කව්ද බන් මහණ වෙන්නේ..මහණ වෙන්න තරම් මගේ හිත නම් ශක්තිමත් නැ..
![]()
... අහලා කියන්නම් ඕනේ නම් !!!!!!!ekanam attha.අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.
----try ekak deela SOVAN palayata path unoth navatha ipadunath good place ekaka good life ekak labenne. Avita navatha kisima dinaka NARAKA PLACE ekakata vatenne naha. SOVAN veemata mahana venna avshama naha nedha ? Gihiyek vasayen idhagena good life ekak gatha kara SOVAN veemata puluwan nedha ?අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.
----try ekak deela SOVAN palayata path unoth navatha ipadunath good place ekaka good life ekak labenne. Avita navatha kisima dinaka NARAKA PLACE ekakata vatenne naha. SOVAN veemata mahana venna avshama naha nedha ? Gihiyek vasayen idhagena good life ekak gatha kara SOVAN veemata puluwan nedha ?
අපි ඉපදී ඉපදී මැරිච්ච සංසාරෙ ගැන හිතනකොට අපි මේ දුවන්නෙ මොන පිස්සුවක් පස්සෙද කියල හිතෙන්නෙ නැද්ද? අපි අපායේ, නිරයේ වැටි වැටී ආපු මේ ගමන ගැන හිතද්දී බය හිතෙන්නෙ නැද්ද? තව ඉස්සරහට කොච්චර යන්න තියෙයිද කියල කවුද දන්නෙ?
අපි හිතාගෙන ඉන්නෙ හොඳ සහකාරයෙක්, සහකාරියක් හොයාගෙන විවහා වෙලා හොඳ පවුල් ජිවිතයක් ගත කරන්න. අපි මේ සංසාරෙ කී පාරක් නම් ඔහොම හිතල දිගින් දිගට මේ සංසාරෙ යන්න ඇත්ද?
මේක නවත්තන්න තියෙන අන්තිම අවස්ථාව තමා මේ ජිවිතේ.

අරමුණ හිතෙන් වෙනස්වෙන්න කලින් නා උයනට හරි අම්බලන්ගොඩ ගල්දුව කල්යාණි යෝගාශ්රමයට හරි යන්න. නිර්වාන අරමුණට යන්නනම් මේ මම කියපු තැන් දෙකෙන් කොතැනට ගියත් ඔයාගේ අරමුණ ඉෂ්ටවෙවී . මේ තැන දෙකෙන් හැරුනාම ලංකාවේ වෙන කොතන මහන උනත් නිර්වාන අරමුණට යන්නනම් හරි ගුරුවරයෙක් හොයාගන්න බැරිවේවි.
ප්රාර්ථනය ඉෂ්ඨ වෙන්න කියල ප්රාර්ථනා කරනවා.
උබට ඕක හිතුනේ මොකක්හරි ප්රශ්නයක් ඉන්සාද ?
පැටියා;16615355 said:ඒකට මහණ වෙන්න ඕනෙමද?
අනේ මන්දා ඉතිං සිවුරු දරන හාමුදුවරු කරන වැඩ දැක්කහම හිතෙනවා ගිහි අපි ඒ අයට කලින් නිවන් යයි කියලා. හා නැද්ද?![]()