මට Character එකක් create කරගන්න උවමනාවුනෙ. පස්සෙ Honest-killer ට තියෙන ගතිගුන Script එකක ලියල ඒකට ගැලපෙන්න නමක් හැදුව.
මොනවද ඔය ගතිගුණ?

ඒ කියන්නේ උබ එලකිරි එකෙත් follow කරන්නේ ඒ script එකේ ඉන්න කෙනාවද?
ඊමේල් එකේ අයිඩි එක දැම්මා මේකට මතක තියාගන්න ලේසි නිසා.

elaz උබ තාම පොඩි එකා නිසා ඇනිමේශන් කාටුන් වලට ආසයි නේ?







