හ්ම්ම්ම් කෙලවල්ලො මාලු කෑවා වගෙ කට හාරගෙන යනවාරහ බලල තියනව වගේ ඊනියා ලුණු දෙහි තාච්චියේ![]()

හ්ම්ම්ම් කෙලවල්ලො මාලු කෑවා වගෙ කට හාරගෙන යනවාරහ බලල තියනව වගේ ඊනියා ලුණු දෙහි තාච්චියේ![]()

ela karalama balannam kimbul aiye. Cream kata athule gawata kamak nadda?සව් ටිකක් බීපං, තැඹිළි බීපං,
ෆාමසියෙන් ඩෙන්ටොජෙල් කියන ක්‍රීම් එක ඇන්න පැලිච්ච තැං වල උලා ගං....(කටේ ආ....වෙන පැලිච්ච තැන් වල නෙවෙයි)
එක එක තෑන්වලට කට දිව තියන්නත් එපා කියපන්..විශෙශයෙන් "ලුනුදෙහි තාච්චි" වලට![]()




oya athi ban oka adda
ඔව් ඔයා හරි, කොහෙද ඉතින්, මුන්ට බෙහෙතක් කිව්වාම, බෙහෙත් නිර්දේශ කරන්න එපාලු .... ඒත් යූ නෝ මී ඇන්ටි බයෝටික්ස් නිර්දේශ කරනව කිසි ගානක් නැතුව (Cephalexin) ... ඉතින් මම බෙහෙත් කියන එක නැවත්තුව දින නියමයකින් තොරව ...මම කිව්වෙත් laratadine තමයි ...
පල්ලෙහා තියෙන්නෙ මගෙ ඔරිජිනල් පොස්ට් එකට ලින්ක් එක
http://www.elakiri.com/forum/showpos...&postcount=566

Sinhala terenne ne dat ponnayaoඔබට මාගේ සායනයේ දී ප්‍රතිකාර කළ නොහැකි බව දන්වන්නේ කණගාටුවෙනි.
මගේ සායනයේ ප්‍රතිකාර කරනු ලබන්නේ මිනිසුන්ටය. ඔබ ගේ ප්‍රතිකාරය සදහා ළගම ඇති පශු වෛද්‍යවරයා හමු වන්න. පශු වෛද්‍යවරුන් අතර ඒනො-රෙක්ටොලොජිස්ට් (Ano-Rectologist) නම් විශේෂිත කොටසක් වෙති. ඒ අයෙක් ළගට ගිය විට ඔබට පහසුවෙන් ම ප්‍රතිකාරය කළ ගත හැකිය.

වයස කියදමටත් තියෙනවා එක අවුලක් මගේ දෙපැත්තේ රැවුල වැවෙනවා එත් නිකටේ රැවුල වැවෙන්නේ නැ කොච්චර රෙසරෙන් ගැවත් එන්නේ නැ .මට මේකට බෙහෙතක් කියන්න . මම මොකද්ද කරන්න ඕනේ කියලා
කාලයට ඉඩ දිපන් මල්ලියො..තව කල් තියෙනවා..ප්‍රශනයක් කර ගන්න එපා..අනිවා එන්න ඔන විදිහට නිසි කාලයෙදි එනවා

කාලයට ඉඩ දිපන් මල්ලියො..තව කල් තියෙනවා..ප්‍රශනයක් කර ගන්න එපා..අනිවා එන්න ඔන විදිහට නිසි කාලයෙදි එනවා![]()
තාත්තගෙ කොහොමද තියෙන්නෙ රෑවුල?මට තියෙන ප්රශ්නය මගේ වයසේ කොල්ලන්ගේ හොදට නිකටේ රැවුල වැවිලා . ඇයි මගේ විතරක් වැවෙන්නේ නැත්තේ කියලා
තාත්තගෙ කොහොමද තියෙන්නෙ රෑවුල?