මහණ වෙන්න හොද තැනක්?

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මහණ වෙන්න හොද තැනක්?

    මහණ වෙන්න හොද තැනක් දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දෙනවද? කිරිබත්ගොඩ හාමුදුරුවන්ගේ මහමෙව්නාව ප්‍රසිද්ධ වැඩි. ගොඩක් ප්‍රසිද්ධ නැති තැනක් දන්නවනම් කියන්න.
     
    • Like
    Reactions: 1NAPOLION

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නා උයන හොදයි මචන් .. සද්ද බද්ද නෑ .. භාවනා යෝගීව ඉන්න හාමුදුරුවරු ඉන්න ආරන්‍යක්
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,434
    113
    කව්ද බන් මහණ වෙන්නේ.:nerd:.මහණ වෙන්න තරම් මගේ හිත නම් ශක්තිමත් නැ..:(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    කව්ද බන් මහණ වෙන්නේ.:nerd:.මහණ වෙන්න තරම් මගේ හිත නම් ශක්තිමත් නැ..:(

    අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
    අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
    මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.
     
    • Like
    Reactions: ruwantheekshana

    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    avatar351617_8.gif

    වැඩි විස්තරයක් නම් දන්නේ නැහැ ... ටික කාලෙකට මහණවෙලා ඉන්න තයිලන්තේද කොහෙද යන්න පුළුවන් කියලා අපේ පන්සලේ හාමුදුරුවෝ කිව්වා ... මාසෙකට.. 2කට .... ඔක්කොම වියදන් පන්සලින් ද කොහෙද දෙනවලු ..... [nt sure] :D ... අහලා කියන්නම් ඕනේ නම් !!!!!!!
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
    අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
    මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.
    ekanam attha.
    budu dahama hodata adyanaya karala ehema..ayeth hithala balanna.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Ambalangoda area eke thiyena GALDUVA ARANYA mahana venna hodha place ekak. SITHUL PAWWA aranyath good.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
    අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
    මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.
    ----try ekak deela SOVAN palayata path unoth navatha ipadunath good place ekaka good life ekak labenne. Avita navatha kisima dinaka NARAKA PLACE ekakata vatenne naha. SOVAN veemata mahana venna avshama naha nedha ? Gihiyek vasayen idhagena good life ekak gatha kara SOVAN veemata puluwan nedha ?
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    අරමුණ හිතෙන් වෙනස්වෙන්න කලින් නා උයනට හරි අම්බලන්ගොඩ ගල්දුව කල්‍යාණි යෝගාශ්‍රමයට හරි යන්න. නිර්වාන අරමුණට යන්නනම් මේ මම කියපු තැන් දෙකෙන් කොතැනට ගියත් ඔයාගේ අරමුණ ඉෂ්ටවෙවී . මේ තැන දෙකෙන් හැරුනාම ලංකාවේ වෙන කොතන මහන උනත් නිර්වාන අරමුණට යන්නනම් හරි ගුරුවරයෙක් හොයාගන්න බැරිවේවි.

    ප්‍රාර්ථනය ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ----try ekak deela SOVAN palayata path unoth navatha ipadunath good place ekaka good life ekak labenne. Avita navatha kisima dinaka NARAKA PLACE ekakata vatenne naha. SOVAN veemata mahana venna avshama naha nedha ? Gihiyek vasayen idhagena good life ekak gatha kara SOVAN veemata puluwan nedha ?

    ඒක ඇත්ත. ගිහියෙක් වශයෙන් ඉඳගෙන සෝතාපන්න වෙන්න පුළුවන්.
    සෝතාපන්න වෙන්නනම් සක්කාය දිට්ටි, විචිකිච්චා, සීලබ්බත පරාමාස කියන සංයෝජන තුන නැතිකරන්න ඕන.
    අන්තිම දෙක පුළුවන් කියමුකෝ. ඒත් ගිහියෙක් වශයෙන් ඉඳගෙන සක්කාය දිට්ටිය අතහරිනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි දැන් තියෙන සමාජ ක්‍රමෙත් එක්ක.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
    අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
    මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.

    ඒකට මහණ වෙන්න ඕනෙමද? :rolleyes:
    අනේ මන්දා ඉතිං සිවුරු දරන හාමුදුවරු කරන වැඩ දැක්කහම හිතෙනවා ගිහි අපි ඒ අයට කලින් නිවන් යයි කියලා. හා නැද්ද? :rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අරමුණ හිතෙන් වෙනස්වෙන්න කලින් නා උයනට හරි අම්බලන්ගොඩ ගල්දුව කල්‍යාණි යෝගාශ්‍රමයට හරි යන්න. නිර්වාන අරමුණට යන්නනම් මේ මම කියපු තැන් දෙකෙන් කොතැනට ගියත් ඔයාගේ අරමුණ ඉෂ්ටවෙවී . මේ තැන දෙකෙන් හැරුනාම ලංකාවේ වෙන කොතන මහන උනත් නිර්වාන අරමුණට යන්නනම් හරි ගුරුවරයෙක් හොයාගන්න බැරිවේවි.

    ප්‍රාර්ථනය ඉෂ්ඨ වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.

    බොහොම පිං ..!!
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උබට ඕක හිතුනේ මොකක්හරි ප්‍රශ්නයක් ඉන්සාද ?

    ප්‍රශ්න නැති කෙනෙක් ඉතිං මේ ලෝකෙ නැහැනෙ.. හේතුව නම් මෙන්න මේකයි..

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    පැටියා;16615355 said:
    ඒකට මහණ වෙන්න ඕනෙමද? :rolleyes:
    අනේ මන්දා ඉතිං සිවුරු දරන හාමුදුවරු කරන වැඩ දැක්කහම හිතෙනවා ගිහි අපි ඒ අයට කලින් නිවන් යයි කියලා. හා නැද්ද? :rofl:

    තෙරුවන් සරණයි !!!