එ මම බන්,රත්තරන් ඇස් දෙකින් කියන සින්දුව ඇහෙනකොට මට මතක් වෙන්නේ පළමු ප්‍රේමය .
ඒ දවස්වල මගේ හිතේ තිබුනේ ම මේ සින්දුව .
එයාගේ මුණ මතක් වෙනවා මට . දැන් අවු 10 ක් විතර . කොහේ ඉන්නවා ද දන්නේ නෑ![]()

what you mean ? joke nemei i am serious banඑ මම බන්,![]()
. i miss her ...අනෙ සොරි..මචන් හිත රිදවන්න නෙමෙයි එ විහිලුවක් මම කලෙ..උබටත් මටත් අපෙ නොවුනු අපෙම ආදරයක් තිබෙන්න ඈති...මෙක අපි දෙන්නට විතරක් නෙමෙයි හෑමොටම තිබුන දෙයක්..what you mean ? joke nemei i am serious ban. i miss her ...

watina adahasa
Tshirtz hitiyanam muta hoda katha tikak ahaganna thibuna![]()
ලබන සිකුරාදා සෙට් වෙමු කොකටුවෙණි....!!!!
![]()