▌▌▌ELAKIRI MEDI CLINIC ▌▌▌

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :no::no::no::no:
    අපි ඩොකාල නොවෙමු
    දත් කිඹුලා අයියගේ සුන්දර මුවින් වත් පිළිතුරක් ගන්න බලමු ;)
    සත්කාරය යනු පියඹගේ දැවෙන කාමරාග පරිදේවය නිවා දැමීමය. ඇයට අවැසි පමණ ලෝකාස්වාදයෙහි නියැලීමය.

    කළුදළමලයට ඕන නම් තවත් වැඩි පුර විග්‍රහ කරල දෙන්නම්...........:baffled::dull:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සත්කාරය යනු පියඹගේ දැවෙන කාමරාග පරිදේවය නිවා දැමීමය. ඇයට අවැසි පමණ ලෝකාස්වාදයෙහි නියැලීමය.

    කළුදළමලයට ඕන නම් තවත් වැඩි පුර විග්‍රහ කරල දෙන්නම්...........:baffled::dull:
    තව කෙනෙකුගෙ කාමගින්න නිවා දෑමිම යනු මහත් පින් කමකි,,එ පින් බලයෙන් ඔහු හො ඈයගෙ සියලු ඉන්ද්‍රියන් පිනා ගොස් ශරිරස්කන්දය මනාකොට පෘශ්ටිමත් බවට පෑමිනෙයි,,ඔබගෙ පෑහෑදිලි කිරිම පිලිබද මාගෙ හදමඩලලෙහි බුර බුරා නෑගෙන්නාවු සතුට මෙසෙ ප්‍රකාශ කරමි..:rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව කෙනෙකුගෙ කාමගින්න නිවා දෑමිම යනු මහත් පින් කමකි,,එ පින් බලයෙන් ඔහු හො ඈයගෙ සියලු ඉන්ද්‍රියන් පිනා ගොස් ශරිරස්කන්දය මනාකොට පෘශ්ටිමත් බවට පෑමිනෙයි,,ඔබගෙ පෑහෑදිලි කිරිම පිලිබද මාගෙ හදමඩලලෙහි බුර බුරා නෑගෙන්නාවු සතුට මෙසෙ ප්‍රකාශ කරමි..:rolleyes:
    ඔය තේරුණේ අර මොකාටද මොකෙන්ද ඇන්න වගේ........
    මගේ බලවත් ප්‍රමාණය:)...සොරි ප්‍රමාණය:nerd:....රෙද්ද ආයෙ ඒකමයි වැදුනේ....:dull::dull:
    මගේ බලවත් මෙව්වා එක....ඔන්න දැං හරි......:)
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඔය තේරුණේ අර මොකාටද මොකෙන්ද ඇන්න වගේ........
    මගේ බලවත් ප්‍රමාණය:)...සොරි ප්‍රමාණය:nerd:....රෙද්ද ආයෙ ඒකමයි වැදුනේ....:dull::dull:
    මගේ බලවත් මෙව්වා එක....ඔන්න දැං හරි......:)
    ~ප්‍රණාමය~
    :nerd::dull::frown::oo::baffled::rofl::rolleyes::P:shocked::):lol::nerd:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    ඔය තේරුණේ අර මොකාටද මොකෙන්ද ඇන්න වගේ........
    මගේ බලවත් ප්‍රමාණය:)...සොරි ප්‍රමාණය:nerd:....රෙද්ද ආයෙ ඒකමයි වැදුනේ....:dull::dull:
    මගේ බලවත් මෙව්වා එක....ඔන්න දැං හරි......:)
    ඉස්ත්‍රින් හට( U_knw_me) ශු0ගාර රසයෙන් පිලිතුරු ප්‍රකාශ කරන ආකාරය ගෑන මදක් දෑනුවත් කල මෑනවි,:rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    hembi walata mama danna widihata nam LORATADINE kiyana tablet eka denawa...godak aya eka use karana bawa dannawa.. :)

    ඔව් ඔයා හරි, කොහෙද ඉතින්, මුන්ට බෙහෙතක් කිව්වාම, බෙහෙත් නිර්දේශ කරන්න එපාලු .... ඒත් යූ නෝ මී ඇන්ටි බයෝටික්ස් නිර්දේශ කරනව කිසි ගානක් නැතුව (Cephalexin) ... ඉතින් මම බෙහෙත් කියන එක නැවත්තුව දින නියමයකින් තොරව ... :rofl: මම කිව්වෙත්
    laratadine තමයි ... :rofl::rolleyes:

    cetirizine තමයි කෝකටත් තයිලේ ... ලොල් ... බීපං අව්ලක් නෑ ... ඒත් සමහර අයට එච්චර සාර්ථක නෑ ...

    fexophenadine 120 mg mane
    laratadine 10 mg mane or nocte

    ඔය දෙක එල ...

    ගොඩක්ම අවුල් නම් piriton බීපං, හැබැයි ඉතින් දොයිමත හැදෙනව සමහර අයට ... :rofl::rofl:

    මේ ටික යූ නෝ මී කන්ෆර්ම් කරන්න ... :rolleyes:

    පල්ලෙහා තියෙන්නෙ මගෙ ඔරිජිනල් පොස්ට් එකට ලින්ක් එක
    http://www.elakiri.com/forum/showpos...&postcount=566
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ඉස්ත්‍රින් හට( U_knw_me) ශු0ගාර රසයෙන් පිලිතුරු ප්‍රකාශ කරන ආකාරය ගෑන මදක් දෑනුවත් කල මෑනවි,:rolleyes:
    ~ශුංගාර~
    :P:angry::rolleyes::baffled::frown::no::dull::growl::lol:

    හා හා එක අවුලක් නෑහෑ..වෑඩිය දෙන්නෙ නෑතුව හිටු:P:lol:
    ~~කේ~~
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    විල්සන් මාමා;16610894 said:
    කට පැලිලා නේ හොදටම. :(කිසිම දෙයක් කන්න බැහැ මාර දැවිල්ලයි. :no: මේකට මොකඩ කරන්නෙ ?
    සව් ටිකක් බීපං, තැඹිළි බීපං,
    ෆාමසියෙන් ඩෙන්ටොජෙල් කියන ක්‍රීම් එක ඇන්න පැලිච්ච තැං වල උලා ගං....(කටේ ආ....වෙන පැලිච්ච තැන් වල නෙවෙයි)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝත් වැරදිවි ගල් ඉත්තෑව......
    ශෘංගාර......
    ඔන්න ඕහොම ලියන්නේ...........
    ශෘංගාර රස දෙන්න කලතා පෙරාලා
    4.gif
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    අනෙ එහෙම වෙන්නෙ ඈයි කියලා ටිකක් පෑහෑදිලි කරලා දෙන්නකො."අල බහිනවා වෑල මෑරෙනවා" කියලා කතාවට කියන්නෙත් ඔකම නෙද?

    මචන්, FP Tablets වලට, Hormones වලට මහත් වීමේ ප්‍රවනතාවයක් තියෙනව .. ඒකයි බැන්දාම ගොඩක් ගැහැණු අය මහත් වෙන්නෙ :rofl:... පිරිමි අය කෙට්ටු වෙන්නෙ ඇයි කියල නම් යූ නෝ මී ගෙන් අහගනින් ... :rofl::rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    සව් ටිකක් බීපං, තැඹිළි බීපං,
    ෆාමසියෙන් ඩෙන්ටොජෙල් කියන ක්‍රීම් එක ඇන්න පැලිච්ච තැං වල උලා ගං....(කටේ ආ....වෙන පැලිච්ච තැන් වල නෙවෙයි)
    එක එක තෑන්වලට කට දිව තියන්නත් එපා කියපන්..විශෙශයෙන් "ලුනුදෙහි තාච්චි" වලට:rolleyes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මචන්, FP Tablets වලට, Hormones වලට මහත් වීමේ ප්‍රවනතාවයක් තියෙනව .. ඒකයි බැන්දාම ගොඩක් ගැහැණු අය මහත් වෙන්නෙ :rofl:... පිරිමි අය කෙට්ටු වෙන්නෙ ඇයි කියල නම් යූ නෝ මී ගෙන් අහගනින් ... :rofl::rolleyes:
    එකි කියන්නෙ එක කිබුලගෙන් අහන්නලු..මට පෙන්නෙ උන් දෙන්න සෙට් වගෙ බන්:rolleyes:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,569
    5,730
    113
    යූ_නෝ_මී ඇන්ටි බයෝටික්ස්
    :P

    උඹ මගෙ වචන ඉස්සුව නේද .. යකෝ කතෘ අයිතිය රැකපන් ... :rofl::rofl:
     
    Status
    Not open for further replies.