~ID එකේ කතාව~

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මට Character එකක් create කරගන්න උවමනාවුනෙ. පස්සෙ Honest-killer ට තියෙන ගතිගුන Script එකක ලියල ඒකට ගැලපෙන්න නමක් හැදුව.

    මොනවද ඔය ගතිගුණ? :oo:
    ඒ කියන්නේ උබ එලකිරි එකෙත් follow කරන්නේ ඒ script එකේ ඉන්න කෙනාවද?

    ඊමේල් එකේ අයිඩි එක දැම්මා මේකට මතක තියාගන්න ලේසි නිසා.

    :):) elaz


    උබ තාම පොඩි එකා නිසා ඇනිමේශන් කාටුන් වලට ආසයි නේ? :P
     

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    ඕනෑම වෙලාවක් යුද්දය සදහා සුදානමින් සිටි නිසා මේ නම යොදා ගතිමි.
    පරිගණක පැත්තේ සිටි නිසා O වෙනුවට 0 යොදන ලදී
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    Elakiri ekata reg wena dawas wala mama Most wanted gahanwa eke thybba racer kenekge name ekak RaZor kiyanne ekata 911 add kala moko elakiri eke Razor kiyala ekak hitapu nisa :P