‘දූරං ගමං ඒක චරං
අසරීරං ගුහාසයං
යේ විත්තං සඤ්ඤ මෙස්සන්ති
මොක්ඛන්ති මාර බන්ධනා’
දුර ගමන් යන, තනිව හැසිරෙන ගුහාවක වෙසෙන සිත සංවරයෙහි පිහිටුවා ගත්විට මාර බැම්මෙන් මිදිය හැකි බව සම්බුද්ධ දර්ශනයෙහි සඳහන් වේ.
ආරණ්‍යයකට වගේ හොඳ ගුරුවරු ඉන්න නිස්කලංක තැනකට යන්න. හොඳට භාවනා කරලා මේ භවයේදීම නිර්වාණය ලබාගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා.