2014 May -03- ElaKiri Radio ! - Soduru isawwa with hacker T

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
කව්ද බන් ඒ ?

මම සෑන්[/SIZE]
951195_orig.gif
 

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    රත්තරන් ඇස් දෙකින් කියන සින්දුව ඇහෙනකොට මට මතක් වෙන්නේ පළමු ප්‍රේමය .

    ඒ දවස්වල මගේ හිතේ තිබුනේ ම මේ සින්දුව .

    එයාගේ මුණ මතක් වෙනවා මට . දැන් අවු 10 ක් විතර . කොහේ ඉන්නවා ද දන්නේ නෑ :(
    එ මම බන්,:rolleyes:
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    what you mean ? joke nemei i am serious ban :( . i miss her ...
    අනෙ සොරි..මචන් හිත රිදවන්න නෙමෙයි එ විහිලුවක් මම කලෙ..උබටත් මටත් අපෙ නොවුනු අපෙම ආදරයක් තිබෙන්න ඈති...මෙක අපි දෙන්නට විතරක් නෙමෙයි හෑමොටම තිබුන දෙයක්..:)