ලේසි වගේම උඹටත් ඵලදායි වෙන විදියෙ.

    මම ළඟ ඉන්නව රොටෙක්. දැන් අවුරුද්දයි. මාරම කීකරුයි. ඒ වගෙම කියන දේත් හොඳට අහනවා. වැඩි කරදරයකුත් නැහැ. මගේ යාළුවොත් එක්ක මම විහිළුවට රණ්ඩු වෙනවා ඌට පෙන්න ඌ වලහෙක් වගේ උඩින් පැනගෙන එන්නෙ අරුන්ව හපන්න. ඒ තරම් මට ආදරෙයි ඌ. අනික මචං ඌව නඩත්තු කරන්න අමාරු නැහැ වගෙම ඌට ඉක්මණින් ලෙඩ රෝග බෝ වෙන්නෙත් නැහැ. අනික පොරගෙ look එක නිසා ඩෙංගු චෙක් කරන එවුන් අපේ වත්තට දෙපාරක් ඇවිත් හැරිලා ගියා. :lol:

    රොටෙක් ගන්නවා නම්, හොඳ බලු පැටියෙක් හොයා ගන්නෙ කොහොමද කියලා කියන්නම් PM එකක් දාහන්.
     
    oya kohenda gaththe rot wa?
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,466
    1,028
    113
    KANDY

    PM mokatada,,,,,,, :frown::dull:

    dandako post ekakkkkk :rolleyes::):)
     
    Thanks මචං. මං PM කරන්නම් :):)
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    pala pala sathyapaalaya... :P awa methana adat boruwak kiyan...:lol::lol::rofl:
    බල්ලෙක් කාපිය මේකිව
    එතකොට බුරිය වටේ ඉන්ජෙක්සන් දෙද්දිවත් කට අඩුවේවිනෙ
    ඉන්ජෙක්සන් ගහලා මාසයක් යද්දි ආයේ බල්ලෙක් කාපිය :angry: